ඉඩම් ප්‍රශ්නයක්, උපදෙස් ඕනේ

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,274
    32,007
    113
    අන්න එහෙම කතාවකුත් මන් අහලා තියෙනවා. අවුරුදු 10 කට වඩා වරිපනම් ගෙවනවානම් ඉඩමට අයිතිය ලැබෙනවා කියලා. එහෙමනම් ගොඩ. මේ ගෑනිට උවමනාවක් නෑ බන්.

    එහෙම නැහැ රජයේ ඉඩමක් නම්. ඕනෑම වෙලාවක දොට්ට දාන්න පුළුවන්.
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,481
    4,481
    113
    මේකත් කියවලා බලන්න

    http://www.elakiri.com/forum/showthread.php?t=1581644

    උඹේ කතාව වෙනස් මචන්. මෙතන සිද්දිය ඔප්පුවක් නැති එක. හොර එකක්වත් නෑ. මේ වගේ ඉඩම් ඕනේ තරම් අපේ දිහා මිනිස්සු සල්ලි දීල අරන් ලොකු ගෙවල් පවා ගහලා තියෙනවා. එහෙම රජයෙන් යවනවානම් අපේ ගමේ වැඩි හරියක් යවන්න වෙනවා. මන් හිතන්නේ නෑ එහෙම දෙයක්නම් වෙයි කියලා.

    ඒත් කෝකටත් හිතට නිදහස් නීත්‍යානුකූල විදිහකටම වැඩේ කරන එක. උඹේ කතාව ඇහුවාමනම් බයත් හිතුනා ලෝයර්ටත් හොයන්න බැරි උනා කියන්නේ. කොහොමද බන් ඔප්පුවක් තියෙන ඉඩමක්වත් හිත හදාගෙන ගන්නේ
     
    Last edited:

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,481
    4,481
    113
    එහෙම නැහැ රජයේ ඉඩමක් නම්. ඕනෑම වෙලාවක දොට්ට දාන්න පුළුවන්.

    දොට්ට දාන්න පුලුවන් හැබැයි එහෙම කරන්නේ නෑ මන් හිතන්නේ. මොකද එහෙම කරනවානම් සෑහෙන්න මිනිස්සු ඉඩම් වලින් එළියට දාන්න වෙනවා. ඔප්පු නැති ඉඩම් වල සෑහෙන්න මිනිස්සු ඉන්නවා බන්
     
    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,595
    4,927
    113
    Nowhere
    Umbawa dotta daanne nam naa, Eth mang kiyanne umba Oka ganna epaa, oya idama Colombo district eke ekaknam mata poddak hoyala balannath thibuna. Umbata danma oya prashna therune nathi unaata owa hena case, danna nisai kiyanne, Oka survey department eken menala rajayeda nedda kiyala comfirm karaganna oni, puluwannam "ct droid" hari " place" app eka daagena umba idamata gihin idame coordinate eka ewapan?
     
    කොළඹ දිස්ත්‍රීක්කේ නෙමේ බන් පුත්තල දිස්ත්‍රීක්කයේ. අනේ මන්දා බන් කෝකටත් ලෝයර් කෙනෙක් හම්බෙනවා. ලෝයර් එපා කිව්වොත් ගන්නේ නෑ. විසදුමක් කිව්වොත් ඒ විදිහට කරනවා
     
    Alagediya

    Junior member
  • Oct 31, 2012
    249
    20
    18
    Maharagama

    ඉඩමක් තියෙනවා.මට ඒ ඉඩම ගන්න ඕනේ. ඒ ඉඩමේ අයිතිකාරයා ඉඩම විකුනන්න කැමතියි.හැබැයි පොඩි ප්‍රශ්නයක් තියෙනවා.

    ඒ ඉඩමට ඔප්පුවක් නෑ. හැබැයි ඒ කෙනා වරිපනම් බදු ගෙවාගෙන දැනට අවුරුදු 30 කට වඩා පදිංචි වලා ඉන්න ඉඩමක් ඒක. හැබැයි ඒ ඉඩමට විතරක් නෙමේ ඒ පැත්තේ ගොඩක් ඉඩම් වලට එහෙම ඔප්පු නෑ. ඒත් කට්ටිය සල්ලි දීල ඒ ඉඩම් ගන්නවා.ඒත් මම ඒකට කැමති නෑ මට ඕනේ පස්සේ කාලෙක කිසි ප්‍රශ්නයක් එන්නේ නැති වෙන්න නීත්‍යානුකූල විදිහට ඉඩම ගන්න. කොහොමද මම ඒ ඉඩම ගන්නේ. නීත්‍යානුකූල විදිහක් තියෙනවාද? ඔප්පුවක් හදන්න පුලුවන්ද ඒකට?

    ලෝයර් කෙනෙක් හම්බෙන්න යන්න හිතාගෙන ඉන්නවා.ඊට කලින් දන්න අය ඉන්නවානම් දැන ගන්න ඇහුවේ

    Machan Mehemi Oka Uba gannawanam Cash thama ganna wenne mokada Okata oppuwak haduwath Oka enne ප්‍රකාශණ ඔප්පුව kiyala ewata loan denne na e wagema okata kalayak yanakam Nadu Case ekak awith Idama Ho idikirimata Sealthiyanna puluwan usawi niyogayakin Naduwa iwara wenakam
    okata Hodama wade
    dan padinchi ekea lawa uge Name kata oppuwak hadawapan hadala Uba eka Loyer kenak ganawa liyala leagl widihata ganin ugen aran uba oppu hadanna yanna epa eka risk ekak aruma ai idama illan enna puluwan

    Uba kohenda idama balanne kiyala DM ekek dapan
     
    මම අහන්නෙත් ඒක තමයි බන්. කෙලින්ම මගේ නමට ඔප්පුවක් හදන්න නෙමේ. දැන් ඉන්න අයිතිකාරියගේ නමටම ඔප්පුවක් හදන්න පුලුවන්ද කියලා.මගේ නමට පස්සේ හරව ගන්න පුලුවන්නේ එතකොට කේස් එකක් නැතුව
     
    Last edited:

    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,595
    4,927
    113
    Nowhere
    කොළඹ දිස්ත්‍රීක්කේ නෙමේ බන් පුත්තල දිස්ත්‍රීක්කයේ. අනේ මන්දා බන් කෝකටත් ලෝයර් කෙනෙක් හම්බෙනවා. ලෝයර් එපා කිව්වොත් ගන්නේ නෑ. විසදුමක් කිව්වොත් ඒ විදිහට කරනවා

    umba andurana lawyer keneknam awulak naa, neththam oya lawyersla bn idam nadu wawaagena kanne..in balanne unta adayamak ena widihak
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,481
    4,481
    113
    umba andurana lawyer keneknam awulak naa, neththam oya lawyersla bn idam nadu wawaagena kanne..in balanne unta adayamak ena widihak

    ඔව් අදුරන ලෝයර් කෙනෙක් ඉන්නවා.මිනිහා සාධාරණ ලෝයර් කෙනෙක්. කුඩුකාරයෝන්ගේ නඩු බාර ගන්නෙ නැති මේ පැත්තෙ ඉන්න එකම ලෝයර්
     
    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    Ou ithin lawyer kenekgen balala ahana eka hodai, habai anik minissu baya nathiwa gannawa awulak na kiyala ganna ekanam modakamak, dana danama ledakata karagahanawa wage ne. Hari widiyata idamakatat hora oppu hadala wena ekek magulak karath hari procedure ekata gihin nirawul karaganna kaalayak yanawa. Idam naduwak unath kal yanawane. Lankawe neethi wishwasa karannath bane. oppu thiyena idamakatat plan ekak pass karaganna wate yanna one. ehema ekakadi okata monawa kiyayida. anika okkoma haduwayin passe aandu wenas wela neethi wenas karoth anawasara idikireem walata. prashna godai. e nisa hodama widiya nirawul oppuwak mulin hadaganna eka.
     
    ඔව් බන්. හරි විදිහට ගත්තෙ නැත්තන්.ප්‍රශ්නයක් අවේ නැතත් නිතරම හිතට වදයක්නේ. ඒකයි මන් අහන්නේ මේ වගේ දේකදි කරන්න ඕනේ නීත්‍යානූකූල විදිහ මොකද්ද කියලා
     
    Dr.Rosheen

    Well-known member
  • Dec 11, 2016
    505
    737
    93
    this account is no longer active.
    ග්‍රාමසේවකගෙන් කැඩැස්තර අංකේ අරගෙන මිනින්දෝරැ දෙපාර්තමෙන්තුවට ගිහින් ෆොම් ෆිල් කරලා කැඩැස්තරේ බලන්න. එතන අයිතිය තියෙන්නේ කොහොමද කියලා බලන්න.

    ඔක ස්වර්ණ භුමි වගේ ඉඩමක් නම් ගන්න එපා. මොකද ඒවැනි ඉඩම් වල වටිනාකම අඩුයි කරදරයි.
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,481
    4,481
    113
    ග්‍රාමසේවකගෙන් කැඩැස්තර අංකේ අරගෙන මිනින්දෝරැ දෙපාර්තමෙන්තුවට ගිහින් ෆොම් ෆිල් කරලා කැඩැස්තරේ බලන්න. එතන අයිතිය තියෙන්නේ කොහොමද කියලා බලන්න.

    ඔක ස්වර්ණ භුමි වගේ ඉඩමක් නම් ගන්න එපා. මොකද ඒවැනි ඉඩම් වල වටිනාකම අඩුයි කරදරයි.

    කැඩැස්තර අංකේ? මේ මොකද්ද? මේක ගන්න ග්‍රාමසේවකට දෙන්න ඕනේ තොරතුරු මොනවාද?
     
    Dr.Rosheen

    Well-known member
  • Dec 11, 2016
    505
    737
    93
    this account is no longer active.
    කැඩැස්තර අංකේ? මේ මොකද්ද? මේක ගන්න ග්‍රාමසේවකට දෙන්න ඕනේ තොරතුරු මොනවාද?

    ග්‍රාමසේවක ලගට ගිහින් සිද්ධිය කියන්න. ග්‍රාමසේවක දන්නවා ⁣වසමේ ඉඩම් ගැන. එයාගෙන් දැනගන්න මොකක්ද මෙතන ගැටලුව කියලා. එයා ලග තියනවා ලොකු සිතියම් පොත් වගයක්. එකෙන් ඔයා බලන ඉඩම පෙන්වන්න. එකේ අංක ටික ලියාගන්න. එකෙන් පුලුවන් කැඩැස්තරේ බලන්න. ඒක අරන් මිනින්දෝරු එකට යන්න.

    මෙච්චර අවුල් තියන ඉඩමකට අත නොගහන තරමට ඇගට ගුනයි මිත්‍රයා.
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,481
    4,481
    113
    ග්‍රාමසේවක ලගට ගිහින් සිද්ධිය කියන්න. ග්‍රාමසේවක දන්නවා ⁣වසමේ ඉඩම් ගැන. එයාගෙන් දැනගන්න මොකක්ද මෙතන ගැටලුව කියලා. එයා ලග තියනවා ලොකු සිතියම් පොත් වගයක්. එකෙන් ඔයා බලන ඉඩම පෙන්වන්න. එකේ අංක ටික ලියාගන්න. එකෙන් පුලුවන් කැඩැස්තරේ බලන්න. ඒක අරන් මිනින්දෝරු එකට යන්න.

    මෙච්චර අවුල් තියන ඉඩමකට අත නොගහන තරමට ඇගට ගුනයි මිත්‍රයා.

    ඔව ඒක තමයි. එහෙනම් මෙච්චර රස්තියාදු වෙන එක තේරුමක් නෑ. ලෝයර් ලගට ගිහින් උපදෙසක් ගන්නව. එපා කිව්වොත් අත ඇරලා දානවා.
     
    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,595
    4,927
    113
    Nowhere
    කැඩැස්තර අංකේ? මේ මොකද්ද? මේක ගන්න ග්‍රාමසේවකට දෙන්න ඕනේ තොරතුරු මොනවාද?

    Cadastre number ekak enna cadastre area ekak wenna oni, ehema nethuwa hema thanama cadastre naa, lankawe cadastre areas adui, thamaa ongoing project ekak nisaa, a kohoma unath umba grama sewaka meet welaa a hariye plan anke ahala balapan, nethyham mang kalin kiwwa wage place eke coordinate eka ewapan
     
    flag au:

    Well-known member
  • Jun 5, 2010
    5,872
    1,350
    113
    ubata oya idama ganama ona ,advice dena nam...habai ubata gawana wai....uba risk ganawa dana kenek gan ahana eka hodai