අන්න එහෙම කතාවකුත් මන් අහලා තියෙනවා. අවුරුදු 10 කට වඩා වරිපනම් ගෙවනවානම් ඉඩමට අයිතිය ලැබෙනවා කියලා. එහෙමනම් ගොඩ. මේ ගෑනිට උවමනාවක් නෑ බන්.
එහෙම නැහැ රජයේ ඉඩමක් නම්. ඕනෑම වෙලාවක දොට්ට දාන්න පුළුවන්.
අන්න එහෙම කතාවකුත් මන් අහලා තියෙනවා. අවුරුදු 10 කට වඩා වරිපනම් ගෙවනවානම් ඉඩමට අයිතිය ලැබෙනවා කියලා. එහෙමනම් ගොඩ. මේ ගෑනිට උවමනාවක් නෑ බන්.
එහෙම නැහැ රජයේ ඉඩමක් නම්. ඕනෑම වෙලාවක දොට්ට දාන්න පුළුවන්.
Umbawa dotta daanne nam naa, Eth mang kiyanne umba Oka ganna epaa, oya idama Colombo district eke ekaknam mata poddak hoyala balannath thibuna. Umbata danma oya prashna therune nathi unaata owa hena case, danna nisai kiyanne, Oka survey department eken menala rajayeda nedda kiyala comfirm karaganna oni, puluwannam "ct droid" hari " place" app eka daagena umba idamata gihin idame coordinate eka ewapan?
ඉඩමක් තියෙනවා.මට ඒ ඉඩම ගන්න ඕනේ. ඒ ඉඩමේ අයිතිකාරයා ඉඩම විකුනන්න කැමතියි.හැබැයි පොඩි ප්‍රශ්නයක් තියෙනවා.
ඒ ඉඩමට ඔප්පුවක් නෑ. හැබැයි ඒ කෙනා වරිපනම් බදු ගෙවාගෙන දැනට අවුරුදු 30 කට වඩා පදිංචි වලා ඉන්න ඉඩමක් ඒක. හැබැයි ඒ ඉඩමට විතරක් නෙමේ ඒ පැත්තේ ගොඩක් ඉඩම් වලට එහෙම ඔප්පු නෑ. ඒත් කට්ටිය සල්ලි දීල ඒ ඉඩම් ගන්නවා.ඒත් මම ඒකට කැමති නෑ මට ඕනේ පස්සේ කාලෙක කිසි ප්‍රශ්නයක් එන්නේ නැති වෙන්න නීත්‍යානුකූල විදිහට ඉඩම ගන්න. කොහොමද මම ඒ ඉඩම ගන්නේ. නීත්‍යානුකූල විදිහක් තියෙනවාද? ඔප්පුවක් හදන්න පුලුවන්ද ඒකට?
ලෝයර් කෙනෙක් හම්බෙන්න යන්න හිතාගෙන ඉන්නවා.ඊට කලින් දන්න අය ඉන්නවානම් දැන ගන්න ඇහුවේ
Machan Mehemi Oka Uba gannawanam Cash thama ganna wenne mokada Okata oppuwak haduwath Oka enne ප්‍රකාශණ ඔප්පුව kiyala ewata loan denne na e wagema okata kalayak yanakam Nadu Case ekak awith Idama Ho idikirimata Sealthiyanna puluwan usawi niyogayakin Naduwa iwara wenakam
okata Hodama wade
dan padinchi ekea lawa uge Name kata oppuwak hadawapan hadala Uba eka Loyer kenak ganawa liyala leagl widihata ganin ugen aran uba oppu hadanna yanna epa eka risk ekak aruma ai idama illan enna puluwan
Uba kohenda idama balanne kiyala DM ekek dapan
කොළඹ දිස්ත්‍රීක්කේ නෙමේ බන් පුත්තල දිස්ත්‍රීක්කයේ. අනේ මන්දා බන් කෝකටත් ලෝයර් කෙනෙක් හම්බෙනවා. ලෝයර් එපා කිව්වොත් ගන්නේ නෑ. විසදුමක් කිව්වොත් ඒ විදිහට කරනවා
umba andurana lawyer keneknam awulak naa, neththam oya lawyersla bn idam nadu wawaagena kanne..in balanne unta adayamak ena widihak
Ou ithin lawyer kenekgen balala ahana eka hodai, habai anik minissu baya nathiwa gannawa awulak na kiyala ganna ekanam modakamak, dana danama ledakata karagahanawa wage ne. Hari widiyata idamakatat hora oppu hadala wena ekek magulak karath hari procedure ekata gihin nirawul karaganna kaalayak yanawa. Idam naduwak unath kal yanawane. Lankawe neethi wishwasa karannath bane. oppu thiyena idamakatat plan ekak pass karaganna wate yanna one. ehema ekakadi okata monawa kiyayida. anika okkoma haduwayin passe aandu wenas wela neethi wenas karoth anawasara idikireem walata. prashna godai. e nisa hodama widiya nirawul oppuwak mulin hadaganna eka.
ග්‍රාමසේවකගෙන් කැඩැස්තර අංකේ අරගෙන මිනින්දෝරැ දෙපාර්තමෙන්තුවට ගිහින් ෆොම් ෆිල් කරලා කැඩැස්තරේ බලන්න. එතන අයිතිය තියෙන්නේ කොහොමද කියලා බලන්න.
ඔක ස්වර්ණ භුමි වගේ ඉඩමක් නම් ගන්න එපා. මොකද ඒවැනි ඉඩම් වල වටිනාකම අඩුයි කරදරයි.
කැඩැස්තර අංකේ? මේ මොකද්ද? මේක ගන්න ග්‍රාමසේවකට දෙන්න ඕනේ තොරතුරු මොනවාද?
ග්‍රාමසේවක ලගට ගිහින් සිද්ධිය කියන්න. ග්‍රාමසේවක දන්නවා වසමේ ඉඩම් ගැන. එයාගෙන් දැනගන්න මොකක්ද මෙතන ගැටලුව කියලා. එයා ලග තියනවා ලොකු සිතියම් පොත් වගයක්. එකෙන් ඔයා බලන ඉඩම පෙන්වන්න. එකේ අංක ටික ලියාගන්න. එකෙන් පුලුවන් කැඩැස්තරේ බලන්න. ඒක අරන් මිනින්දෝරු එකට යන්න.
මෙච්චර අවුල් තියන ඉඩමකට අත නොගහන තරමට ඇගට ගුනයි මිත්‍රයා.
කැඩැස්තර අංකේ? මේ මොකද්ද? මේක ගන්න ග්‍රාමසේවකට දෙන්න ඕනේ තොරතුරු මොනවාද?