ඉඩම් ප්‍රශ්නයක්!!!

webhash

Well-known member
  • Aug 8, 2016
    854
    511
    93
    ඉඩම් ප්‍රශ්නයක්!!!

    මචන්ලා මගේ ඉඩමක් තියෙනවා අපේ ගමේ.. නිවාඩුවට ගෙදර ගිහින් බලද්දි අල්ලපු මායිමේ ඉන්න මිනිහා මගේ ඉඩමේ මායිමටම තියල ඉඩම ඩෝසර් කරල.:angry: දැන් අඩි 9ක් විතර උසට බැම්මක් තියෙනවා.. අපේ ගෙදරිනුත් දන්නේ නෑ කපල ඉවර වෙනකම්ම. නිකමටවත් අැවිත් ගෙදරට කියල නෑ.. මම කිව්වා පස් කඩන් වැටෙන නිසා ගල් බැම්මක් බැදල දෙන්න කියල මේ විදියට ඉඩම කැපුවනම්. මිනිහා හෙන පාට් දාගෙන කතා කරා බැමි බදින්න දැන්ම අපිට සල්ලි නෑ. අනික ග්‍රාමසේවක කියපු නිසයි මේ විදියට ඉඩම කැපුවේ. හෙන සද්දේ මිනිහගේ. අපේ තාත්තා ග්‍රාමසේවක හම්බෙන්න ගියාම කියලා දෙගොල්ලෝ එක්ක කතා කරල ප්‍රශ්නේ විමසදගන්න කියල. අල්ලපු වත්තේ ඉන්න මිනිහා ග්‍රාමසේවකගේ හොද යාලුවෙක් ඒ නිසා ග්‍රාමෙට මේ ප්‍රශ්නෙට අත දාන්න බෑ කිව්වලු..:growl::growl: මම වැඩ නිසා මට ග්‍රාමසේවක හම්බවෙන්න යන්න බැරි වුනා..

    මම ග්‍රාමසේවකට කෝල් කරල විස්තර අහද්දි පර්මිට් එකක් නැතුව පස් කපල තියෙන්නේ කියල මට මීටර් වුනා.. අන්තිමට කියනවා ඉඩමේ අයිති කාරයට කියල ලියුමක් අරන් දෙන්නම් ලු ඉක්මනින් බැම්ම බැදල දෙනවා කියල. මම හා කිව්වා. මම තාත්තට අායිම කෝල් කරල කිව්වා ග්‍රාමසේවක මෙහෙම ලියුමක් දෙයි ඒක අරගන්න කියල.. මට වැඩ එක්ක හරියට විස්තර අහන්න බැරි වුනා මොකද වුනේ කියල එදා රෑ වෙනකම්.. මුන් බැම්ම මාස හයකින් හදල දෙන්නම් කියල ලියුමක් දීලා. ග්‍රාමසේවකට ලියුම ලියන්න බෑ කියල තාත්තා එක්ක ගිහිපු මල්ලි තමයි ලියුම ලියල තියෙන්නේ. අනික ග්‍රාමසේවක SEAL එක ගහන්නත් බෑ කියල.. තව මේක පොලිස් පැමිණිලි දාන්නේ නැතිව ගොඩින් බේරගන්න කියල. :angry::angry:

    මේකට මට මොකක්ද කරන්න පුලුවන්.. අද AG Office එකේ ඉඩම් අංශෙට යනවා පැමිණිල්ලක් දාන්න..

    තව දෙයක් ඉඩම තියෙන්නේ මම පදිංචි වෙලා ඉන්න ගමේ නෙමෙයි. අල්ලපු ගමේ. ඒ නිසා ඉඩද අයිති පැත්තට අදාල ග්‍රාමසේවක අපිව අදුරන්නේ නෑ..
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,535
    5,757
    113
    Polisiyata gihin paminillak dapan un ahanne nathnam.
    pas wikunapu salli thiyenna epaa
    damma palayan kal arinna epa
     
    • Like
    Reactions: webhash

    snoop_ug

    Well-known member
  • Oct 2, 2006
    7,959
    667
    113
    @ Lankawe oi
    මචන්ලා මගේ ඉඩමක් තියෙනවා අපේ ගමේ.. නිවාඩුවට ගෙදර ගිහින් බලද්දි අල්ලපු මායිමේ ඉන්න මිනිහා මගේ ඉඩමේ මායිමටම තියල ඉඩම ඩෝසර් කරල.:angry: දැන් අඩි 9ක් විතර උසට බැම්මක් තියෙනවා.. අපේ ගෙදරිනුත් දන්නේ නෑ කපල ඉවර වෙනකම්ම. නිකමටවත් අැවිත් ගෙදරට කියල නෑ.. මම කිව්වා පස් කඩන් වැටෙන නිසා ගල් බැම්මක් බැදල දෙන්න කියල මේ විදියට ඉඩම කැපුවනම්. මිනිහා හෙන පාට් දාගෙන කතා කරා බැමි බදින්න දැන්ම අපිට සල්ලි නෑ. අනික ග්‍රාමසේවක කියපු නිසයි මේ විදියට ඉඩම කැපුවේ. හෙන සද්දේ මිනිහගේ. අපේ තාත්තා ග්‍රාමසේවක හම්බෙන්න ගියාම කියලා දෙගොල්ලෝ එක්ක කතා කරල ප්‍රශ්නේ විමසදගන්න කියල. අල්ලපු වත්තේ ඉන්න මිනිහා ග්‍රාමසේවකගේ හොද යාලුවෙක් ඒ නිසා ග්‍රාමෙට මේ ප්‍රශ්නෙට අත දාන්න බෑ කිව්වලු..:growl::growl: මම වැඩ නිසා මට ග්‍රාමසේවක හම්බවෙන්න යන්න බැරි වුනා..

    මම ග්‍රාමසේවකට කෝල් කරල විස්තර අහද්දි පර්මිට් එකක් නැතුව පස් කපල තියෙන්නේ කියල මට මීටර් වුනා.. අන්තිමට කියනවා ඉඩමේ අයිති කාරයට කියල ලියුමක් අරන් දෙන්නම් ලු ඉක්මනින් බැම්ම බැදල දෙනවා කියල. මම හා කිව්වා. මම තාත්තට අායිම කෝල් කරල කිව්වා ග්‍රාමසේවක මෙහෙම ලියුමක් දෙයි ඒක අරගන්න කියල.. මට වැඩ එක්ක හරියට විස්තර අහන්න බැරි වුනා මොකද වුනේ කියල එදා රෑ වෙනකම්.. මුන් බැම්ම මාස හයකින් හදල දෙන්නම් කියල ලියුමක් දීලා. ග්‍රාමසේවකට ලියුම ලියන්න බෑ කියල තාත්තා එක්ක ගිහිපු මල්ලි තමයි ලියුම ලියල තියෙන්නේ. අනික ග්‍රාමසේවක SEAL එක ගහන්නත් බෑ කියල.. තව මේක පොලිස් පැමිණිලි දාන්නේ නැතිව ගොඩින් බේරගන්න කියල. :angry::angry:

    මේකට මට මොකක්ද කරන්න පුලුවන්.. අද AG Office එකේ ඉඩම් අංශෙට යනවා පැමිණිල්ලක් දාන්න..

    තව දෙයක් ඉඩම තියෙන්නේ මම පදිංචි වෙලා ඉන්න ගමේ නෙමෙයි. අල්ලපු ගමේ. ඒ නිසා ඉඩද අයිති පැත්තට අදාල ග්‍රාමසේවක අපිව අදුරන්නේ නෑ..

    Ohoma ekak apitat una ape edame maimen pas kapanna gihin... uba mulinma police gihin peminillak dapan.... eke kiyapan pas kapanna licence nathuva pas kapala tiyenne kiyala.. kavadavath aru bemmak badala denava kiyala livumak gattata wedak ne... mulinma karanna oni police yana eka eta passe police ya balagani
     
    • Like
    Reactions: webhash

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,047
    113
    පිළි-ඇඳි-දොළ
    Dabma police gihin permit nathuwa pas kapala kiyala utai gramasewakatai dennatama kelawala dapan. Naduwak dannama gema illapan ita passe badala dei nattan naduwak dapan. Liyum gatta reddawal hariyanne na maha gon wada ewa
     
    • Like
    Reactions: webhash

    webhash

    Well-known member
  • Aug 8, 2016
    854
    511
    93
    Ohoma ekak apitat una ape edame maimen pas kapanna gihin... uba mulinma police gihin peminillak dapan.... eke kiyapan pas kapanna licence nathuva pas kapala tiyenne kiyala.. kavadavath aru bemmak badala denava kiyala livumak gattata wedak ne... mulinma karanna oni police yana eka eta passe police ya balagani

    අද ගියා මචන් AG Office ඉඩම් අංශයට. ගිහින් විස්තරේ කිව්වා. සම්පූර්ණ විස්තරය සහිතව ලියුමක් දෙන්න කිව්වා. මම ලියල දුන්නා. ඔෆිස් එකෙන් එලියට එද්දි ග්‍රාමසේවක හම්බුනා ඉස්සරහට. මගෙන් අහනව මොකද මේ පැත්තේ කියල. මම කිව්වා මහත්තයට කරගන්න බැරි වුන රාජකාරියක් තියෙනවා ඒක කරගන්න අාවා කියල. මිනිහා කියනවා, මිනිහට අනුකම්පා කරල පැමිණිලි කරන්න එපාලු, රස්සාවටත් කෙලවෙයි කියල. මම හා කියල අාවා. එනගමන් පොලිසියෙත් පැමිණිල්ලක් දාගෙන අාවා.
     
    webhash

    Well-known member
  • Aug 8, 2016
    854
    511
    93
    Dabma police gihin permit nathuwa pas kapala kiyala utai gramasewakatai dennatama kelawala dapan. Naduwak dannama gema illapan ita passe badala dei nattan naduwak dapan. Liyum gatta reddawal hariyanne na maha gon wada ewa

    ඔව් මචන් අද ගිහින් පැමිණිලි දැම්මා පොලීසියෙයි AG Office එකේ ඉඩම් අංශයෙයි දෙකේම.
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,933
    4,601
    113
    ඔව් මචන් අද ගිහින් පැමිණිලි දැම්මා පොලීසියෙයි AG Office එකේ ඉඩම් අංශයෙයි දෙකේම.
    mage yaluwekutath ohoma wadak una polisi gihin goda da gatthe,bemma bandala dunna pas kapapu un
     
    • Like
    Reactions: webhash

    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,107
    113
    මචන් මෙහෙමයි උබ ඕකට ගේම ඇද්දම ග්‍රාමයයි +අල්ලපු ඉඩමේ මිනිහයි උබ එක්ක කේස් වෙනවා.
    උබ නිකම්ම හිටියොත් උබේ ඉඩම ලොන්ත කූස් වෙනවා.
    ඒකනිසා වෙච්ච දේට පිළිතුරක් හොයලත් බෑ /නොසොයා ඉදලත් බෑ. දැන් ගොඩක් එවුන් ඔහොම තමා. අල්ලපු වැටේ ඉන්න එකාට මොනවා හරි විදියකින් වාත වෙන එක තමා කරන්නේ. මිනිස්සු, සත්තු වගේ හැසිරෙන්නේ. සමහර රටවල් තියනවා ඉඩම් අතරේ නිකම් වැටක් වත් නෑ බන්. අන්න මිනිස්සු.
     
    ඔව් බන්.. වැඩක් නෑ ඒ ගැන කතා කරල.. ග්‍රාමේ මාත් එක්ක අවුල් වුනාට කමක් නෑ මචන්. මොකද මිනිහා අපේ ග්‍රාමසේවා වසමේ නෙමෙයි. මේ ඉඩමේ සම්පූර්ණයෙන් කුරුදු තියෙන්නේ ඒ නිසා මේකේ පදිංචි වෙන්නෙත් නෑ. ඒ නිසා අල්ලපු ඉඩමේ මිනිහ කේස් වුනාට අවුලක් නෑ. ඔය මිනිහගේ ගේ හදපු වෙලාවේ අපේ ඉඩමේ තමයි ගල් වැලි ගොඩගහල තිබුනේ උන්ගේ ඉඩමේ ඉඩ නැති නිසා.. මුන්ට දැන් ඒවත් අමතකයි..
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    1) පොලිසි යමං. ගිහිං ඇන්ට්‍රියක් දාපං.
    2) AGA Office එකට යමං. ඒකෙ ඉන්නවා ප්‍රධාන පරිපාලන නිලධාරියා. ග්‍රාමසේවකලගේ බොසා. බුවාට කතාකරලා විස්තරේ කියපං. ග්‍රාමසේවක කර ඇරපු කාරනාත් කියපං
    3) AGA Office එකේ ඉඩම් අංශෙට ගිහිං කියපං. මතක ඇතිව පර්මිට් නැතිව පස් කපල තියෙන්නේ කියලා මෙන්ෂන් කරපං.

    ඔය හැම තැනටම යද්දි වෙලා තියන විනාසේ ෆොටෝස් ගහලා A4 කොල දෙක තුනක කලර් ප්‍රින්ට්ස් අරන් ගිහිං පෙන්නපං.
     
    • Like
    Reactions: webhash

    shenat

    Well-known member
  • May 13, 2007
    58,434
    86,693
    113
    ආශ්චර්යමත් රටක
    මචන්ලා මගේ ඉඩමක් තියෙනවා අපේ ගමේ.. නිවාඩුවට ගෙදර ගිහින් බලද්දි අල්ලපු මායිමේ ඉන්න මිනිහා මගේ ඉඩමේ මායිමටම තියල ඉඩම ඩෝසර් කරල.:angry: දැන් අඩි 9ක් විතර උසට බැම්මක් තියෙනවා.. අපේ ගෙදරිනුත් දන්නේ නෑ කපල ඉවර වෙනකම්ම. නිකමටවත් අැවිත් ගෙදරට කියල නෑ.. මම කිව්වා පස් කඩන් වැටෙන නිසා ගල් බැම්මක් බැදල දෙන්න කියල මේ විදියට ඉඩම කැපුවනම්. මිනිහා හෙන පාට් දාගෙන කතා කරා බැමි බදින්න දැන්ම අපිට සල්ලි නෑ. අනික ග්‍රාමසේවක කියපු නිසයි මේ විදියට ඉඩම කැපුවේ. හෙන සද්දේ මිනිහගේ. අපේ තාත්තා ග්‍රාමසේවක හම්බෙන්න ගියාම කියලා දෙගොල්ලෝ එක්ක කතා කරල ප්‍රශ්නේ විමසදගන්න කියල. අල්ලපු වත්තේ ඉන්න මිනිහා ග්‍රාමසේවකගේ හොද යාලුවෙක් ඒ නිසා ග්‍රාමෙට මේ ප්‍රශ්නෙට අත දාන්න බෑ කිව්වලු..:growl::growl: මම වැඩ නිසා මට ග්‍රාමසේවක හම්බවෙන්න යන්න බැරි වුනා..

    මම ග්‍රාමසේවකට කෝල් කරල විස්තර අහද්දි පර්මිට් එකක් නැතුව පස් කපල තියෙන්නේ කියල මට මීටර් වුනා.. අන්තිමට කියනවා ඉඩමේ අයිති කාරයට කියල ලියුමක් අරන් දෙන්නම් ලු ඉක්මනින් බැම්ම බැදල දෙනවා කියල. මම හා කිව්වා. මම තාත්තට අායිම කෝල් කරල කිව්වා ග්‍රාමසේවක මෙහෙම ලියුමක් දෙයි ඒක අරගන්න කියල.. මට වැඩ එක්ක හරියට විස්තර අහන්න බැරි වුනා මොකද වුනේ කියල එදා රෑ වෙනකම්.. මුන් බැම්ම මාස හයකින් හදල දෙන්නම් කියල ලියුමක් දීලා. ග්‍රාමසේවකට ලියුම ලියන්න බෑ කියල තාත්තා එක්ක ගිහිපු මල්ලි තමයි ලියුම ලියල තියෙන්නේ. අනික ග්‍රාමසේවක SEAL එක ගහන්නත් බෑ කියල.. තව මේක පොලිස් පැමිණිලි දාන්නේ නැතිව ගොඩින් බේරගන්න කියල. :angry::angry:

    මේකට මට මොකක්ද කරන්න පුලුවන්.. අද AG Office එකේ ඉඩම් අංශෙට යනවා පැමිණිල්ලක් දාන්න..

    තව දෙයක් ඉඩම තියෙන්නේ මම පදිංචි වෙලා ඉන්න ගමේ නෙමෙයි. අල්ලපු ගමේ. ඒ නිසා ඉඩද අයිති පැත්තට අදාල ග්‍රාමසේවක අපිව අදුරන්නේ නෑ..

    me mona gon wedada ban me?? ?? :baffled::baffled: thamanma thamanta liyumak liyagatta wage wadak ne oka... oya liyum katha nathuwa policiye paminillak dapan.. oka naduwakata yai... ehema unoth godak kal yanawa.. apeth ohoma mayim prashna awith nadu dala epawela inne.. salli yanawa witarai wena deyak na. asadarane una ekatamai paduwa,welawa nasthiya okkoma..

    balen dewal karana unta mukut na.. maha hu*te neethi tiyenne mee lake pankawe. :angry: haduwoth kadanna ba onna oya wage.. :baffled:

    age hayyen,salli hayyen monawahari balen karanna puluwan nam karapan...
    nattan nadu dapan polici gihilla wisadaganna barinam.. :dull::dull:

    methana habai permit nathuwa pas kapala tiyena nisa ubata chance ekak tiyenawa.. atharinna epa.. eka eka kiwwata kal dannath epa ... arun kiyai liyum dennam karala dennam anam manam ewa thabekata ganan ganne natuwa police entry dapan :yes:
     
    Last edited: