ඉඩම් ප්‍රශ්නයක්

amino

Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    waira badaganne na ban
    anna eeka loku deyak bro
    mama maha lokuwata upades dunnata
    mata ehema ekak unoth
    matath control nethi wei

    kalin aathmeka oyaala okkoma ekathu welaa
    eyaawa gedarin elawanna athi
    anith ayageth hithee tharaha ethi wenna denna epa
    eeka oyaalage idiri gamanata baadayi

    kattiyama ekathu welaa
    katayuthu kaloth
    ikmanin visandumak lebei
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,424
    1
    32,095
    113
    - උඩරට -
    Method Man Starz GIF by Power Book II: Ghost
     
    • Like
    Reactions: NRTG

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    case දාගෙන නම් බන් මගේ නමට තිබ්බ ඉඩම මම අම්මට දෙයිද? wife එක්ක නම් හිත හොද නැතිකම් තිබ්බා. අම්මා එයාට වෙනම ඉන්න ගෙයක් හදන්නේ එයාට හිතවත් නෑදැයෝ පවුලක් එක්ක.
    uba ammata dunna?

    eka hena abnormal ne
     

    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,963
    10,571
    113
    ආශික්ලන්තෙ
    හේතුව මොකද්ද බන්..උබට එහෙම කරන්න

    elakiri eke thread dakala baya wela ada ape idama ammalagen mage namata liyagatta prana bukthiya thiyala. :baffled: :dull:
    අම්මා තාත්තා විශ්වාස කරන්න බැරි කාලයක් වෙලා නේ:yes:
    ------ Post added on Jul 29, 2021 at 10:10 PM
     
    • Sad
    Reactions: tha123

    schathuranga

    Active member
  • Feb 24, 2007
    130
    90
    28
    හේතුව මොකද්ද බන්..උබට එහෙම කරන්න


    අම්මා තාත්තා විශ්වාස කරන්න බැරි කාලයක් වෙලා නේ:yes:
    ------ Post added on Jul 29, 2021 at 10:10 PM
    hethuwak man danneth na ban. danagannawath me manussaya phone ekak answer karanne nane
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,047
    113
    පිළි-ඇඳි-දොළ
    හේතුව මොකද්ද බන්..උබට එහෙම කරන්න


    අම්මා තාත්තා විශ්වාස කරන්න බැරි කාලයක් වෙලා නේ:yes:
    ------ Post added on Jul 29, 2021 at 10:10 PM
    apenam awulak na, punchi gema illagana awa ekitath ayithiyi deepan kiyagana achchigen gema illuwa. senikawa liwwa ape amma through mata :rofl:
     

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    ai amma oya wage dewal karanna giye.. wairaya hoda nehe.. ammata gihin hodata katha karala balanne.. monawa unath daruwage badeema ath harinne behene. nathnan hithawath kenek lawa eyath ekka katha karanna balanne.
     

    schathuranga

    Active member
  • Feb 24, 2007
    130
    90
    28
    පවුලේ උබ විතරද..
    ow machan.

    ai amma oya wage dewal karanna giye.. wairaya hoda nehe.. ammata gihin hodata katha karala balanne.. monawa unath daruwage badeema ath harinne behene. nathnan hithawath kenek lawa eyath ekka katha karanna balanne.
    hethuwa mamawath danne na hariyata. man puluwan widiyata thiyena widiyata salakuwa. eyala mata karapu widiyatama mata salakanna bari wenna athi. echchara wiyadam karala. eth mama mage thiyena widiyata puluwan uparimen salakuwa. ehema hithawath ayata kiwwama amma eyalatath banala e minissu ekkath tharaha una. I tried that already
    ------ Post added on Jul 30, 2021 at 2:45 PM

    Paw ban Thaththa, e manussaya hodata bala ganin
    ow ban man eka nam karanawa. paw e manussaya
    ------ Post added on Jul 30, 2021 at 2:46 PM
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    මාර සීන් එකනේ බන් මේ වගේම ත්‍රේඩ් එකකට රිප්ලයි එකක් දාලා ආවා විතරයි. .

    ඉඩම උබට ලැබුනේ අම්මගෙන්ද නැත්තන් වෙන කෙනෙක්ගෙන්ද? අම්මගෙ ලැබුන ඉඩම උබ ආයේ අම්මට දීලනම් උබට මේකට කරන්න කිසිම දෙයක් නෑ. .
    හැබැයි ආච්චිගෙන්, සීයගෙන් වගේ උබට ලැබුනනම් ඉටපස්සේ උබ අම්මට ලිව්වනම් තැගි ඔප්පුවකින් නම් ලිව්වේ මේකට කරන්න දෙයක් ඇති පොඩ්ඩක් ලෝයර් කෙනෙක්ගෙන් අහලා බලපන්. . ඉඩම දැන් විකුනලා නිසා ඒ දේවල් කරන්නත් අවස්තාවක් තියෙනවද දන්නෑ. .

    සීයා හරි ආච්චි හරි උබට දීපු දෙයක් නම් ඒ අය ඇයි අම්මට නොදී උබටම ලිව්වේ කියන එක උබට හිතන්න තිබ්බා. .
     

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    dn ethakota amma tatta ekata neweda inne? ammata land eka labune komada ammage pattenda
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    කවද අහපුවද මේ. අපේ අම්මා බත් එක බෙදලා මම ඒක කනකන් ඉක්මනට කන්න කිය කියා කෑ ගහනවා. අපි ඔක්කොම කනකන් අම්මා බත් කන්නේ නෑ :(