ඉඩම් ප්‍රශ්නයක්

sha34

Well-known member
  • Apr 11, 2015
    871
    895
    113
    අපිට අයිති පෞද්ගලික ඉඩමක් තියෙනවා ඒ ඉඩමටයි තව ඉඩම් 3කට විතරක් යන්න ⁣පාරක් තියෙනවා ඒ් පාර ඇලකින් ඉවර වෙනවා ඇල එහා පැත්තෙ වෙලක් තියෙනවා ඒ වෙලට යන්න වෙන පාරක් තිබෙනවා ඒත් අපේ පාර පාවිච්චි කරන ගමන් අපේ වැටෙි තියෙනවා ගස් කපනවා මෙ පුද්ගලයා අපේ පාරෙන් යන එක වලක්වා ගන්නනේ කොහොමද ( ප්‍රදේශිසබා දැනුවත් කරා ඒත් මොහුට මෙි පාර පාවිච්චි කරන්න බෑ කීවා මිසක් ලිඛිතව දුන්නේ නෑ)
     
    • Like
    Reactions: B.Chat

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,549
    113
    Colombo
    පාර කෙලවරෙන් පාර දෙපැත්තෙ ඉඩම් දෙකේ ඉන්න දෙන්න එක්ක කතාවෙලා පාර කෙලවරෙන් වහලා දාපන්, ඇල ලගින්
    පාර කෙලවරේම පාර දෙපැත්තෙ ඉඩම් දෙක පහු වෙලා ඇලට යනකල්ම සාමාන්‍යෙන් පාර තියෙන්නෙ ඒ පාර තව දිගට යනවා නම් විතරයිනේ, නැත්නම් ඒ පාර කෙලවරේ ඉඩම් පටන්ගන්න තැනින් ඉවර වෙනවා, එහෙම නං ඔය යනවා කියන කෙනා යන්නෙ ඉඩම් උඩින්නේ

    සිංහලෙන් කියලා බැලුවෙ නැද්ද පාර එයාට අයිති නැහැ ඒක නිසා වැටේ තියන ගස් කපන්නත් එයාට අයිති නැහැ කියලා,
     
    Ow eka karanna puluwan namuth e idam ayithi kena dhura palathaka inne e idama balaganna inna manusayekuta baradila thiyenna e manussaya kiyanawa e welata yana miniha para pawichchi karata eyata prashanayak ne kiyala idama babalaganna kenata wele yana manussaya arakku dila shape karagena thiyenna meka den ape prashanayak wela thiyenna
     
    • Like
    Reactions: Ryan08

    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,816
    11,813
    113
    Ow eka karanna puluwan namuth e idam ayithi kena dhura palathaka inne e idama balaganna inna manusayekuta baradila thiyenna e manussaya kiyanawa e welata yana miniha para pawichchi karata eyata prashanayak ne kiyala idama babalaganna kenata wele yana manussaya arakku dila shape karagena thiyenna meka den ape prashanayak wela thiyenna
    eya arakku denwa nam oya whiskey denna
     
    SampathSandaruwan

    Well-known member
  • Jun 3, 2014
    1,382
    1,392
    113
    Sri Lanka
    ඩිරෙක්ට් කනෙට් වෙයන් ඉඩමේ අයිති කෙනත් එක්ක. එයාට කියන්න විස්තරය. කම්බි ගහලා වැටක් දාන්න ඉඩම වටේ 🤔🤔🤔🤔
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,663
    3,380
    113
    Eka podu praweshamargaya kiyalada tinne nethnam ara antima idame prawesha margaya kiyalada...paththiruwe gahala athi marga aithiya samaga kiyala....weta kapana akatanam saddayak dala nawaththaganna..nethnam ara idamata para aithiyak nethnam yanna epa kiyanna wetawal gahanna yanna epa...
     
    • Like
    Reactions: SampathSandaruwan

    Paththiruwe thiyenna anthima idamata wenakana thiyenna kiyala ela gawin para iwarayi kiyala katha baha karala wisadanna bene waliyatama ne enne
     
    • Like
    Reactions: SampathSandaruwan

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,663
    3,380
    113
    Paththiruwe thiyenna anthima idamata wenakana thiyenna kiyala ela gawin para iwarayi kiyala katha baha karala wisadanna bene waliyatama ne enne
    ඇල ගාවින් ප්ලෑන් එකේ පාර ඕපන් ද තීන්නේ වහලද...??

    ඕක ඉවක් බවක් නොබලා වහන්න යන්න එපා මොකෝ උබව ඇතුලට දාන්න පුලුවන් පාර වැහුවොත් මහජන පීඩාව කියලා....polosi giyoth arun
     
    SampathSandaruwan

    Well-known member
  • Jun 3, 2014
    1,382
    1,392
    113
    Sri Lanka
    Ow eka eththa idamak wath ayithi nethi pita inna wel karayek nisa me prashna api police giyoth pradesiya sabawen likitha awasarayak ganna kramayak nedhdha
    සභාවට ගිහින් බලන්න එහෙම යන්න බැහැ ඉඩම් උඩින්. ඒ අය ෂේප් එකේ තියාගන්න පුලුවන් තරම්. ඉඩමේ වටේ ඉන්න අයනේ 😧😧😧
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,549
    113
    Colombo
    ඉතින් බන් එහා ඉඩම බලාගන්න එකා එක්ක මොකද්ද කතා කරන්න තියෙන්නෙ, උගෙන් අයිති කාරයාගෙ නම්බර් එක ඉල්ලගෙන විස්තරේ කියපන් පැහදිලිව කියලා වැටක් ගහපන්කෝ
    පාර කෙලවරින්ම වැටක් ගහපන් මොකද පාරක් කියන්නෙ ඕක අඩි 10ක් ඇති කනු තුනක් හරි හතරක් හරි නේ යන්නෙ, ඕනම නම් ලෝයර් කෙනෙක්ගෙන් අහපන් පාර කෙලවරින් වහන එකේ අවුලක් තියේද කියලා, පාර උඹල දෙන්නට නම් අයිති වැටක් ගහන එකේ නීතිමය ප්‍රශ්නයක් නැහැ මම දන්න විදියට (මොකද මම දන්න එකෙක් ඔහොම පාර අන්තිමේ පාර දෙපැත්තෙ තියන ඉඩම් කෑලි දෙකම අරගෙන, එතකොට එතනින් එහාට පාර අයිති උගේ ඉඩම් කෑලි දෙකට විතරයිනේ, උගෙ ඉඩම් දෙකම පටන් ගන්න තැනින් පාර වහල ගේට්ටුවක් දාල තියනවා )

    ඇල ගාවින් ප්ලෑන් එකේ පාර ඕපන් ද තීන්නේ වහලද...??

    ඕක ඉවක් බවක් නොබලා වහන්න යන්න එපා මොකෝ උබව ඇතුලට දාන්න පුලුවන් පාර වැහුවොත් මහජන පීඩාව කියලා....polosi giyoth arun
    ඉතින් බන් අපේ පාර අපි වහගත්තම මහජන පීඩාවක් වෙන්නෙ කොහොමද කියපන්කෝ
    ------ Post added on Dec 29, 2021 at 1:44 PM
     
    sha34

    Well-known member
  • Apr 11, 2015
    871
    895
    113
    ඇල ගාවින් ප්ලෑන් එකේ පාර ඕපන් ද තීන්නේ වහලද...??

    ඕක ඉවක් බවක් නොබලා වහන්න යන්න එපා මොකෝ උබව ඇතුලට දාන්න පුලුවන් පාර වැහුවොත් මහජන පීඩාව කියලා....polosi giyoth arun
    Ela gawin para iwara ita passe ela edala thi
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,663
    3,380
    113
    ඉතින් බන් එහා ඉඩම බලාගන්න එකා එක්ක මොකද්ද කතා කරන්න තියෙන්නෙ, උගෙන් අයිති කාරයාගෙ නම්බර් එක ඉල්ලගෙන විස්තරේ කියපන් පැහදිලිව කියලා වැටක් ගහපන්කෝ
    පාර කෙලවරින්ම වැටක් ගහපන් මොකද පාරක් කියන්නෙ ඕක අඩි 10ක් ඇති කනු තුනක් හරි හතරක් හරි නේ යන්නෙ, ඕනම නම් ලෝයර් කෙනෙක්ගෙන් අහපන් පාර කෙලවරින් වහන එකේ අවුලක් තියේද කියලා, පාර උඹල දෙන්නට නම් අයිති වැටක් ගහන එකේ නීතිමය ප්‍රශ්නයක් නැහැ මම දන්න විදියට (මොකද මම දන්න එකෙක් ඔහොම පාර අන්තිමේ පාර දෙපැත්තෙ තියන ඉඩම් කෑලි දෙකම අරගෙන, එතකොට එතනින් එහාට පාර අයිති උගේ ඉඩම් කෑලි දෙකට විතරයිනේ, උගෙ ඉඩම් දෙකම පටන් ගන්න තැනින් පාර වහල ගේට්ටුවක් දාල තියනවා )

    ඉතින් බන් අපේ පාර අපි වහගත්තම මහජන පීඩාවක් වෙන්නෙ කොහොමද කියපන්කෝ
    ------ Post added on Dec 29, 2021 at 1:44 PM
    මගේ ඉඩමක් තීනවා මුඩු එක්තරා ප්‍රසිද්ද පාරක් ලග....ප්‍රසිද්ද පාසැලක යාබද ඉඩම..ප්‍රදාන පාරට යාබදව සමාන්තරව මගේ ලොට් එකට වෙනකම් අඩි 20ක පාරක් තීනවා...ඕකට අරුන් මම ගන්න කලින් පොඩි ගේට්ටුවක් දාලා ස්කූල් එකෙන්...කලින් එකා ඕක වහන්න ගිහින් ඔය ප්‍රශ්නෙ උඩ ඇතුලට දාලා...මට ඕක වහන්න නීතිමය බලය තීනවා....ඒත් අපි ලමයි නේද කියලා අතෑරලා ඉන්නවා ඒක කොමර්ශල් ඒරියා එකක් නිසා...හයි කොර්ට් ඕඩර් එකක් ගන්න ඕන වහනවනම්...වෙලා තීන්නේ ඔය ප්‍රශ්න වලදී සානුකම්පිතව බලන සීන් එකක් තීන්නේ...අරූ වැට කපන එකට පොලොසියේ පැමිනිල්ලක් දාපන්...ඕව නැත්නම් බොක කේස් බන්...වටේ ඉන්න උන් සමාජ විරොදි විදියට දකින්නේ...අරූටත් උනේ ඒකයි....
     
    ඕව අතඇරලා දාන එක තමයි බන් ප්‍රශ්නෙ
    එහෙම කාලයක් වෙන ඉඩම්වලට යන්න දුන්නම නීතියෙන් පාර දෙන්න වෙන්න පුලුවන්
     
    • Like
    Reactions: kinkon