ඉඩම් ප්‍රශ්නයක්

kavishka lakshan2001

Active member
  • Jul 1, 2021
    124
    118
    43
    අපි කෙනෙක්ට අපේ තිබ්බ ඉඩමක් විකුණලා ඉවර වෙලා ආයේ වෙන ප්‍රශ්නයක් නිසා ඒ විකුනපු ඉඩම ආයේ අපිට ගන්න බැරිද සල්ලි ඔක්කොම ආපහු දෙන්නම් කියලා... මේ වගේ දෙයක් කරන්න පුළුවන්ද?
     
    kavishka lakshan2001

    Active member
  • Jul 1, 2021
    124
    118
    43
    Gaththa eka kamathi wenne one. Wena widiyak ne
    අපි ඉඩම දුන්න ඒකා කැමති නම් ආයේ සල්ලි ටික අරගෙන අපිට ඉඩම දෙන්න ඒ විදිහට කරන්න පුළුවන් ද sure එකටම
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,994
    1
    15,777
    113
    ඔප්පු ලියලත් ඉවර නම්
    ආයෙ ඔයාලගෙ නමට ලියන්න වෙයි (තව ගානක් යන වැඩක්)
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    අපි ඉඩම දුන්න ඒකා කැමති නම් ආයේ සල්ලි ටික අරගෙන අපිට ඉඩම දෙන්න ඒ විදිහට කරන්න පුළුවන් ද sure එකටම
    karanna wenne ithin u idama aye wikunana widihata thamai.

    ethakota ithin ubata muddara gasthu lawyer gasthuth gewanna wei uta giya wiyadam wagema uba aye gannakota.

    aththatama mokada wela thiyena case eka?
     
    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    අපි කෙනෙක්ට අපේ තිබ්බ ඉඩමක් විකුණලා ඉවර වෙලා ආයේ වෙන ප්‍රශ්නයක් නිසා ඒ විකුනපු ඉඩම ආයේ අපිට ගන්න බැරිද සල්ලි ඔක්කොම ආපහු දෙන්නම් කියලා... මේ වගේ දෙයක් කරන්න පුළුවන්ද?
    gaththa eka kamathi venna oni. Naththan ubalata Putinta vage missiles thiyenna oni

    Ps.. karana magulak hariyata oppu liyala karapan
     
    kavishka lakshan2001

    Active member
  • Jul 1, 2021
    124
    118
    43
    karanna wenne ithin u idama aye wikunana widihata thamai.

    ethakota ithin ubata muddara gasthu lawyer gasthuth gewanna wei uta giya wiyadam wagema uba aye gannakota.

    aththatama mokada wela thiyena case eka?
    ඌ දැන් කියනවා ගේ තියෙන පැත්ත අවුල් නිසාද මේක විකුණුවේ කියලා.. ඉඩම තියෙන්නේ ක්‍රිස්බෝ ෆැක්ටරි එක කිට්ටුව... ඌ කියනවා මට සමහර අය කිව්වාලු ඉඩම තියෙන පැත්තට ඒකේ ගද එහෙම එනවා කියලා.. eka නිසාද මේක විකුණුවේ අහනවා

    gaththa eka kamathi venna oni. Naththan ubalata Putinta vage missiles thiyenna oni

    Ps.. karana magulak hariyata oppu liyala karapan
    ගත්ත ඒකා නම් අකමැත්තක් නෑ
    ------ Post added on Apr 27, 2022 at 9:39 PM

    Depends on the price of the land.
    Perch 16 ක land එකක්
    ------ Post added on Apr 27, 2022 at 9:40 PM
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,610
    1
    51,315
    113
    ප*යාගල
    sorry.com
    ඌ දැන් කියනවා ගේ තියෙන පැත්ත අවුල් නිසාද මේක විකුණුවේ කියලා.. ඉඩම තියෙන්නේ ක්‍රිස්බෝ ෆැක්ටරි එක කිට්ටුව... ඌ කියනවා මට සමහර අය කිව්වාලු ඉඩම තියෙන පැත්තට ඒකේ ගද එහෙම එනවා කියලා.. eka නිසාද මේක විකුණුවේ අහනවා

    ගත්ත ඒකා නම් අකමැත්තක් නෑ
    ------ Post added on Apr 27, 2022 at 9:39 PM
    හු00න්න කියපන්.බලල නෙමේද අහපන් ඉඩම ගත්තෙ.. ගද එන්වද බලන්න උබල ඉඩම අස්සෙ රින්ගන් ඉන්න්වද. සුවර් එකටම වටේ කැරියෙක් කියපු දෙයක් ඕක
     
    • Like
    Reactions: kevin_levin

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    ඌ දැන් කියනවා ගේ තියෙන පැත්ත අවුල් නිසාද මේක විකුණුවේ කියලා.. ඉඩම තියෙන්නේ ක්‍රිස්බෝ ෆැක්ටරි එක කිට්ටුව... ඌ කියනවා මට සමහර අය කිව්වාලු ඉඩම තියෙන පැත්තට ඒකේ ගද එහෙම එනවා කියලා.. eka නිසාද මේක විකුණුවේ අහනවා
    pissekne. onna ohe ganan nogen idapan uta neethiyen karanna puluwan magulak na.

    uta kiyapan ona nam kata hari wikunaganna kiyala.

    ganudenu karaddi oya wage pisso set unama nam watha. mam idamak ganna gihin ekek mata puduma wadayak dunne.
     
    • Like
    Reactions: kevin_levin

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,731
    1
    57,942
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඌ දැන් කියනවා ගේ තියෙන පැත්ත අවුල් නිසාද මේක විකුණුවේ කියලා.. ඉඩම තියෙන්නේ ක්‍රිස්බෝ ෆැක්ටරි එක කිට්ටුව... ඌ කියනවා මට සමහර අය කිව්වාලු ඉඩම තියෙන පැත්තට ඒකේ ගද එහෙම එනවා කියලා.. eka නිසාද මේක විකුණුවේ අහනවා

    ගත්ත ඒකා නම් අකමැත්තක් නෑ
    ------ Post added on Apr 27, 2022 at 9:39 PM
    ලෝයර් එක්ක කතා කරලා බලන්න ඔප්පුව අවලංගු කරන්න විදිහක් තියෙනවද කියල. නැත්නම් ආයේ නොතාරිස් / මුද්දර ගාස්තු ගෙවල ඔප්පු ලියන්න වෙයි.

    ඉඩමක් ගන්න කලින් හොයල බලල ගත්තේ නැති එක උගේ වරද.
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    හු00න්න කියපන්.බලල නෙමේද අහපන් ඉඩම ගත්තෙ.. ගද එන්වද බලන්න උබල ඉඩම අස්සෙ රින්ගන් ඉන්න්වද. සුවර් එකටම වටේ කැරියෙක් කියපු දෙයක් ඕක
    ඔව් ඉඩමට අඩුවට ගන්න වටේ එකෙක් විස දාන්නැති. උඹ ආයෙ ඕක ආපහු ගත්තොත් ඔය විස දාපු එකා උඹට ඉඩම පිට විකුණන්න තියෙන එකක් නෑ.

    මගෙ යාලුවෙක් කිව්වා උගෙ වත්තක් තිබිලා විකුණන්න ගියාම ළඟ එකෙක් කුණු කොල්ලෙට ඉල්ලනවලු. මූ පිටින් එක්කන් යන උන්ට ගන්න එපා හොඳ නෑ මොනා හරි කතා කියලා විකුණන්න දෙන්නෙ නෑලු. මූ බැරිම තැන ඌටම දීලා දැම්මා කිව්ව.
     
    • Wow
    Reactions: Nidarshana_k

    kavishka lakshan2001

    Active member
  • Jul 1, 2021
    124
    118
    43
    prashne kiyapan. ube hithe thiyena ewata api uththara denne kohomada?
    ඌ දැන් කියනවා ගේ තියෙන පැත්ත අවුල් නිසාද මේක විකුණුවේ කියලා.. ඉඩම තියෙන්නේ ක්‍රිස්බෝ ෆැක්ටරි එක කිට්ටුව... ඌ කියනවා මට සමහර අය කිව්වාලු ඉඩම තියෙන පැත්තට ඒකේ ගද එහෙම එනවා කියලා.. eka නිසාද මේක විකුණුවේ අහනවා... ඉතින් ඌ නිකන් අදිමදි කරනවා වගේ මේක ගත්ත එකට..

    ඔව් ඉඩමට අඩුවට ගන්න වටේ එකෙක් විස දාන්නැති. උඹ ආයෙ ඕක ආපහු ගත්තොත් ඔය විස දාපු එකා උඹට ඉඩම පිට විකුණන්න තියෙන එකක් නෑ.

    මගෙ යාලුවෙක් කිව්වා උගෙ වත්තක් තිබිලා විකුණන්න ගියාම ළඟ එකෙක් කුණු කොල්ලෙට ඉල්ලනවලු. මූ පිටින් එක්කන් යන උන්ට ගන්න එපා හොඳ නෑ මොනා හරි කතා කියලා විකුණන්න දෙන්නෙ නෑලු. මූ බැරිම තැන ඌටම දීලා දැම්මා කිව්ව.
    මේ ගමේ ගොඩක් උන් ඔයවගේ තමයි... මීට කලිනනුත් ඉඩම බලන්න ආපු කට්ටියකට මගදී මොකෙක් හරි කියලා තියෙනවා ඉඩම තියෙන පැත්තේ ඉන්න මිනිස්සු හරි නෑ ආනම් මනන් කියලා
    ------ Post added on Apr 27, 2022 at 9:51 PM

    ubata hithata wada dnewa nm lawyer knk hambela katha kraganin.legally aruta mukuth karanna ba
    ඔව් ඒක තමයි නේ හොදම වැඩේ
    ------ Post added on Apr 27, 2022 at 9:53 PM