අපි කෙනෙක්ට අපේ තිබ්බ ඉඩමක් විකුණලා ඉවර වෙලා ආයේ වෙන ප්‍රශ්නයක් නිසා ඒ විකුනපු ඉඩම ආයේ අපිට ගන්න බැරිද සල්ලි ඔක්කොම ආපහු දෙන්නම් කියලා... මේ වගේ දෙයක් කරන්න පුළුවන්ද?
අපි ඉඩම දුන්න ඒකා කැමති නම් ආයේ සල්ලි ටික අරගෙන අපිට ඉඩම දෙන්න ඒ විදිහට කරන්න පුළුවන් ද sure එකටමGaththa eka kamathi wenne one. Wena widiyak ne
ගත්ත එකාත් පොඩි ප්රශ්ණයක් දානවා.. අපිටත් පොඩි ප්රශ්ණයක් තියෙනවා.ගත්ත එකා කියනවද ඉඩම එපා කියල?
karanna wenne ithin u idama aye wikunana widihata thamai.අපි ඉඩම දුන්න ඒකා කැමති නම් ආයේ සල්ලි ටික අරගෙන අපිට ඉඩම දෙන්න ඒ විදිහට කරන්න පුළුවන් ද sure එකටම
කොච්චර විතර යනවාදඔප්පු ලියලත් ඉවර නම්
ආයෙ ඔයාලගෙ නමට ලියන්න වෙයි (තව ගානක් යන වැඩක්)
prashne kiyapan. ube hithe thiyena ewata api uththara denne kohomada?ගත්ත එකාත් පොඩි ප්රශ්ණයක් දානවා.. අපිටත් පොඩි ප්රශ්ණයක් තියෙනවා.
gaththa eka kamathi venna oni. Naththan ubalata Putinta vage missiles thiyenna oniඅපි කෙනෙක්ට අපේ තිබ්බ ඉඩමක් විකුණලා ඉවර වෙලා ආයේ වෙන ප්‍රශ්නයක් නිසා ඒ විකුනපු ඉඩම ආයේ අපිට ගන්න බැරිද සල්ලි ඔක්කොම ආපහු දෙන්නම් කියලා... මේ වගේ දෙයක් කරන්න පුළුවන්ද?
Depends on the price of the land.කොච්චර විතර යනවාද
ඌ දැන් කියනවා ගේ තියෙන පැත්ත අවුල් නිසාද මේක විකුණුවේ කියලා.. ඉඩම තියෙන්නේ ක්‍රිස්බෝ ෆැක්ටරි එක කිට්ටුව... ඌ කියනවා මට සමහර අය කිව්වාලු ඉඩම තියෙන පැත්තට ඒකේ ගද එහෙම එනවා කියලා.. eka නිසාද මේක විකුණුවේ අහනවාkaranna wenne ithin u idama aye wikunana widihata thamai.
ethakota ithin ubata muddara gasthu lawyer gasthuth gewanna wei uta giya wiyadam wagema uba aye gannakota.
aththatama mokada wela thiyena case eka?
ගත්ත ඒකා නම් අකමැත්තක් නෑgaththa eka kamathi venna oni. Naththan ubalata Putinta vage missiles thiyenna oni
Ps.. karana magulak hariyata oppu liyala karapan
Perch 16 ක land එකක්Depends on the price of the land.
හු00න්න කියපන්.බලල නෙමේද අහපන් ඉඩම ගත්තෙ.. ගද එන්වද බලන්න උබල ඉඩම අස්සෙ රින්ගන් ඉන්න්වද. සුවර් එකටම වටේ කැරියෙක් කියපු දෙයක් ඕකඌ දැන් කියනවා ගේ තියෙන පැත්ත අවුල් නිසාද මේක විකුණුවේ කියලා.. ඉඩම තියෙන්නේ ක්‍රිස්බෝ ෆැක්ටරි එක කිට්ටුව... ඌ කියනවා මට සමහර අය කිව්වාලු ඉඩම තියෙන පැත්තට ඒකේ ගද එහෙම එනවා කියලා.. eka නිසාද මේක විකුණුවේ අහනවා
ගත්ත ඒකා නම් අකමැත්තක් නෑ
------ Post added on Apr 27, 2022 at 9:39 PM
pissekne. onna ohe ganan nogen idapan uta neethiyen karanna puluwan magulak na.ඌ දැන් කියනවා ගේ තියෙන පැත්ත අවුල් නිසාද මේක විකුණුවේ කියලා.. ඉඩම තියෙන්නේ ක්‍රිස්බෝ ෆැක්ටරි එක කිට්ටුව... ඌ කියනවා මට සමහර අය කිව්වාලු ඉඩම තියෙන පැත්තට ඒකේ ගද එහෙම එනවා කියලා.. eka නිසාද මේක විකුණුවේ අහනවා
ලෝයර් එක්ක කතා කරලා බලන්න ඔප්පුව අවලංගු කරන්න විදිහක් තියෙනවද කියල. නැත්නම් ආයේ නොතාරිස් / මුද්දර ගාස්තු ගෙවල ඔප්පු ලියන්න වෙයි.ඌ දැන් කියනවා ගේ තියෙන පැත්ත අවුල් නිසාද මේක විකුණුවේ කියලා.. ඉඩම තියෙන්නේ ක්‍රිස්බෝ ෆැක්ටරි එක කිට්ටුව... ඌ කියනවා මට සමහර අය කිව්වාලු ඉඩම තියෙන පැත්තට ඒකේ ගද එහෙම එනවා කියලා.. eka නිසාද මේක විකුණුවේ අහනවා
ගත්ත ඒකා නම් අකමැත්තක් නෑ
------ Post added on Apr 27, 2022 at 9:39 PM
ඔව් ඉඩමට අඩුවට ගන්න වටේ එකෙක් විස දාන්නැති. උඹ ආයෙ ඕක ආපහු ගත්තොත් ඔය විස දාපු එකා උඹට ඉඩම පිට විකුණන්න තියෙන එකක් නෑ.හු00න්න කියපන්.බලල නෙමේද අහපන් ඉඩම ගත්තෙ.. ගද එන්වද බලන්න උබල ඉඩම අස්සෙ රින්ගන් ඉන්න්වද. සුවර් එකටම වටේ කැරියෙක් කියපු දෙයක් ඕක
ඌ දැන් කියනවා ගේ තියෙන පැත්ත අවුල් නිසාද මේක විකුණුවේ කියලා.. ඉඩම තියෙන්නේ ක්‍රිස්බෝ ෆැක්ටරි එක කිට්ටුව... ඌ කියනවා මට සමහර අය කිව්වාලු ඉඩම තියෙන පැත්තට ඒකේ ගද එහෙම එනවා කියලා.. eka නිසාද මේක විකුණුවේ අහනවා... ඉතින් ඌ නිකන් අදිමදි කරනවා වගේ මේක ගත්ත එකට..prashne kiyapan. ube hithe thiyena ewata api uththara denne kohomada?
මේ ගමේ ගොඩක් උන් ඔයවගේ තමයි... මීට කලිනනුත් ඉඩම බලන්න ආපු කට්ටියකට මගදී මොකෙක් හරි කියලා තියෙනවා ඉඩම තියෙන පැත්තේ ඉන්න මිනිස්සු හරි නෑ ආනම් මනන් කියලාඔව් ඉඩමට අඩුවට ගන්න වටේ එකෙක් විස දාන්නැති. උඹ ආයෙ ඕක ආපහු ගත්තොත් ඔය විස දාපු එකා උඹට ඉඩම පිට විකුණන්න තියෙන එකක් නෑ.
මගෙ යාලුවෙක් කිව්වා උගෙ වත්තක් තිබිලා විකුණන්න ගියාම ළඟ එකෙක් කුණු කොල්ලෙට ඉල්ලනවලු. මූ පිටින් එක්කන් යන උන්ට ගන්න එපා හොඳ නෑ මොනා හරි කතා කියලා විකුණන්න දෙන්නෙ නෑලු. මූ බැරිම තැන ඌටම දීලා දැම්මා කිව්ව.
ඔව් ඒක තමයි නේ හොදම වැඩේubata hithata wada dnewa nm lawyer knk hambela katha kraganin.legally aruta mukuth karanna ba