ඉඩම් සම්බන්ද ගැටළුවක්

raman2

Well-known member
  • Feb 16, 2009
    9,969
    12,054
    113
    Thagi oppuwa 10 years athulatha usawi gihin cancel karanna puluwan punchita..
    Punchi and eyage lamai ehema sure nam kamak na..
    10 years athulatha wikunanna, bank loan ganna ehema amarui habai..

    පවුලේ ඇතුලේ යන ඉඩමක් හින්දා ඔන නම් බන් මෙහෙම කරන්න පුලුවන්. ඉඩම ලක්ශ 30ක් වෙනවා නම් 15ක් දාල ලියලා. BANK එකෙනුත් ඔය ගානම withdraw කරලා. ඔප්පුව register වෙලා ආවාම. මාසයක් දෙකක් බලල ඉතුරු ගාන settle කරන්න. ෆැමිලි එකෙම හින්දා මාකට් යනන ගානට වඩා අඩුව දුන්නා කියන්න පුලුවන්.
    Thagi sinnakkara hama ekatama area eke valuation ekata aduwen liyanna ba..
    Liwwath passe fine ewanawa gedatta..
    Rupiyalak wath nodi parents lagen labunath valuation ekata tax gewanna ona..

    Ekama wenasa thagi oppuwara tax ~2%, sinnakkara oppuwata ~4%
    ------ Post added on Sep 18, 2025 at 1:15 PM
     
    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,109
    113
    Thagi Oppu Ona Welawaka Cancel Karanda Puluwanne.
    Modakama padarsanaya nokara, Lawyer kenekgen ahandako, lagadi idam oppu neethi wenas wela thiyenne.
    Mokada lagadi Tatta geyak nangita thagi oppu liyaddi Lawyer kiwa dan Law eka anuwa, ona welawaka (Court Case Ekakin) wenas karanda/nawatha pawara ganda puluwan kiyala.
    :ROFLMAO: :rofl: ඕන වෙලාවක කැන්සල් කරන්න පුළුවන් වෙන්නේ තෑගී ඔප්පු කියල කව්රුහරි එකෙක් common sense නැති සරල කාරනා පවා lawyersල පස්සේ ගිහින් අහගන්න එකෙක්ට ලියල දීපු කඩදාසි කෑල්ලක් මිසක් නියමිත පරිදි සකස්කළ තෑගී ඔප්පු නෙමෙයි.
    තෑගී ඔප්පුවක් කැන්සල් කරන්න සීමිත අවස්ථා ගණනක් තිබුනත් ඒවත් ඒ කියන තරම් ලේසි ඒවා නෙමෙයි. ඒවාට අධිකරණය වෙත ගිහිල්ල ඔප්පු කරන්න වෙන දේවල්. ඔයාගේ Lawyer ලියන ඒවා ඕන වෙලාවක කැන්සල් කරන්න පුළුවන් ඇති. මොකද උ හරියට ඒක ලියන්න දන්නේ නැතුව ඇති. :lol::rofl: ඒක උගේ වරදක් මිසක් තෑගී ඔප්පුවල වරදක් නෙමෙයි බන්.
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,653
    5,505

    Ithin kohoma hari Thagi Oppu cancel karanda puluwanne, :lol:
     
    cmsgun

    Well-known member
  • Jul 5, 2011
    2,037
    337
    83
    Kaduwela
    මචන්ලා තෑගි ඔප්පු වකින් ඉඩමක් ගැනීම සහ නොර්මල් විදිහට ඉඩමක් ගැනීමේ අවදානම මොකක්ද?
    මම අපේ පුංච්ගේ විකුනන්න තියෙන ඉඩමක් ගන්නවා, මේකේ මුද්දර ගාස්තු අඩු නිසා තෑගි ඔප්පුවක් ලියන්න බැලුවේ,
    මට දැනගන්න ඕනේ එහෙම තෑගි ඔප්පුවක්‌ ලිව්වම පස්සේ කාලෙක එක වෙන කෙනෙකුට විකුනන්න ගියාම case ද කියලා? සහ එහෙම තෑගි ඔප්පුව ක්‌ ලිව්වට පස්සෙත් ආපහු පුංචිට අයති වාසිකම් කියන්න පුළුවන්ද කියලා?
    Bro puluwannam 4% balanne nathuwa sinnakkara ganna , mamath gatha sinnakkara lagama nadeyak unth , thagee oppu liwwata one nam thagee oppuwa deepu kenata oke still aithiyak thiyanawalu . risk ekak ganna epa . lankwe low eka poddak case oya seen wala . sinnakkarama ganin oya 4% loba wenne epa.
     
    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,109
    113
    Ithin kohoma hari Thagi Oppu cancel karanda puluwanne, :lol:
    ඔප්පුව ලැබූ එකා තෑගි දේපල ප්‍රතික්ෂේප කරන අවස්ථා වගේ ඒවා වලදී උසාවි හරහා කැන්සල් කරන්න පුළුවන්. හැබයි එකත් ලේසි නෑ.
    ඔප්පුව දීපු එකා මැරිලා නම් උ දීපු තෑගී ඔප්පුව කැන්සල් කරන්න පුළුවන් වෙන්නේ උ වලෙන් නැගිට්ටලා ආපු දවසට. ඒ වෙනකන් ඔයා + ඔයාගේ ලොයර් වල ගෑට්ටට වෙලා බලන් ඉන්න ඕන. :ROFLMAO: :ROFLMAO:
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,653
    5,505
    113
    ඔප්පුව ලැබූ එකා තෑගි දේපල ප්‍රතික්ෂේප කරන අවස්ථා වගේ ඒවා වලදී උසාවි හරහා කැන්සල් කරන්න පුළුවන්. හැබයි එකත් ලේසි නෑ.
    ඔප්පුව දීපු එකා මැරිලා නම් උ දීපු තෑගී ඔප්පුව කැන්සල් කරන්න පුළුවන් වෙන්නේ උ වලෙන් නැගිට්ටලා ආපු දවසට. ඒ වෙනකන් ඔයා + ඔයාගේ ලොයර් වල ගෑට්ටට වෙලා බලන් ඉන්න ඕන. :ROFLMAO: :ROFLMAO:
    Thagi Oppuwa dunna kena marunama Sinnakara Aithi Wenawa kiyala ona modayek dannawane :lol: . Methana Modayo katha karanne Thagi oppu Sinnakkara wage newe, cancel karanda puluwan dunnu kenata. Ithin kohoma karath Thagi Oppu court case ekakin cancel karanda puluwan :lol:
     
    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,109
    113
    Thagi Oppuwa dunna kena marunama Sinnakara Aithi Wenawa kiyala ona modayek dannawane :lol: . Methana Modayo katha karanne Thagi oppu Sinnakkara wage newe, cancel karanda puluwan dunnu kenata. Ithin kohoma karath Thagi Oppu court case ekakin cancel karanda puluwan :lol:
    ඔය මාක් කරලා තියන ටම්ස් දෙකෙන්ම තේරෙනවා උබට නීතිය පිලිබඳ ඉතා විශාල දැනුමක් තියනව කියල. එවැනි බුජ්ජිමතුන් සමග වාද කරලා තේරුමක් නෑ, කලින් කමෙන්ට් ටික දැම්මෙත් ත්‍රෙඩ් එක දාපු කෙනාට බුජ්ජිමතුන්ගේ දැනුම මතම ඉදල ලණු ගිලින්නේ නැතුව උසාවියේ ප්‍රයෝගික තත්වය සොයා බැලීමටයි.