Thagi oppuwa 10 years athulatha usawi gihin cancel karanna puluwan punchita..
Punchi and eyage lamai ehema sure nam kamak na..
10 years athulatha wikunanna, bank loan ganna ehema amarui habai..
Liwwath passe fine ewanawa gedatta..
Rupiyalak wath nodi parents lagen labunath valuation ekata tax gewanna ona..
Ekama wenasa thagi oppuwara tax ~2%, sinnakkara oppuwata ~4%
------ Post added on Sep 18, 2025 at 1:15 PM
Punchi and eyage lamai ehema sure nam kamak na..
10 years athulatha wikunanna, bank loan ganna ehema amarui habai..
Thagi sinnakkara hama ekatama area eke valuation ekata aduwen liyanna ba..පවුලේ ඇතුලේ යන ඉඩමක් හින්දා ඔන නම් බන් මෙහෙම කරන්න පුලුවන්. ඉඩම ලක්ශ 30ක් වෙනවා නම් 15ක් දාල ලියලා. BANK එකෙනුත් ඔය ගානම withdraw කරලා. ඔප්පුව register වෙලා ආවාම. මාසයක් දෙකක් බලල ඉතුරු ගාන settle කරන්න. ෆැමිලි එකෙම හින්දා මාකට් යනන ගානට වඩා අඩුව දුන්නා කියන්න පුලුවන්.
Liwwath passe fine ewanawa gedatta..
Rupiyalak wath nodi parents lagen labunath valuation ekata tax gewanna ona..
Ekama wenasa thagi oppuwara tax ~2%, sinnakkara oppuwata ~4%
------ Post added on Sep 18, 2025 at 1:15 PM
ඕන වෙලාවක කැන්සල් කරන්න පුළුවන් වෙන්නේ තෑගී ඔප්පු කියල කව්රුහරි එකෙක් common sense නැති සරල කාරනා පවා lawyersල පස්සේ ගිහින් අහගන්න එකෙක්ට ලියල දීපු කඩදාසි කෑල්ලක් මිසක් නියමිත පරිදි සකස්කළ තෑගී ඔප්පු නෙමෙයි.