ඒක මචන් උසාවියෙන් නඩු දාලා ගත්ත ඉඩමක්...අයිතිකාර පොර ලෝයර් කෙනෙක්. ඌ තමා ඔව්වල නඩු කතා කරල ඕක අරන් තියෙන්නේ....ඔප්පුවයි, ප්ලෑන් එකයි ඇරුනම වෙන ඩොකියුමන්ට් මොනවද එයාගාව තියෙන්නෙ ?
වෙන කෙනෙකුට කියල ලියපන්
kalu kabakarayo okkoma ekai, okun deal karayo, paththiru asthanagatha kireema, wenas kireema owa yata inne okun,මචන්ලා ඉඩමේ අයිතිකාරයා ලෝයර් කෙනෙක් නම්, එයා ගාවින්ම ඉඩම අපිට ලියාගන්න එක safe ද? ඩොකියුමන්ට්ස් එහෙම එයා ගාවම තියන නිසා, එයාට කියලම ලියවගන්න එක ගැන මොකද හිතෙන්නේ?
කලින් වෙන ලෝයර් කෙනෙක් ගාව ඩීට් එක දීලා චෙක් කරා..ඉඩමේ ප්‍රශ්නයක් නැහැ කියලා කිව්වේ...පත්තිරු එහෙමෙ බලන්නේ කොහොමද? ලොකුවට නම් ඔය ගැන දන්නේ නැ. වෙන කෙනෙක්ට දෙන එක හොදයි කියල හිත්තෙන්නේ.
එහෙනම් වෙන විස්වාසවන්ත ලෝයර් කෙනෙක් බලන්නම වෙනවා. නඩු කියල තීන්දු ලැබුනට නඩුව ඉවර නැතිවෙන්නත් පුළුවන්ඒක මචන් උසාවියෙන් නඩු දාලා ගත්ත ඉඩමක්...අයිතිකාර පොර ලෝයර් කෙනෙක්. ඌ තමා ඔව්වල නඩු කතා කරල ඕක අරන් තියෙන්නේ....
ඒ ඩොකියුමන්ට් එහෙම ඌ ගාව තියෙන්නේ...
prashnayak naha keewe aruth kalukaba karayek nisada danne naha, okun okunwa rakinawa parissamenකලින් වෙන ලෝයර් කෙනෙක් ගාව ඩීට් එක දීලා චෙක් කරා..ඉඩමේ ප්‍රශ්නයක් නැහැ කියලා කිව්වේ...
ඉඩම නම් වටිනවා බන්...ඒකයි මන් මේ බලන්නේ...සල්ලි තියන් ඉන්න එකත් තේරුමක් නැති වැඩක් නෙ දැන් කාලේඔය වගේ එකක් ගන්නවට වඩා අතාරින එක සෙෆ් කියලා හිතෙනවා.
just say I have a family lawyer, which I have to consult kiala karawaganna.ඔය වගේ එකක් ගන්නවට වඩා අතාරින එක සෙෆ් කියලා හිතෙනවා.
වටිනවා කියලා කරුමෙකට අත ගහන්න එපා බන්. ගන්නවනම් හොදටම හොයලා බලලා ගනින්.ඉඩම නම් වටිනවා බන්...ඒකයි මන් මේ බලන්නේ...සල්ලි තියන් ඉන්න එකත් තේරුමක් නැති වැඩක් නෙ දැන් කාලේ
අයිතිකාර ලෝයර් පොඩ්ඩක් සයිකෝ බන්...ඌට මුකුත් කියන්න බෑ එකපාර කියනවා එහෙනම් ඉඩම ගන්න එපා කියලා...Never
වෙන කෙනෙකුට කියන්න
ඉඩම්ඔප්පු ලියන්නම එක්ස්පර්ට්ල ඉන්නව
පුලුවන් නන් බෑන්ක් ලෝන් එකක් දාල ඉඩම ගන්න, වැඩේ සුවර්
ඒ ගාන තමා යන්නේ ඒ පැතිවල.වටිනවා කියලා කරුමෙකට අත ගහන්න එපා බන්. ගන්නවනම් හොදටම හොයලා බලලා ගනින්.
යන ප්‍රයිස් එකටමද දෙන්නේ නැත්නම් ඊට අඩුයිද
අයිතිකාර ලෝයර් පොඩ්ඩක් සයිකෝ බන්...ඌට මුකුත් කියන්න බෑ එකපාර කියනවා එහෙනම් ඉඩම ගන්න එපා කියලා...
ඒ ඉඩම අපිට වටිනවා...අපි නොගත්තා නම් ඒක වෙන එකෙක් ගන්නවා අනිවාර්යයෙන්ම...ඒ නිසා ඌ ඒක තියන් ඩිමාන්ඩ් කරනවා...මොකක් හරි කියපු ගමන් ගන්නවනම් ගනින් , නැත්තම් පලයන් ගානට ටෝක්ස් දෙන්නේ....
suspicious.ඌට මුකුත් කියන්න බෑ එකපාර කියනවා එහෙනම් ඉඩම ගන්න එපා කියලා...
ඌ පිස්සෙක් බන්. ඌට ඉක්මනට කේන්ති යනවා...ඌ දන්නවා අපි නොගත්තොත් මීටත් වඩා වැඩි ගානකට ඌට ඒක විකුනන්න පුලුවන් කියලා...ඒකයි ඌට ගානක් නැත්තේ...suspicious
මගේ අත්දැකීම් අනුව ඔහොම කියන එවුන් පස්සේ ප්‍රස්නයක් උනාම කියනව "මම කලින් කිව්වනෙ ගන්න එපා කියල" කියනව