ඉඩම් ප්‍රශ්නයක්

Dexter011

Well-known member
  • May 19, 2021
    5,526
    10,374
    113
    මචන්ලා ඉඩමේ අයිතිකාරයා ලෝයර් කෙනෙක් නම්, එයා ගාවින්ම ඉඩම අපිට ලියාගන්න එක safe ද? ඩොකියුමන්ට්ස් එහෙම එයා ගාවම තියන නිසා, එයාට කියලම ලියවගන්න එක ගැන මොකද හිතෙන්නේ?
     
    • Like
    Reactions: kinkon

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,740
    1
    57,975
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඔප්පුවයි, ප්ලෑන් එකයි ඇරුනම වෙන ඩොකියුමන්ට් මොනවද එයාගාව තියෙන්නෙ ?
    වෙන කෙනෙකුට කියල ලියපන්
     
    • Like
    Reactions: Dexter011

    Dexter011

    Well-known member
  • May 19, 2021
    5,526
    10,374
    113
    ඔප්පුවයි, ප්ලෑන් එකයි ඇරුනම වෙන ඩොකියුමන්ට් මොනවද එයාගාව තියෙන්නෙ ?
    වෙන කෙනෙකුට කියල ලියපන්
    ඒක මචන් උසාවියෙන් නඩු දාලා ගත්ත ඉඩමක්...අයිතිකාර පොර ලෝයර් කෙනෙක්. ඌ තමා ඔව්වල නඩු කතා කරල ඕක අරන් තියෙන්නේ....

    ඒ ඩොකියුමන්ට් එහෙම ඌ ගාව තියෙන්නේ...
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    පත්තිරු එහෙමෙ බලන්නේ කොහොමද? ලොකුවට නම් ඔය ගැන දන්නේ නැ. වෙන කෙනෙක්ට දෙන එක හොදයි කියල හිත්තෙන්නේ.
     
    • Like
    Reactions: Dexter011

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,202
    31,931
    113
    මචන්ලා ඉඩමේ අයිතිකාරයා ලෝයර් කෙනෙක් නම්, එයා ගාවින්ම ඉඩම අපිට ලියාගන්න එක safe ද? ඩොකියුමන්ට්ස් එහෙම එයා ගාවම තියන නිසා, එයාට කියලම ලියවගන්න එක ගැන මොකද හිතෙන්නේ?
    kalu kabakarayo okkoma ekai, okun deal karayo, paththiru asthanagatha kireema, wenas kireema owa yata inne okun,
    ithin koheda system hadenne..................
     
    Dexter011

    Well-known member
  • May 19, 2021
    5,526
    10,374
    113
    පත්තිරු එහෙමෙ බලන්නේ කොහොමද? ලොකුවට නම් ඔය ගැන දන්නේ නැ. වෙන කෙනෙක්ට දෙන එක හොදයි කියල හිත්තෙන්නේ.
    කලින් වෙන ලෝයර් කෙනෙක් ගාව ඩීට් එක දීලා චෙක් කරා..ඉඩමේ ප්‍රශ්නයක් නැහැ කියලා කිව්වේ...
     
    • Like
    Reactions: U-tag

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,740
    1
    57,975
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඒක මචන් උසාවියෙන් නඩු දාලා ගත්ත ඉඩමක්...අයිතිකාර පොර ලෝයර් කෙනෙක්. ඌ තමා ඔව්වල නඩු කතා කරල ඕක අරන් තියෙන්නේ....

    ඒ ඩොකියුමන්ට් එහෙම ඌ ගාව තියෙන්නේ...
    එහෙනම් වෙන විස්වාසවන්ත ලෝයර් කෙනෙක් බලන්නම වෙනවා. නඩු කියල තීන්දු ලැබුනට නඩුව ඉවර නැතිවෙන්නත් පුළුවන්
     
    • Like
    Reactions: Dexter011

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,202
    31,931
    113
    කලින් වෙන ලෝයර් කෙනෙක් ගාව ඩීට් එක දීලා චෙක් කරා..ඉඩමේ ප්‍රශ්නයක් නැහැ කියලා කිව්වේ...
    prashnayak naha keewe aruth kalukaba karayek nisada danne naha, okun okunwa rakinawa parissamen
     
    • Like
    Reactions: Dexter011

    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,712
    2,191
    113
    ඔය වගේ එකක් ගන්නවට වඩා අතාරින එක සෙෆ් කියලා හිතෙනවා.
     
    • Like
    Reactions: jhnnwp

    Dexter011

    Well-known member
  • May 19, 2021
    5,526
    10,374
    113
    ඔය වගේ එකක් ගන්නවට වඩා අතාරින එක සෙෆ් කියලා හිතෙනවා.
    ඉඩම නම් වටිනවා බන්...ඒකයි මන් මේ බලන්නේ...සල්ලි තියන් ඉන්න එකත් තේරුමක් නැති වැඩක් නෙ දැන් කාලේ
     
    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,712
    2,191
    113
    ඉඩම නම් වටිනවා බන්...ඒකයි මන් මේ බලන්නේ...සල්ලි තියන් ඉන්න එකත් තේරුමක් නැති වැඩක් නෙ දැන් කාලේ
    වටිනවා කියලා කරුමෙකට අත ගහන්න එපා බන්. ගන්නවනම් හොදටම හොයලා බලලා ගනින්.

    යන ප්‍රයිස් එකටමද දෙන්නේ නැත්නම් ඊට අඩුයිද
     
    • Like
    Reactions: Dexter011

    Dexter011

    Well-known member
  • May 19, 2021
    5,526
    10,374
    113
    Never

    වෙන කෙනෙකුට කියන්න
    ඉඩම්ඔප්පු ලියන්නම එක්ස්පර්ට්ල ඉන්නව

    පුලුවන් නන් බෑන්ක් ලෝන් එකක් දාල ඉඩම ගන්න, වැඩේ සුවර්
    අයිතිකාර ලෝයර් පොඩ්ඩක් සයිකෝ බන්...ඌට මුකුත් කියන්න බෑ එකපාර කියනවා එහෙනම් ඉඩම ගන්න එපා කියලා...

    ඒ ඉඩම අපිට වටිනවා...අපි නොගත්තා නම් ඒක වෙන එකෙක් ගන්නවා අනිවාර්යයෙන්ම...ඒ නිසා ඌ ඒක තියන් ඩිමාන්ඩ් කරනවා...මොකක් හරි කියපු ගමන් ගන්නවනම් ගනින් , නැත්තම් පලයන් ගානට ටෝක්ස් දෙන්නේ....

    වටිනවා කියලා කරුමෙකට අත ගහන්න එපා බන්. ගන්නවනම් හොදටම හොයලා බලලා ගනින්.

    යන ප්‍රයිස් එකටමද දෙන්නේ නැත්නම් ඊට අඩුයිද
    ඒ ගාන තමා යන්නේ ඒ පැතිවල.
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    අයිතිකාර ලෝයර් පොඩ්ඩක් සයිකෝ බන්...ඌට මුකුත් කියන්න බෑ එකපාර කියනවා එහෙනම් ඉඩම ගන්න එපා කියලා...

    ඒ ඉඩම අපිට වටිනවා...අපි නොගත්තා නම් ඒක වෙන එකෙක් ගන්නවා අනිවාර්යයෙන්ම...ඒ නිසා ඌ ඒක තියන් ඩිමාන්ඩ් කරනවා...මොකක් හරි කියපු ගමන් ගන්නවනම් ගනින් , නැත්තම් පලයන් ගානට ටෝක්ස් දෙන්නේ....

    ඉතින් අවුලක් නෑනෙ
    ඔයා කියන්න ඔයාගෙ ෆැමිලි ලෝයර් ඉන්නවා, එයා තමා ඔක්කොම කරන්නෙ කියලා

    මේ කියන විදියට ඔය වෙසිගෙ පුතා බෑන්ක් ලෝන් එහෙකෙට කැමති වෙන එකක් නෑ, ඩිමාන්ඩ්ලුනෙ
    ඔයා බෑන්ක් ලොන් එහෙකට ගියොත්, බැණ්කුවෙන් කියනව ඉඩම මැනලා පත්තිරු ගේන්න කියල, ඉට පස්සෙ බැන්කුවෙ ලෝයර් එව බලනව
    ටිකක් කල් යනව ඉතින්

    ඔයා හොද වෙන ලොයර් කෙනෙක් අල්ලන්න කෑශ් දෙනව නන්

    ඉඩම නිරවුල්ද බලන්න, ආන්ඩුවෙ ප්‍රොජෙක්ට් වලට වෙන කරලද බලන්න
    අනන් මනන්

    මේක හුට්ටෙ ලන්කාවෙ, කැරිම හොරු ඉන්නෙ

    hope for the best, plan for the worst
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,740
    1
    57,975
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    .ඌට මුකුත් කියන්න බෑ එකපාර කියනවා එහෙනම් ඉඩම ගන්න එපා කියලා...
    suspicious :unsure:

    මගේ අත්දැකීම් අනුව ඔහොම කියන එවුන් පස්සේ ප්‍රස්නයක් උනාම කියනව "මම කලින් කිව්වනෙ ගන්න එපා කියල" කියනව
     
    • Haha
    Reactions: Solo Rider

    Dexter011

    Well-known member
  • May 19, 2021
    5,526
    10,374
    113
    suspicious :unsure:

    මගේ අත්දැකීම් අනුව ඔහොම කියන එවුන් පස්සේ ප්‍රස්නයක් උනාම කියනව "මම කලින් කිව්වනෙ ගන්න එපා කියල" කියනව
    ඌ පිස්සෙක් බන්. ඌට ඉක්මනට කේන්ති යනවා...ඌ දන්නවා අපි නොගත්තොත් මීටත් වඩා වැඩි ගානකට ඌට ඒක විකුනන්න පුලුවන් කියලා...ඒකයි ඌට ගානක් නැත්තේ...
     
    • Like
    Reactions: Solo Rider