ඉඩම් ප්‍රශ්නයක්

max_pain

Well-known member
  • Jul 5, 2025
    4,200
    8,018
    113
    Galaha
    අපි වැඩිය යන්නෙ නැති ඉඩමක් තියෙනව නුවර පැත්තෙ. ගියෙ අවුරුද්දෙ යන්නම බැරි උන නිසා මේ ලඟදි ගිහින් බැලුවාම ලඟ වත්තක පොරක් කෙසෙල් හදල සමහර ගස් වල කෙසෙල් හැදිලත් එක්ක. ඌට ඒක අයින් කරන්න කීවාම පොරට වියදම් වෙලා තියෙනව ඒ නිසා බෑ කියනව. පස්සෙ මම පොරට මගේ ලෝයර් හරහා වගාව ඉවත් කරගන්න දවස් 14ක කාලයක් දීල ලිවුමක් දැම්ම. මූ තවම මේක අයින් කරල නෑ තව දවස් 2කින් ඒ දින 14 ඉවරයි. මරි මෝඩයෙක් අපේ දුරින් නෑදෑ වෙන පොරක්ලු වගා කරගන්න කීවෙ කියලත් කියනව. මම ඒ මිනිහව දන්නෙවත් නෑ. මේකට මොකද බං කරන්න වෙන්නෙ දැන්. මේක අක්කරේක විතර ඉඩමක්. කැලේ වගේ නිසා ඒ පැත්තට වැඩිය යැවෙන්නෙත් නෑ. :rolleyes:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,183
    31,918
    113
    nuwarin akkarayak thiyagena mokuth noda nikan inne thota wire da? gammiris hari dapiyako, godak un idan allanne kehelpale, polpale hitawagena thamai. anthimata hora oppu haduwama aththa oppu thiyana ekatath akamaththen unath usawi gane rasthiyaduwa, gihin kehepala tika udurala dapan, lawyer ekkama palayan hadissiyak unoth kiyala police ya hari genna ganin. hama ekama nuwarin ganna hoyanne mekale
     
    • Love
    Reactions: max_pain

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,967
    15,460
    113
    New Zealand
    නඩු දාලා හරි අයින් කරපන්. සාමදාන වෙනව නම් කොලේක ලියලා ලිඛිත සාක්‍ෂියක් එක්ක සාමදාන වෙයන්. නුවර ඉඩමක් තියාගෙන උබ අහවල් වැඩක් කරනවද. එක්කෝ ඕක බදු දීපන්. නැත්නම් මොකක් හරි වගාවක් කරපන්. කුරුදු, ගම්මිරිස් වගේ ඒ පැතිවල හැදෙන දෙයක්
     
    වලි දාගන්න බෑ බං නීතියෙන්ම කරන්න ඕනේ. ඌ වැටවල් එහෙමත් ගලවල කුනු දාලා විකාරයක් කරල තියෙන්නෙ. ගම්මිරිස් සාදික්කා පොල් එහෙම වත්තෙ අනිත් පැත්තට වෙන්න හදල තියෙන්නෙ. ඔය අර මිනිහ කෙසෙල් හදල තියෙන පැත්ත ටිකක් අවුල් ගෝත ඩයල් ඉන්න පැත්තක් ඒ නිසා ඒ පැත්තෙ වගාවල් කරනන් බෑ හොරකන් කරනවා.

    නඩු දාලා හරි අයින් කරපන්. සාමදාන වෙනව නම් කොලේක ලියලා ලිඛිත සාක්‍ෂියක් එක්ක සාමදාන වෙයන්. නුවර ඉඩමක් තියාගෙන උබ අහවල් වැඩක් කරනවද. එක්කෝ ඕක බදු දීපන්. නැත්නම් මොකක් හරි වගාවක් කරපන්. කුරුදු, ගම්මිරිස් වගේ ඒ පැතිවල හැදෙන දෙයක්
    ටික ටික හදල තියෙන්නෙ. මම වගා කරන සීන් එකේ හිටියෙ නෑ ජොබ් එක වෙනස් එකක් නිසා. ළමය ලැබුනට පස්සෙ තමයි ඉඩම් වල පොඩි වටින කමක් තේරුනේ බං. :rofl:
    ------ Post added on Jul 20, 2025 at 12:55 AM
     
    • Like
    Reactions: Yeezus

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,967
    15,460
    113
    New Zealand

    ටික ටික හදල තියෙන්නෙ. මම වගා කරන සීන් එකේ හිටියෙ නෑ ජොබ් එක වෙනස් එකක් නිසා. ළමය ලැබුනට පස්සෙ තමයි ඉඩම් වල පොඩි වටින කමක් තේරුනේ බං. :rofl:
    ------ Post added on Jul 20, 2025 at 12:55 AM
    ලංකාව වගේ රටක අඩු කුලේ පරයෝ එක්ක දේපල පාවිච්චි කරන එක ලේසි නෑ. ඉඩමට කරන්ට් එක නැත්නම් GI බටවලින් සපෝට් කනු ටිකක් ගහලා CCTV (Solar Power)ටිකක්වත් සෙට් කරපන්. එතකොට උබට ගෙදර ඉදන්ම ඉඩම ගැන හොයන්න පුලුවන්.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,183
    31,918
    113
    ලංකාව වගේ රටක අඩු කුලේ පරයෝ එක්ක දේපල පාවිච්චි කරන එක ලේසි නෑ. ඉඩමට කරන්ට් එක නැත්නම් GI බටවලින් සපෝට් කනු ටිකක් ගහලා CCTV (Solar Power)ටිකක්වත් සෙට් කරපන්. එතකොට උබට ගෙදර ඉදන්ම ඉඩම ගැන හොයන්න පුලුවන්.
    Mekata honda recommend karana solar powered cam monawada?
     
    • Love
    Reactions: max_pain

    DGN

    Well-known member
  • Feb 16, 2015
    415
    604
    93
    Lawyergen ahala 66 waganthiya yatathe naduwak Danna. Oppu nirawulwa thiyanawanam aithiya pennanna puluwannam masa 3 n thinduwa denawa ara malayaka elawala Danna puluwan.
     
    • Like
    Reactions: max_pain

    shenat

    Well-known member
  • May 13, 2007
    58,431
    86,685
    113
    ආශ්චර්යමත් රටක
    මම ඔය සම්බන්ධ නීතිය දන්නෙ නෑ. මම හිතන ඒව කියන්නෙ. මේ ටික ලෝයර්ගෙන් අහලා කන්ෆර්ම් කරගන්න. 👇🏻

    අවුරුද්දෙන් අවුරුද්ද උබ ඕක බලන්න යනව නං ඕකෙ දැනට අවුලක් වෙන එකක් නෑ මං හිතන්නෙ. බද්දට දුන්නා කියලා agreement එකක් ගහන්න බැරිද දැන්? ඊට පස්සෙ වගාවෙන් අස්වනු ආවම සාධාරණ percentage එකක් ගනින් ලෝයර් ගාස්තු ගෙවන්නයි, ආපහු ඉඩම සුද්ද කරන්නයි පුලුවන් වෙන්න. ඒක දගොල්ලටම ලාබයි සහ පොරටත් පොඩි දඬුවමක් වගේ

    ඊට පස්සෙ කියපන් ආයෙ කරන්න එපා කියලා. කරොත් බැකෝ එකෙන් කපල දානව කියන්න.. කිව්ව වගේම ඊළඟ පාර කරල තිබුණොත් ප්‍රශ්න අහ අහ ඉන්න එපා කෙලින්ම බැකෝ එකක් ගෙනිච්චා. තලල දැම්මා. දිගින් දිගටම කාලයක් පාවිච්චි කරා කිව්වොත් තමයි ඕකෙ ගැටලුවක් එන්නෙ මං දන්න තරමට.(කාලාවරෝධ නීතියද කොහෙද)
     
    මම ඉඩම තියල අවුරුදු 5කට බිස්නස් එක්කට ලෝන් එකක් අරන් තිබ්බෙ. ගිය අවුරුද්දෙ 8 වෙනි මාසෙ විතර තමයි ගෙවල ඉවර කරෙත්. මම හිතන් ඉන්නෙ පොලිසියෙන් මේක විසඳගන්න. මම හිතන විදියට පොලිසියෙන් අරූට ඉඩමෙන් අයින් වෙන්න කියනව අයිතියක් නැත්තන්, ඒ කරල කෙසෙල් වගාව මට කපල අයින් කරන්න කියයි. අයිතිය ඉල්ලන කවුරු හරි ඉන්නවනම් ඇවිල්ල උන්ට පොලිසියේ පැමිනිල්ලක් දාල ඒ වගාවට හානි කරා කියල මගෙන් වන්දියක් ඉල්ලන්න කියයි. ඉඩම මගෙනෙ ඒ නිසා කවුරුවත් පැමිනිලි දාන්න යන එකක් නෑ. දැම්මොත් උසාවියෙන් ඌට ඉඩම උන්ගෙ කියල ඔප්පු කරන්න වෙනවා. එහෙම කරන්න බෑ මොකද සියලු ලියකියවිලි මගේ ගාව තියෙයි.
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,064
    46,575
    113
    උෟ හදන්නේ ඕවා වවලා ඉඩම අයිති කරගන්න..ඔක්කොම කපල දාලා වැටක් හරි තාප්පයක් හරි ගහපං..නැත්නම් සිමෙන්තියෙන් කාමරයක් හරි ගහල ලයිට් වතුර ගනින් උඹේ නමට..නැත්නම් විකුණලා දාපං..

    Sinnakkarada???

    Mona idamak unath katha wedak nee machine akak dala okkoma sudda karapan ..ita kalin set akak yawala kesel gas tika kapala winasa karapan
    ------ Post added on Jul 20, 2025 at 5:46 AM

    ඕවා කරන්නේ ඉඩම් අයිතිකරගන්න බං..නැත්නම් මොන පුපේ අමාරුවටද අනුන්ගේ ඉඩම් වල කෙහෙල් හිටවන්නේ.කුලියට ගෙයක් දුන්නත් ඵතනත් අයිතිකරගන්න නඩු කියන උන් නේ.අමු කාලකන්නි ඉන්නේ ලංකාවේ..අනුන්ගේ දේවල් මයි ගන්න හදන්නේ..මේ අාණ්ඩුවෙන්වත්. ඕවට මොනා හරි කරන්න ඕන..ඔහොම වැඩ කරනවට ඵකෙක්ව හරි අවුරුදු 10ක් වත් හිරේ දැම්‍මනම් වෙන උන් ඕවා කරන්න බය වෙනවා..
     
    Last edited:

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,663
    3,380
    113
    OW BN SINNAKKARA
    owata lawyers dala baba wela hariyanne nee..unta e basawa therenne nee.. wedata inna set akak aran gihin kesel gas tika kapala idama wate katu kambi gahala waren.okunta wena denna dewal nee..
    moral nethnam idam tiyaganna epa .anith unta aithi wenawa..mamanam udin yawanne anan manam hitewwama .ahanna deyak nane ai uba ahanna giye.
    ubagene idama ..ahanne nethuwa winasa karanam ohoma wenne nane oyata
     
    කම්බි ගහල නම් වැඩක් නෑ බං..කුඩ්ඩෝ කපන් යනවා..තාප්පයක් ගැහුවනම් හරි ලොකු ඉඩමක් නෙමෙයිනම්..
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,663
    3,380
    113
    උෟ හදන්නේ ඕවා වවලා ඉඩම අයිති කරගන්න..ඔක්කොම කපල දාලා වැටක් හරි තාප්පයක් හරි ගහපං..නැත්නම් සිමෙන්තියෙන් කාමරයක් හරි ගහල ලයිට් වතුර ගනින් උඹේ නමට..නැත්නම් විකුණලා දාපං..

    ඕවා කරන්නේ ඉඩම් අයිතිකරගන්න බං..නැත්නම් මොන පුපේ අමාරුවටද අනුන්ගේ ඉඩම් වල කෙහෙල් හිටවන්නේ..අමු කාලකන්නි ඉන්නේ ලංකාවේ
    ------ Post added on Jul 20, 2025 at 6:03 AM
    idama mugenam hitewwe kawda kiyala aha aha inna onada ??kapala danawa misak gas tika.idam karanna amarui ohoma minissu ekka.baba wela bee owata,ahema unoth salli saha kalaya aparade
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,064
    46,575
    113
    idama mugenam hitewwe kawda kiyala aha aha inna onada ??kapala danawa misak gas tika.idam karanna amarui ohoma minissu ekka.baba wela bee owata,ahema unoth salli saha kalaya aparade

    ඒක තමා..මූත් හෙනම බය ගුල්ලෙක් වගේ..ලංකාවේ ඔහොම හිටියොත් වටේම උන් අැවිත් අැරල යයි..වෙන රටවල් වල ඉන්නවා වගේ වැදගත් විදියට ඉන්න බෑ ලංකාවේ.
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,663
    3,380
    113
    කම්බි ගහල නම් වැඩක් නෑ බං..කුඩ්ඩෝ කපන් යනවා..තාප්පයක් ගැහුවනම් හරි ලොකු ඉඩමක් නෙමෙයිනම්..
    Akkareka idamaka thappayak gahanawa kiyanne???
    anika epara eka athule monawa weida danne kohomada??
    muge widiyata oka wikunala dana aka hodai wage..
     
    • Like
    Reactions: Bitter Truth

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,200
    8,018
    113
    Galaha
    idama mugenam hitewwe kawda kiyala aha aha inna onada ??kapala danawa misak gas tika.idam karanna amarui ohoma minissu ekka.baba wela bee owata,ahema unoth salli saha kalaya aparade

    Bitter Truth | ChamaraGL |​

    හරි බං උඹල කියපු එක හරි. උදෙන්ම වැඩේ ඉවරයක් කරා.
    WhatsApp Image 2025-07-20 at 07.52.19.jpeg

    WhatsApp Image 2025-07-20 at 07.52.21.jpeg
    WhatsApp Image 2025-07-20 at 07.52.19 (1).jpeg