ඉඩම් ප්‍රශ්නයක්

max_pain

Well-known member
  • Jul 5, 2025
    4,196
    8,015
    113
    Galaha
    owata lawyers dala baba wela hariyanne nee..unta e basawa therenne nee.. wedata inna set akak aran gihin kesel gas tika kapala idama wate katu kambi gahala waren.okunta wena denna dewal nee..
    moral nethnam idam tiyaganna epa .anith unta aithi wenawa..mamanam udin yawanne anan manam hitewwama .ahanna deyak nane ai uba ahanna giye.
    ubagene idama ..ahanne nethuwa winasa karanam ohoma wenne nane oyata
    ප්25 ක විතර කෙසෙල් හදල තිබ්බ. සෙට් එකක් දම්මල වැඩේ කරා. කරන වැඩේ වීඩියෝ එහෙමත් ගත්තා. නැත්තං කවුරු හරි පැමිනිල්ලක් දැම්මොත් පොලිසියෙ චන්ඩි පාට් දාල වැඩේ කරා කියලා.
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,686
    16,419
    113

    Bitter Truth | ChamaraGL |​

    හරි බං උඹල කියපු එක හරි. උදෙන්ම වැඩේ ඉවරයක් කරා.
    View attachment 253949

    View attachment 253950View attachment 253951

    දැන් උඹ ඔය ගමේ දුෂ්ටයා කරලා කටකතා ටිකක් පතුරවලා යවයි.


    කරන්නෙත් නෑ කරන මිනිහෙක්ට දෙන්නෙත් නෑ වගේ කතා කියලා.

    බොකක් වෙන්න ආවොත් තම්බියෙක්ට දේවාලයක් හදන්න ඉඩම විකුණලා දාපං .

    උදේ හවස අල්ලා කියලා කෑ මොර දෙද්දී ඕකුන්ට හොඳ පාඩම 🤣

    The Office Smirk GIF
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,196
    8,015
    113
    Galaha
    ඉඩම විකුණනවද ?
    දෙන්න අදහසක් තියෙනව සම්පූර්නයෙන්ම. තවම කන්ෆර්ම් නෑ.
    දැන් උඹ ඔය ගමේ දුෂ්ටයා කරලා කටකතා ටිකක් පතුරවලා යවයි.


    කරන්නෙත් නෑ කරන මිනිහෙක්ට දෙන්නෙත් නෑ වගේ කතා කියලා.

    බොකක් වෙන්න ආවොත් තම්බියෙක්ට දේවාලයක් හදන්න ඉඩම විකුණලා දාපං .

    උදේ හවස අල්ලා කියලා කෑ මොර දෙද්දී ඕකුන්ට හොඳ පාඩම 🤣

    The Office Smirk GIF
    මටත් ඕකම කලින් හිතිල තියෙනව අපේ පැත්තෙ මුස්ලිම් පොරවල් නෑ වැඩිය.
    මම කොහොමත් දුශ්ඨයා කියල තමයි බං ගමේ උන් හංවඩු ගහල තියෙන්නෙ.

    නඩු දාලා හරි අයින් කරපන්. සාමදාන වෙනව නම් කොලේක ලියලා ලිඛිත සාක්‍ෂියක් එක්ක සාමදාන වෙයන්. නුවර ඉඩමක් තියාගෙන උබ අහවල් වැඩක් කරනවද. එක්කෝ ඕක බදු දීපන්. නැත්නම් මොකක් හරි වගාවක් කරපන්. කුරුදු, ගම්මිරිස් වගේ ඒ පැතිවල හැදෙන දෙයක්
    සමාදාන ලියුම් වලට අස්සන් කරන්න හොඳ නෑ බං. එතකොට නිකන් අයිතියක් නැති එකාටත් පොඩි බලයල් ලැබෙනව වගේ සීන් එකක් තියෙනව.
    ------ Post added on Jul 20, 2025 at 10:01 AM

    Lawyergen ahala 66 waganthiya yatathe naduwak Danna. Oppu nirawulwa thiyanawanam aithiya pennanna puluwannam masa 3 n thinduwa denawa ara malayaka elawala Danna puluwan.
    මගේ ඔප්පු තියෙනව. පත්තිරු තියෙනව. අපි මේ ඉඩමෙ අවුරුදු 30කට වඩා ජීවත්ව් එලා තියෙනව කියල ඔප්පු කරන්න සාක්ශි තියෙයි තව. ඒ කියන්නෙ ඉතින් කරන්ට් බිල් එහෙම තමයි. මගෙන් පස්සෙ තියෙන ඔප්පු එහෙම කච්චේරියේ දිරාපත් වෙලා කියල තමයි පත්තිරුවල තියෙන්නෙ. මම හැබැයි අවුලක් නැතුව රජයේ බැංකුවකින් ඉඩම තියල ලෝඅන් එහෙමත් අරන් ගෙවල ඉවර කරල තියෙයි.
    ------ Post added on Jul 20, 2025 at 10:09 AM
     

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,663
    3,380
    113
    ප්25 ක විතර කෙසෙල් හදල තිබ්බ. සෙට් එකක් දම්මල වැඩේ කරා. කරන වැඩේ වීඩියෝ එහෙමත් ගත්තා. නැත්තං කවුරු හරි පැමිනිල්ලක් දැම්මොත් පොලිසියෙ චන්ඩි පාට් දාල වැඩේ කරා කියලා.
    Mokek peminili dannada???uba kiyapan ube idama kiyala..ubata idama sudda karaganna puluwanne
     
    • Love
    Reactions: max_pain

    wickuma

    Well-known member
  • Jun 8, 2016
    512
    393
    63
    Colombo
    අපි වැඩිය යන්නෙ නැති ඉඩමක් තියෙනව නුවර පැත්තෙ. ගියෙ අවුරුද්දෙ යන්නම බැරි උන නිසා මේ ලඟදි ගිහින් බැලුවාම ලඟ වත්තක පොරක් කෙසෙල් හදල සමහර ගස් වල කෙසෙල් හැදිලත් එක්ක. ඌට ඒක අයින් කරන්න කීවාම පොරට වියදම් වෙලා තියෙනව ඒ නිසා බෑ කියනව. පස්සෙ මම පොරට මගේ ලෝයර් හරහා වගාව ඉවත් කරගන්න දවස් 14ක කාලයක් දීල ලිවුමක් දැම්ම. මූ තවම මේක අයින් කරල නෑ තව දවස් 2කින් ඒ දින 14 ඉවරයි. මරි මෝඩයෙක් අපේ දුරින් නෑදෑ වෙන පොරක්ලු වගා කරගන්න කීවෙ කියලත් කියනව. මම ඒ මිනිහව දන්නෙවත් නෑ. මේකට මොකද බං කරන්න වෙන්නෙ දැන්. මේක අක්කරේක විතර ඉඩමක්. කැලේ වගේ නිසා ඒ පැත්තට වැඩිය යැවෙන්නෙත් නෑ. :rolleyes:
    ඕක අයින් කරන්න කියන්න එපා.
    ලෝයර්ට කියල ලියුමක් යවන්න ඔය වගාවෙන් ඔයාගේ කොටස දෙන්න කියල.
    නැත්තන් ඉඩම බදු ගන්නවා කියල ඇග්රීමන්ට් එකක ට එන්න කියන්න.
    ඕක අයින් කරා කියල වැඩක් වෙන්නේ නෑ නේ.
     
    • Like
    Reactions: max_pain

    Sinhalese Victor

    Well-known member
  • Apr 12, 2025
    2,197
    878
    113
    GraphicsGods.com
    www.GraphicsGods.com

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,535
    6,016
    113

    Bitter Truth | ChamaraGL |​

    හරි බං උඹල කියපු එක හරි. උදෙන්ම වැඩේ ඉවරයක් කරා.
    View attachment 253949

    View attachment 253950View attachment 253951
    Good boy. Onna ohoma thama sakkilin gen idam beraganne.. umba oka police pothey liwwoth wena kenek mage idama waga karala..eya eka ain kara ganne nah kiyala ..awasane pora kiwoth man awrudu 10 thisse meke kesel waawanawa. Kiyala nadu dammoth umbata oya idama aye ganna bah.. adu yanna giyoth qwrudu 15 20 sure mai..

    Umbe wathtgey ne thiyenne. Kapala dapan.. police aru complain karoth kiyapan..man danne na..maage waththey kesel wagayak hadila.. man ewa kapala damma ..man methana geyak hadanna kalpana karanne kiyala kiyapan..

    Umbata sinnakkara thiyana hinda case wenne na.
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,196
    8,015
    113
    Galaha
    මචංලා මම ඉඩමේ සීන් එකට ගිහින් ගස් ටික කපල පොලිසියේ පැමිනිල්ලක් දැම්මනේ. අද උදේ ඒක විභාග කරා. මම හිතන්නෙ අරුන් පොලිසියට ජරාවක් දීලා. පැමිනිලි කරු මම උනත් පොලිසියෙන් මට බැනගෙන ආව මාව කූඩුවේ දානව කියලා. මමත් කට වහගෙන හිටියෙ නෑ එහෙම කොහොමද මාව ඇතුලෙ දාන්නේ ඔයාල කියල පොලිසිය ඇතුලෙ කෑගැහුවා මට සද්දෙ දාපු පොලිස් කාරයාට. අන්තිමට වැඩේ ස්තානාධිපති ගාවටම ගියා. අරුන් හොර ඔප්පු හදලා දිරා පත් වෙච්ච පත්තිරු වගේකට ලින්ක් කරලා. මම කීවා කූට ලේකන වලට නඩු දාල අවුරුදු 14ක් ඇතුලෙ අරිනව කියල පස්සෙ උන් සීන් එක යට ගහන්න වගේ යන්නෙ. උන්ට උසාවි යනන් ඕන නැල්ලු.
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,504
    16,259
    113
    මචංලා මම ඉඩමේ සීන් එකට ගිහින් ගස් ටික කපල පොලිසියේ පැමිනිල්ලක් දැම්මනේ. අද උදේ ඒක විභාග කරා. මම හිතන්නෙ අරුන් පොලිසියට ජරාවක් දීලා. පැමිනිලි කරු මම උනත් පොලිසියෙන් මට බැනගෙන ආව මාව කූඩුවේ දානව කියලා. මමත් කට වහගෙන හිටියෙ නෑ එහෙම කොහොමද මාව ඇතුලෙ දාන්නේ ඔයාල කියල පොලිසිය ඇතුලෙ කෑගැහුවා මට සද්දෙ දාපු පොලිස් කාරයාට. අන්තිමට වැඩේ ස්තානාධිපති ගාවටම ගියා. අරුන් හොර ඔප්පු හදලා දිරා පත් වෙච්ච පත්තිරු වගේකට ලින්ක් කරලා. මම කීවා කූට ලේකන වලට නඩු දාල අවුරුදු 14ක් ඇතුලෙ අරිනව කියල පස්සෙ උන් සීන් එක යට ගහන්න වගේ යන්නෙ. උන්ට උසාවි යනන් ඕන නැල්ලු.

    කැකිල්ලේ නීතිනේ ලංකාවේ තියෙන්නේ🤣🤣
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,861
    1
    60,745
    113
    Mother Earth
    ඒ මිනිහට කෙසෙල් කැන් ටික වැටෙනකන් ටිකක් තියෙන්න දීපන්. අහපන් කොච්චර කාලයක් යනවද කියලා. මම කියන්නම්. 🙂
     
    • Haha
    Reactions: Mugen

    GeeBeePee

    Well-known member
  • May 27, 2025
    1,546
    2,411
    113
    අරුන් හොර ඔප්පු හදලා දිරා පත් වෙච්ච පත්තිරු වගේකට ලින්ක් කරලා.


    Okata thamai kesel wawagena lasthi wenna atthe kariya....oya wage kariyonta nam kisima chance ekak denna epa machan
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,196
    8,015
    113
    Galaha
    ඉඩම විකුනපන් ඔය.. ලෝක ලෙඩක් වෙනවා අරුන්ගෙන් පස්සේ.
    ඔව් මේක අපි මුස්ලිම් සෙට් එක්කට විකුනල දන්න ප්ලෑන් කරන් ඉන්නෙ වටේටම හිකවිලා යන්න. :yes:
     
    • Haha
    Reactions: Kalegana

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,945
    12,008
    113
    Okkoma winasa karapan, eeta passe uta policiye entryak dala nadu dapan umbe idamata athulu wela anachara wada karanawa kiyala..
     
    • Like
    Reactions: max_pain

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    ඔව් මේක අපි මුස්ලිම් සෙට් එක්කට විකුනල දන්න ප්ලෑන් කරන් ඉන්නෙ වටේටම හිකවිලා යන්න. :yes:
    Oyage price eka keeyada?