පිටරටක ඉන්න කෙනෙක්ට එහෙ ඉදගෙන මේ රටේ කෙනෙක්ට එයාට අයිති ඉඩමක් පවරන්න විදියක් තියනවද ?
10007 Well-known member Jul 4, 2015 314 407 63 Oct 20, 2021 #1 පිටරටක ඉන්න කෙනෙක්ට එහෙ ඉදගෙන මේ රටේ කෙනෙක්ට එයාට අයිති ඉඩමක් පවරන්න විදියක් තියනවද ?
-333- Well-known member Aug 3, 2014 10,267 13,155 113 33 ෆින්ලන්ඩ් Oct 20, 2021 #2 yes can. Attorney balapthrayaking puluwun Reactions: kinkon
hector@troy Well-known member Apr 29, 2013 6,726 532 113 තුසර පුරය Oct 20, 2021 #3 ඔව්..ඇටෝර්නි බලපත්රයක් මගින් පුලුවන්.. ඉඩමක් විකුණන්න, වෙන කෙනෙකුට පවරන්න, බදු දෙන්න වගේ ඕන දෙයක් කරන්න බලය දෙන්න පුලුවන්. Reactions: kinkon
ඔව්..ඇටෝර්නි බලපත්රයක් මගින් පුලුවන්.. ඉඩමක් විකුණන්න, වෙන කෙනෙකුට පවරන්න, බදු දෙන්න වගේ ඕන දෙයක් කරන්න බලය දෙන්න පුලුවන්.
Voldemort Bro Well-known member Jan 1, 2020 9,961 13,872 113 126 Hogwarts Oct 20, 2021 #4 Power of attorney yakin tama
P.E.K.K.A Well-known member Oct 5, 2016 1,190 525 113 Oct 20, 2021 #5 Attorney ekak hadala mehen yawanna one. eya e rate sri lankan embassy ekedi shakshi dennek ekka sign karala aai meheta ewanna one. Ita passe attorney rka register karanna one Reactions: animation
Attorney ekak hadala mehen yawanna one. eya e rate sri lankan embassy ekedi shakshi dennek ekka sign karala aai meheta ewanna one. Ita passe attorney rka register karanna one
ERROR40 Well-known member Apr 12, 2020 629 1,811 113 Oct 20, 2021 #6 Sign karanna one kena inna rate embassy ekata awilla eke aya issarahama documents walata sign karana procedure ekak tiyanawa. Covid hinda dan ewa wenas welada danna. Lawyer kenekwa contact karala balanna Reactions: animation
Sign karanna one kena inna rate embassy ekata awilla eke aya issarahama documents walata sign karana procedure ekak tiyanawa. Covid hinda dan ewa wenas welada danna. Lawyer kenekwa contact karala balanna
lodbrok Well-known member Jul 9, 2016 5,215 7,007 113 🇬🇧 Oct 20, 2021 #7 රට ඉන්න කෙනෙක්ගෙ ඉඩමක් හොරෙන් විකුනන්න එහෙම නෙමේ නේද හදන්නෙ Reactions: animation
10007 Well-known member Jul 4, 2015 314 407 63 Oct 20, 2021 #8 ඇත්තම සිද්දිය මේකයි මවංලා.අපේ මල්ලි ඉන්නේ කැනඩාවේ.එයාට තෑගි ඔප්පුවකින් ලැබුන ඉඩමක් තියනවා ලංකාවේ.එයාට ඕනේ මෙහාට එන්නේ නැතිව ඒ ඉඩම මට දෙන්න.ඒ වැඩේ උඹලා කියන විදියට කරන්න පුලුවන්ද ?
ඇත්තම සිද්දිය මේකයි මවංලා.අපේ මල්ලි ඉන්නේ කැනඩාවේ.එයාට තෑගි ඔප්පුවකින් ලැබුන ඉඩමක් තියනවා ලංකාවේ.එයාට ඕනේ මෙහාට එන්නේ නැතිව ඒ ඉඩම මට දෙන්න.ඒ වැඩේ උඹලා කියන විදියට කරන්න පුලුවන්ද ?
P.E.K.K.A Well-known member Oct 5, 2016 1,190 525 113 Oct 20, 2021 #10 10007 said: ඇත්තම සිද්දිය මේකයි මවංලා.අපේ මල්ලි ඉන්නේ කැනඩාවේ.එයාට තෑගි ඔප්පුවකින් ලැබුන ඉඩමක් තියනවා ලංකාවේ.එයාට ඕනේ මෙහාට එන්නේ නැතිව ඒ ඉඩම මට දෙන්න.ඒ වැඩේ උඹලා කියන විදියට කරන්න පුලුවන්ද ? Click to expand... Puluwan
10007 said: ඇත්තම සිද්දිය මේකයි මවංලා.අපේ මල්ලි ඉන්නේ කැනඩාවේ.එයාට තෑගි ඔප්පුවකින් ලැබුන ඉඩමක් තියනවා ලංකාවේ.එයාට ඕනේ මෙහාට එන්නේ නැතිව ඒ ඉඩම මට දෙන්න.ඒ වැඩේ උඹලා කියන විදියට කරන්න පුලුවන්ද ? Click to expand... Puluwan