ඉඩම් පැවරීම

10007

Well-known member
  • Jul 4, 2015
    314
    407
    63
    පිටරටක ඉන්න කෙනෙක්ට එහෙ ඉදගෙන මේ රටේ කෙනෙක්ට එයාට අයිති ඉඩමක් පවරන්න විදියක් තියනවද ?
     

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    ඔව්..ඇටෝර්නි බලපත්‍රයක් මගින් පුලුවන්..
    ඉඩමක් විකුණන්න, වෙන කෙනෙකුට පවරන්න, බදු දෙන්න වගේ ඕන දෙයක් කරන්න බලය දෙන්න පුලුවන්.
     
    • Like
    Reactions: kinkon

    P.E.K.K.A

    Well-known member
  • Oct 5, 2016
    1,190
    525
    113
    Attorney ekak hadala mehen yawanna one. eya e rate sri lankan embassy ekedi shakshi dennek ekka sign karala aai meheta ewanna one. Ita passe attorney rka register karanna one
     
    • Like
    Reactions: animation

    ERROR40

    Well-known member
  • Apr 12, 2020
    629
    1,811
    113
    Sign karanna one kena inna rate embassy ekata awilla eke aya issarahama documents walata sign karana procedure ekak tiyanawa. Covid hinda dan ewa wenas welada danna. Lawyer kenekwa contact karala balanna
     
    • Like
    Reactions: animation

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    රට ඉන්න කෙනෙක්ගෙ ඉඩමක් හොරෙන් විකුනන්න එහෙම නෙමේ නේද හදන්නෙ :lol:
     
    • Haha
    Reactions: animation

    10007

    Well-known member
  • Jul 4, 2015
    314
    407
    63
    ඇත්තම සිද්දිය මේකයි මවංලා.අපේ මල්ලි ඉන්නේ කැනඩාවේ.එයාට තෑගි ඔප්පුවකින් ලැබුන ඉඩමක් තියනවා ලංකාවේ.එයාට ඕනේ මෙහාට එන්නේ නැතිව ඒ ඉඩම මට දෙන්න.ඒ වැඩේ උඹලා කියන විදියට කරන්න පුලුවන්ද ?
     

    P.E.K.K.A

    Well-known member
  • Oct 5, 2016
    1,190
    525
    113
    ඇත්තම සිද්දිය මේකයි මවංලා.අපේ මල්ලි ඉන්නේ කැනඩාවේ.එයාට තෑගි ඔප්පුවකින් ලැබුන ඉඩමක් තියනවා ලංකාවේ.එයාට ඕනේ මෙහාට එන්නේ නැතිව ඒ ඉඩම මට දෙන්න.ඒ වැඩේ උඹලා කියන විදියට කරන්න පුලුවන්ද ?
    Puluwan