ඉඩම් බිස්නස්

dodangodarohan

Well-known member
  • Aug 25, 2010
    2,502
    3,290
    113
    මචන්ල මට ඉඩම් බිස්නස් එකක් ගැන පොඩි idea එකක් ආව. මෙහෙමයි වැඩේ වෙන්නෙ. ඔය Prime Lands වගේ ඉඩම් කට්ටි කරල විකුනන Companies එකම ඉඩමෙ වුනාට ඉඩම් blocks වල prices වෙනස් කරලනෙ විකුනනෙ.

    උදාහරනයක් විදියට එකම ඉඩමෙ, බ්ලොක්ස් වල ප්‍රයිසස් 1.80-2.50 වගේ වෙනකම් යනව.

    මේවගේ ඉඩමකින් 10 p වගෙ ලෑන්ඩ් එකක් ලක්ශ 20 වගේ අරන් හොද වැටක් ගහල අව්රුද්දක් දෙකක් තියනව. එතකොට ඔය බ්ලොක්ස් වලින් 90% වත් විකිනිලා තියෙයිනෙ. එතකොට ලොකු බැනර් එකක් අපේ වත්තෙ ගහල ලෑන්ඩ් එක sell කරන්න දානව 25%-30% ලාබයක් තියාගෙන. ලෑන්ඩ් සේල් කාරය මේ ඉඩම් ටික විකුනගන්න ලොකු පබ්ලිසිටි 1 දෙනවනෙ. ඒ publicity එකම අපේ ලෑන්ඩ් එක විකුනගන්න ලොකු හෙල්ප් එකක් වෙයි.

    මේ idea එක ගැන උම්බල මොකද හිතන්නෙ?
     
    Last edited:
    • Like
    Reactions: kinkon

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    Pare aine idamak nemei nam oya board gahillen awrudu 2kata passe loku wenask wenne naha.
    Area eke pita idam price wadi unoth hondai, nathuwa land sale karaya market price ekata wada loku margin ekak thiyala bank loan arrange karala deela wikunala nam, umbata gaththa ganatath denna amaru wei.
     
    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,290
    113
    Pare aine idamak nemei nam oya board gahillen awrudu 2kata passe loku wenask wenne naha.
    Area eke pita idam price wadi unoth hondai, nathuwa land sale karaya market price ekata wada loku margin ekak thiyala bank loan arrange karala deela wikunala nam, umbata gaththa ganatath denna amaru wei.

    Thanks for the idea. බෑන්ක් ලෝන්ස් අරන් නෙමෙයි මචන් cash දීල ගන්න හිතුවෙ.

    Terenna kiyapanko.prime lands eken land ekak gannawada.nattan prime lands lagin tiyena land ekak gannawada

    මේ දවස් වල මන් ඉඩමක් ගන්න බැලුව බන්. මම බලපු සමහර ඉඩම් ලෑන්ඩ් සේල්ස් වලින් ගත්තුව අව්රුදු 4-5 කට කලින්. ගත්ත ගානට වඩා 100% ගාන වැඩියි දැන්.

    මන් කිව්වෙ Prime Lands ලගෙන් ඉඩමක් අරන් අව්රුදු 2 විතර තියාගෙන ඉන්නව අනිත් land blocks වලින් 90% විතර විකිනෙනකන්. ඊට පස්සෙ අපේ ඉඩම විකුනන්න දානව 25% වගේ මාජින් එකක් තියන්. උඹ හිතන්නෙ මොකද මේ ගැන?
    ------ Post added on Jul 17, 2021 at 2:20 PM
     
    Last edited:
    • Like
    Reactions: Gonawala_GUNE

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,080
    67,401
    113
    Thanks for the idea. බෑන්ක් ලෝන්ස් අරන් නෙමෙයි මචන් cash දීල ගන්න හිතුවෙ.

    මේ දවස් වල මන් ඉඩමක් ගන්න බැලුව බන්. මම බලපු සමහර ඉඩම් ලෑන්ඩ් සේල්ස් වලින් ගත්තුව අව්රුදු 4-5 කට කලින්. ගත්ත ගානට වඩා 100% ගාන වැඩියි දැන්.

    මන් කිව්වෙ Prime Lands ලගෙන් ඉඩමක් අරන් අව්රුදු 2 විතර තියාගෙන ඉන්නව අනිත් land blocks වලින් 90% විතර විකිනෙනකන්. ඊට පස්සෙ අපේ ඉඩම විකුනන්න දානව 25% වගේ මාජින් එකක් තියන්. උඹ හිතන්නෙ මොකද මේ ගැන?
    ------ Post added on Jul 17, 2021 at 2:20 PM
    naraka ne,hebei okun water,electricity denawada kiyala balapan.man dekka complain dala tibba 1.5 years gihin sahamara blocks walata thama dila ne kiyala.
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,531
    6,009
    113
    Good idea.. api awurudu 5 poli nathuwa gewanna denawa.... Dan idam mila hatiyata patta labai minissunta.. . Fix deposit walata wada..kuda idam wala invest karana eka aththatama honda ayojanayak...
     
    • Love
    Reactions: dodangodarohan

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    Thanks for the idea. බෑන්ක් ලෝන්ස් අරන් නෙමෙයි මචන් cash දීල ගන්න හිතුවෙ.

    මේ දවස් වල මන් ඉඩමක් ගන්න බැලුව බන්. මම බලපු සමහර ඉඩම් ලෑන්ඩ් සේල්ස් වලින් ගත්තුව අව්රුදු 4-5 කට කලින්. ගත්ත ගානට වඩා 100% ගාන වැඩියි දැන්.

    මන් කිව්වෙ Prime Lands ලගෙන් ඉඩමක් අරන් අව්රුදු 2 විතර තියාගෙන ඉන්නව අනිත් land blocks වලින් 90% විතර විකිනෙනකන්. ඊට පස්සෙ අපේ ඉඩම විකුනන්න දානව 25% වගේ මාජින් එකක් තියන්. උඹ හිතන්නෙ මොකද මේ ගැන?
    ------ Post added on Jul 17, 2021 at 2:20 PM
    25% wadakda bn 200% wath wenakam thiyanna epaiy
     
    • Like
    Reactions: dodangodarohan

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    අදහස හොඳයි හැබැයි අවුරුදු දෙක කියන්නෙ ලාභ ගන්න නම් වෙන්නෙ නැති වෙයි.

    1. ලෑන්ඩ් සේල කාරයෝ ගොඩාක් ලොකු මාර්ජින් තියලා විකුණන්නෙ. උන් කරන්නෙ ඉඩම් වලට ලොකු ගණන් කියලා ඒව ගන්න හාවෝ ටිකක් එනකන් බලන් ඉන්න එක. ලෑන්ඩ් සේල් එකක 90% විකිණෙන්න නම් ටිකක් කල් යනවා. ඒ වගේම ඔය සෝල්ඩ් සෝල්ඩ් කියලා බෝඩ් තිබ්බට එව්වත් ගොඩක් වෙලේට විකිණිලා නෑ. උන් හොඳම් කෑලි වල සෝල්ඩ් ගහනවා. ඉන්නම බැරි අමාරුකාරයෙක් ආවොත් ගත්තු එකාගෙන් අරන් දෙන්නම් කියලා තවත් වැඩියෙ දෙනවා.

    2. ඔප්පු ගාස්තු, ලෝයර් ගාස්තු කවර් කරගන්නත් ඕනෙ.

    3. ගණන් අඩු ඉඩම් වලට වඩා වැඩි ඉඩම් තමයි වැඩිපුර ගණන් යන්නෙ. ඒක නිසා මුලින් ලොකු කැපිටල් එකක් ඕනෙ.

    ඔය අදහසෙන් ලාභ ගන්න පුළුවන් වෙයි ගමේ මනුස්සයෙක්ගෙන් අරගෙන කට්ටි කරලා විකුණනවා නම්.
     
    Thanks for the idea machan. මෙහෙම දෙයකුත් තියෙනව මචන් Land Sales කාරයො හදන market price එකට තමයි ඊට පස්සෙ ඒ හරියෙ ඉඩම් විකිනෙන්නෙ. හදිසි කාරයෙක් නෙවෙයි නන් අඩුවට දෙන්නෙ නෑ ගොඩක් වෙලාවට..
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,531
    6,009
    113
    Laabai?
    Idam adu welada bn?
    Nah ne ban..apen awrudu 5 kalin gaththu ewala..watina kama dan wadi wela thiyenne..poliya nathuwa ne ithin gewanna denneth . .. wennappuwa nam ehema wadi weemak une nah..dan awrudu 10 kalin thibbe italy price ne..eka ehemma gal wela wage thibba..anek pathi wala idam mila nagga..
     
    • Like
    Reactions: Voldemort Bro

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,472
    4,475
    113
    උඹට ඔය අදහස එන්න කලින් මට ඇවිත් තිබ්බේ . ඉඩම අපිට කරන්න කිසි දෙයක් නෑ.කරන්ට් වතුර ගන්න ඒව්වා කානු කපන එව්වා පාරවල් හදන එව්ව ඔක්කොම උන්ම කරනවානේ. ලංකාවේ එක එක පැති වලින් ඔය වගේ විකුණන ඉඩම් කීපයක් ගන්නවා. අවුරුදු 3 ක් විතර නිකන් තියාගෙන ඉන්නවා අනිත් ඉඩම් විකුණුනාට පස්සේ ඉඩමේ වටිනාකම සෑහෙන්න වැඩි වෙනවා. ඊට පස්සේ විකුණන්න බෝඩ් එකක් ගහනවා. ගොඩක් වෙලාවට ළඟ පාත එකෙක්ම ගන්නවා
     
    Ela. Umba kalada oya wede?
     
    _HeRo_

    Well-known member
  • Jun 25, 2009
    2,551
    2,055
    113
    Rockers Island
    Nah ne ban..apen awrudu 5 kalin gaththu ewala..watina kama dan wadi wela thiyenne..poliya nathuwa ne ithin gewanna denneth . .. wennappuwa nam ehema wadi weemak une nah..dan awrudu 10 kalin thibbe italy price ne..eka ehemma gal wela wage thibba..anek pathi wala idam mila nagga..
    Mokakda machan ubalage company ekaa