මචන්ල මට ඉඩම් බිස්නස් එකක් ගැන පොඩි idea එකක් ආව. මෙහෙමයි වැඩේ වෙන්නෙ. ඔය Prime Lands වගේ ඉඩම් කට්ටි කරල විකුනන Companies එකම ඉඩමෙ වුනාට ඉඩම් blocks වල prices වෙනස් කරලනෙ විකුනනෙ.
උදාහරනයක් විදියට එකම ඉඩමෙ, බ්ලොක්ස් වල ප්‍රයිසස් 1.80-2.50 වගේ වෙනකම් යනව.
මේවගේ ඉඩමකින් 10 p වගෙ ලෑන්ඩ් එකක් ලක්ශ 20 වගේ අරන් හොද වැටක් ගහල අව්රුද්දක් දෙකක් තියනව. එතකොට ඔය බ්ලොක්ස් වලින් 90% වත් විකිනිලා තියෙයිනෙ. එතකොට ලොකු බැනර් එකක් අපේ වත්තෙ ගහල ලෑන්ඩ් එක sell කරන්න දානව 25%-30% ලාබයක් තියාගෙන. ලෑන්ඩ් සේල් කාරය මේ ඉඩම් ටික විකුනගන්න ලොකු පබ්ලිසිටි 1 දෙනවනෙ. ඒ publicity එකම අපේ ලෑන්ඩ් එක විකුනගන්න ලොකු හෙල්ප් එකක් වෙයි.
මේ idea එක ගැන උම්බල මොකද හිතන්නෙ?

Last edited: