යාලුවනේ ඉඩමක් තියෙනව. ඒකෙ සම්පූර්ණ ප්රමාණය අක්කර තුන හාමාරක්. මේ ඉඩම පුද්ගලයන් 3න් දෙනෙක්ට අයිතියි.
A ට අක්කර 1යි
B ට අක්කර 1යි
C ට අක්කර 1 යි බාගයයි.
මෙයාල තුන්දෙනාට මේ ප්රමාණ බැගින් අයිතියි කියල පත්තිරුවල තියෙනව. නමුත් එක් එක් කෑල්ලට ඔප්පු නෑ. ඒ වගේම මේ කෑලි තුන බුක්ති වින්දත් දළවශයෙන් අටවගත්ත මායිම් අනුව තමයි බුක්ති විඳින්නේ මැනල වෙන්කරල නෑ මෙම කැබලි 3න.
දැන් හිතන්න මේ 3න් දෙනා එකතු වෙලා මිනිදෝරුවෙක් සම්බන්ද කරගෙන මේක මනින්න යනව කියල. ඒකෙදි A කියන පුද්දලය දැනට බුක්ති විඳින කොටස මැනලබැලුවම අක්කර 1ක් නෑ තියෙන්නේ අක්කර 0.7ක් වගේ කොටසක්. එතකොට ඉතිරි 0.3 එන්න ඕන අනිත් දෙන්නගෙන් එක්කෙනෙක්ගේ කොටසකින් නේ. ඉතින් ඒ දෙන්නම දෙන්න බෑ කියල කියනවනම්. මොකක්ද කරන්න පුලුවන්?
එතකොට මිනින්දෝරුව වැඩේ දමල ගහල සල්ලිඅරන් යනව. වැඩේ කඩා කප්පල්. එතකොට මේ 3න් දෙනාම එකඟ වෙලා මේක පටන්ගත්තත් එක් පාර්ෂවයක් හරි පසුව විරුද්ද උනොත් මේ වැඩේ කරන්න කිසිම විදියක් නැද්ද?
ඔය පළවෙනි ගැටලුව.
දෙවැනි ගැටලුව තමයි. මනිද්දි එක් පාර්ශවයක් කිව්වොත් මම දැන් බුක්ති විදින කොටස එපා ඒ වෙනුවට මට වෙන කොටසක් ඕන කියල. උදාහරනෙට. B කියන කොටස දැනට බුක්ති විඳින කෙනා කිව්වොත් මට B එපා ඒ වෙනුවට A ට අයත් කොටස ඕන කියල. මේ වගේ ගැටලු වලදි මොකක්ද කරන්න පුලුවන්?