ඉඩම් ලියන්නෙ කොහොමද?
1. එක්කෙනෙක්ට අයිති ඉඩමක් වෙන කෙනෙක්ට ලියන්නෙ කොහොමද? යන්න ඕන කා ගාවටද? වැඩේ කරන හැටි පොඩ්ඩක් පැහැදිලි කරන්න.
2.ඔප්පු දෙකක තියෙන ඉඩම් දෙකක් එකට එකතුකරන්නෙ කොහොමද? යන්න ඕන කා ගාවටද? වැඩේ කරන හැටි පැහැදිලි කරන්න.
මේ ගැන දන්නෙ නැත්නම් බම්ප් එකක්වත් දාන්න