ඉඩම් ලෝන් ප්‍රශ්නයක්

GTRZ

Administrator
Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    Machan u loan eka ganna bank ekata puluwan oya wade karanna. Umba issella uge namata harawala passe bank ekaa gihin loan ganna ona naha.
    Bank ekath ekka katha karanna. Habai danna widiyata bank eka okkoma documents illa gannawa. Eth bank ekath ekka wada karana eka sure.
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    යකෝ ඕක කරන්න එපා...උ එන්නේ ඉඩමට විදින්න.. 100% මට සුවර්.. ;)

    පස්සේ අඩලා thread දාන්න වේවි :growl:

    ඉඩටම පාස් කර plan එකක් ඕන,තව අවුරුදු 30 පැටිකිරිය බලනවා බෑන්ක් එකෙන්

    මාත් ඉඩමක් විකුනන්න දැම්මා..ලෝන් එක දෙන්නේ ගන්න කෙනාගේ ගෙවන හැකියාව බලලා. බෑන්ක්අ එකෙන් අපෙ ඉඩමේ ඔප්පු සේරම නිරවුලද බලලා එවනවා ඉඩම් තක්සේරු කෙනෙක්..එයා බලලා approve කරාම ලෝන් එක එන්නේ..

    අපිත් ඒ බෑන්ක් එකේම එකවුන්ට් එකක් හදලා check එක දා ගන්න පුළුවන්..

    ඔප්පු ලියන්නේ සල්ලි දුන්නම..ඔප්පුව මාරු වෙන්නත් මාස 03ක් යනවා...

    දැන් උබ උට පවරලා මාස 03ක් ඉදලා bank ලෝන් එකට තව මාස් 03ක් ඉදලා ඉඩම නැති කර ගනින් :lol::lol:
     
    Last edited:

    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    u machan pol pani business ekak karanne. u business ekata kiyalalu loan eka ganne

    එහෙනම් දැනුත් ගන්න පුළුවන්..ඉඩමක් ඕන නැහැ :lol::lol:

    පෙන විදියට විකුනන්න බැරි ඉඩමක් වගේ..එකනේ උබ හොරෙක්ට හරි දෙන්න බලන්නේ :eek:
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,480
    4,481
    113
    Machan u loan eka ganna bank ekata puluwan oya wade karanna. Umba issella uge namata harawala passe bank ekaa gihin loan ganna ona naha.
    Bank ekath ekka katha karanna. Habai danna widiyata bank eka okkoma documents illa gannawa. Eth bank ekath ekka wada karana eka sure.
    ela ela machan ehema thamai karanna venne
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,480
    4,481
    113
    යකෝ ඕක කරන්න එපා...උ එන්නේ ඉඩමට විදින්න.. 100% මට සුවර්.. ;)

    පස්සේ අඩලා thread දාන්න වේවි :growl:

    ඉඩටම පාස් කර plan එකක් ඕන,තව අවුරුදු 30 පැටිකිරිය බලනවා බෑන්ක් එකෙන්

    මාත් ඉඩමක් විකුනන්න දැම්මා..ලෝන් එක දෙන්නේ ගන්න කෙනාගේ ගෙවන හැකියාව බලලා. බෑන්ක්අ එකෙන් අපෙ ඉඩමේ ඔප්පු සේරම නිරවුලද බලලා එවනවා ඉඩම් තක්සේරු කෙනෙක්..එයා බලලා approve කරාම ලෝන් එක එන්නේ..

    අපිත් ඒ බෑන්ක් එකේම එකවුන්ට් එකක් හදලා check එක දා ගන්න පුළුවන්..

    ඔප්පු ලියන්නේ සල්ලි දුන්නම..ඔප්පුව මාරු වෙන්නත් මාස 03ක් යනවා...

    දැන් උබ උට පවරලා මාස 03ක් ඉදලා bank ලෝන් එකට තව මාස් 03ක් ඉදලා ඉඩම නැති කර ගනින් :lol::lol:
    ela ela machan. karana deyak karanna kalin bakuwenma ahanawa.athsan karana magulak athsan karanne salli athata awata passe
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    යකෝ ඕක කරන්න එපා...උ එන්නේ ඉඩමට විදින්න.. 100% මට සුවර්.. ;)

    පස්සේ අඩලා thread දාන්න වේවි :growl:

    මාත් ඉඩමක් විකුනන්න දැම්මා..ලෝන් එක දෙන්නේ ගන්න කෙනාගේ ගෙවන හැකියාව බලලා. බෑන්ක්අ එකෙන් අපෙ ඉඩමේ ඔප්පු සේරම නිරවුලද බලලා එවනවා ඉඩම් තක්සේරු කෙනෙක්..එයා බලලා approve කාර්ම ලෝන් එක එන්නේ..

    අපිත් ඒ බෑන්ක් එකේම එකවුන්ට් එකක් හදලා check එක දා ගන්න පුළුවන්..

    ඔප්පු ලියන්නේ සල්ලි දුන්නම..ඔප්පුව මාරු වෙන්නත් මාස 03ක් යනවා...

    දැන් උබ උට පවරලා මාස 03ක් ඉදලා බංක ලෝන් එකට තව මාස් 03ක් ඉදලා ඉඩම නැති කර ගනින් :lol::lol:

    Horek wenna loku chance ekak thiyanwa, ehema naththan miniha hadanne rollak gahanna.

    Idama uge namata liyan eeta passe idama uge kiyala u bank eken idama thiyala loan ekak aran passe madi tika athin daala muta salli denna. Samahara wita wikinenne nathi idamak nam muta dena ganata wadaa bank eke assessment eka wadi athi.

    Eth oya wage rollak gahuwath umbata passe salli nodi inna puluwan uta ona nam. Mokada bank ekata idama thibbata passe umbata nadu kiyanna wenne ui bank ekai okkoma ekka.
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,480
    4,481
    113
    එහෙනම් දැනුත් ගන්න පුළුවන්..ඉඩමක් ඕන නැහැ :lol::lol:

    පෙන විදියට විකුනන්න බැරි ඉඩමක් වගේ..එකනේ උබ හොරෙක්ට හරි දෙන්න බලන්නේ :eek:
    eka machan town eken tikak durin thiyenne. man baluwe eka vikunala thawa kiyak hari dala town eken idamak ganna.u a idamata allapu idame inne. uta uge idama loku kara ganna onelu uge business walata a nisa uth balanne kohoma hari karala a idama ganna. vena unta a idama echchara vatinne na town eke neme nisa habai uta a idama set venawa
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,480
    4,481
    113
    Horek wenna loku chance ekak thiyanwa, ehema naththan miniha hadanne rollak gahanna.

    Idama uge namata liyan eeta passe idama uge kiyala u bank eken idama thiyala loan ekak aran passe madi tika athin daala muta salli denna. Samahara wita wikinenne nathi idamak nam muta dena ganata wadaa bank eke assessment eka wadi athi.

    Eth oya wage rollak gahuwath umbata passe salli nodi inna puluwan uta ona nam. Mokada bank ekata idama thibbata passe umbata nadu kiyanna wenne ui bank ekai okkoma ekka.

    u nam rolak gahannathamai hadanne ban.eth minissu vishwasa karanna ba.kokatath bank eka ekka katha karala karana deyak karanawa. idame valuation eka laksha 6 k ban auruddakata kalin. man laksha 7 kata denna yanne.eth uta a idama ita vada vatinawa. uta kohomath athin daanna venawa salli.
     
    Last edited:

    Ship Captain

    Well-known member
  • Nov 4, 2016
    1,664
    174
    63
    Mamath January mase loan ekak gannawa idamakata. Deed copy ekai, site plan ekai, street line certificate ekai aithi karayata kiyala illagena bank ekata dunna. Dan bank eken loan eka process karanawa.
     
    NIRNAMIKA

    Well-known member
  • Oct 22, 2016
    907
    333
    83
    Mulinma gihin lowyer kenek hambaweyan. Advance ekak ugen aran itapasse u ekkama bank ekata palayan.loan eka pass wela ubata salli labunata passe thamai uba bank ekata gihin deed sing karanna ona.bank eke innawa legal officer kenek. Ubath privet kawahari allapan..
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,480
    4,481
    113
    Mamath January mase loan ekak gannawa idamakata. Deed copy ekai, site plan ekai, street line certificate ekai aithi karayata kiyala illagena bank ekata dunna. Dan bank eken loan eka process karanawa.
    ethakota machan idama pawaranne loan eka hambunata passeda. ganudenuwa venne bank ekeda
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,480
    4,481
    113
    Mulinma gihin lowyer kenek hambaweyan. Advance ekak ugen aran itapasse u ekkama bank ekata palayan.loan eka pass wela ubata salli labunata passe thamai uba bank ekata gihin deed sing karanna ona.bank eke innawa legal officer kenek. Ubath privet kawahari allapan..
    ela machan thanks.danui therune scene eka. ehenam ape ekath ehema venna athi kiyanna aththe