ඉඩම් විකිණීමේදී 10%ක බද්දක් පනවයි..
ඉඩම් විකිණීමේදී සහ කොටස් වෙළඳපලේ කොටස් විකිණීමේදී ලාබය මත 10%ක් වූ ප‍්‍රාග්ධන බද්දක් එන ඔක්තොම්බර් මස පළමුවැනිදා සිට පැනවීමට නියමිතය.
මීට අමතරව මෙම බද්ද ක‍්‍රියාත්මක කෙරෙන වෙනත් ක්‍ෂෙත‍්‍ර නිවේදනය කිරීමට නියමිතය.
රජයේ ආර්ථික කවුන්සිලය මේ සම්බන්දයෙන් දීර්ඝ ලෙස සාකච්චා කිරීමෙන් පසු මෙම තීරණය ගෙන ඇත.
source cnews
මේක ඇත්තද ?

tax gahanawa wage ratath diwunu kara nam hondai