මමත් ඒ කිට්ටුව තමයි. ඔයැයි කොයි හරියෙද තලගල ද?අපිත් කිට්ටුව තමයි
හූවයි බල්ටි දෙකයි
මමත් ඒ කිට්ටුව තමයි. ඔයැයි කොයි හරියෙද තලගල ද?
Near NSBM mchnkoheda thiyenne ? kandy pathe nam kiyana
Near NSBMකොහෙද ඉඩම තියෙන්නෙ බං?
Thanks for the info mahcnඩොටවල් වලනං දන්නෑ, ප්‍රධාන නගරයකට 1km - 3km අතර තියෙනවනම් ගන්න අය ඉන්නව.
යාළුවො දෙන්නෙක් රට ගියා අගෝස්තු, උන් දෙන්නගෙම ඉඩම් මාසයක් ඇතුලත විකිණිලා තිබ්බ.
එකක් අරං තිබ්බෙ ඩොකෙක්, අනික කොරියාවෙ ඉන්න එකෙක්.
ඉක්මන් එකේ ඇඩ් දාල තියෙන්නෙ
"මේක මෝඩ වැඩක් මේක කරන්න එපා" අපරාදෙ මුලින්ම දාන්න තිබ්බෙ ඕක......trick එකක් තියේ 100%ක් sure නෑ කොහොම තත්වයක් උදාවෙයිද කියලා
බැංකුවට ඇපේට තියලා ඉඩමේ වටිනාකමට හරියන ණයක් අරන් වාරික දෙක තුනක් ගෙවලා සින්න වෙන්න අරිනවා,එක්කො ගෙවන්න අමාරුයි ඉඩම පවරගෙන වෙන්දේසි කරගන්න කියනවා,ආයෙත් කියනවා 100%ක් sure නෑ කොහොම තත්වයක් උදාවෙයිද දන් නෑ
මේක මෝඩ වැඩක් මේක කරන්න එපා
Machan location dapanko idame matath
වෙලක් අයිනෙ තියෙන්නෙ
apoo.. kawrut ganna ekak na..
අඩි 20 ක් හාරපු ගමන් වතුර
kawda ban dan lin haranne? me idama town area ekaka neweda?
koheda?
ඇල උතුරනවා ද?![]()
ඇල දෙපැත්තෙ රෙසවේශන් කොච්චර තියන්න කියල තියනවද?නැහැ. පොඩි දොළ පාරක් බං.
මගේ විකුණන්න තියෙන එකත් ඔය ළගම තමා. මීගොඩ තමා ළගම ටවුන් එක. තව පිටිපනටත් ළගයි. NSBM කැම්පස් එකට විනාඩි 5ක වගේ දුර.Ela
උඹ ඉතින් ඉඩම් ගැන දන්න තරම තමයි ඔය. හොරණ, හෝමගම, පිළියන්දළ, පාදුක්ක ඔය අතර මැද තමයි ඉඩම තියෙන්නෙ. ඕනි පැත්තකට ලේසියෙන්ම යන්න පුලුවන්. ටවුන් වල ඉපදුන උඹ වගේ උන්, ඉපදුනු දවසෙ ඉඳලා ක්ලෝරීන් දාපු ටැප් වතුර බිව්වට, ගම්වල මිනිස්සු තාම බොන්නෙ හොඳ පිරිසිඳු ළිඳවල් වලින් ගන්න වතුර. එහෙම පැතිත් තියෙනවා ටවුන් අහල පහළම.
කිරිවත්තුඩුව, හෝමගම.
නැහැ. පොඩි දොළ පාරක් බං.
ඇල දෙපැත්තෙ රෙසවේශන් කොච්චර තියන්න කියල තියනවද?
මගේ විකුණන්න තියෙන එකත් ඔය ළගම තමා. මීගොඩ තමා ළගම ටවුන් එක. තව පිටිපනටත් ළගයි. NSBM කැම්පස් එකට විනාඩි 5ක වගේ දුර.
දියගම ඉදන් කිරිවත්තුඩුව පාර හැදුනට පස්සේ ඒ පැත්ත මරු.ඒවා ගැන නම් දන්නෙ නැහැ. ස්වභාවික පොඩි දොළ පාරක් ගලාගෙන යන්නෙ. ඒකෙන් එහාපැත්තෙ වෙල් යාය. ලස්සන පොට් එකක්.
ඒ පැත්තෙ ඉඩම් හොඳයි. ඕනි පැත්තකට යන්න පුලුවන්. පහසුකම් එහෙමත් හොඳයි.
100%ක් sure නෑ කියලා දාලා තිබ්බෙ ඒකනෙ"මේක මෝඩ වැඩක් මේක කරන්න එපා" අපරාදෙ මුලින්ම දාන්න තිබ්බෙ ඕක......
Nuwara Asgiriya paththe nam yaluwekge idamak tiyenawa wikunanna.koheda thiyenne ? kandy pathe nam kiyana
Wistarayak dapan price ekat ekkaidam Mila wediyi. mage yaluwek newly built house ekak denna yanawa land cost ekata, kawruth ganne nehe.