මේ කාලෙ දැන් ඉඩම් විකිණෙනවද බන්?
ඉඩමක් තියෙනවා විකුණගන්න ඕන. ලාබදායීම සහ ඉක්මන්ම විදියක් කියපන්කෝ ඉඩම විකුණගන්න.
TIA

Risk ekak thibe ne...trick එකක් තියේ 100%ක් sure නෑ කොහොම තත්වයක් උදාවෙයිද කියලා
බැංකුවට ඇපේට තියලා ඉඩමේ වටිනාකමට හරියන ණයක් අරන් වාරික දෙක තුනක් ගෙවලා සින්න වෙන්න අරිනවා,එක්කො ගෙවන්න අමාරුයි ඉඩම පවරගෙන වෙන්දේසි කරගන්න කියනවා,ආයෙත් කියනවා 100%ක් sure නෑ කොහොම තත්වයක් උදාවෙයිද දන් නෑ
trick එකක් තියේ 100%ක් sure නෑ කොහොම තත්වයක් උදාවෙයිද කියලා
බැංකුවට ඇපේට තියලා ඉඩමේ වටිනාකමට හරියන ණයක් අරන් වාරික දෙක තුනක් ගෙවලා සින්න වෙන්න අරිනවා,එක්කො ගෙවන්න අමාරුයි ඉඩම පවරගෙන වෙන්දේසි කරගන්න කියනවා,ආයෙත් කියනවා 100%ක් sure නෑ කොහොම තත්වයක් උදාවෙයිද දන් නෑ
amboo namal enawa bantrick එකක් තියේ 100%ක් sure නෑ කොහොම තත්වයක් උදාවෙයිද කියලා