ඉඩම් විකිණෙනවද බන්?

KAZPER

Well-known member
  • Sep 12, 2020
    244
    264
    63
    මේ කාලෙ දැන් ඉඩම් විකිණෙනවද බන්?

    ඉඩමක් තියෙනවා විකුණගන්න ඕන. ලාබදායීම සහ ඉක්මන්ම විදියක් කියපන්කෝ ඉඩම විකුණගන්න.

    TIA
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,663
    3,380
    113
    Idam walata tina demands neththatama nethi wela wage tinne..eth price adu wela nee adu karanneth nee..minissu kemathi nee aththatama mee ratata dan eken minissu idam gannema nee wage

    My advice

    Danma denna dagalanna epa..aduwata denna wei..aduwata dennath epa ,passe pasu thewenna unath puluwan wei..

    Iwasala inna balanna
     
    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,982
    13,880
    113
    126
    Hogwarts
    Ne bn
    Mat masa 7ka idan idamak wikunanna dala tynne maharagama.. broker karayo tama kata kare wedi hariyak
     
    Last edited:

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,532
    1
    16,941
    113
    Black Pearl
    lands nam market naha me dawas wala
    godak aya lands wikunala rata yanawa

    anith paththen loan rate over 14% nisa minissu loan dannet naha
    land ekakata invest karanna tiya basic dewal tika karagaddi salary eka left wenawa
     
    • Like
    Reactions: ChamaraGL

    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,339
    4,785
    113
    Mind Palace
    trick එකක් තියේ 100%ක් sure නෑ කොහොම තත්වයක් උදාවෙයිද කියලා
    බැංකුවට ඇපේට තියලා ඉඩමේ වටිනාකමට හරියන ණයක් අරන් වාරික දෙක තුනක් ගෙවලා සින්න වෙන්න අරිනවා,එක්කො ගෙවන්න අමාරුයි ඉඩම පවරගෙන වෙන්දේසි කරගන්න කියනවා,ආයෙත් කියනවා
    100%ක් sure නෑ කොහොම තත්වයක් උදාවෙයිද දන් නෑ

    මේක මෝඩ වැඩක් මේක කරන්න එපා
     
    Last edited:

    KAZPER

    Well-known member
  • Sep 12, 2020
    244
    264
    63
    trick එකක් තියේ 100%ක් sure නෑ කොහොම තත්වයක් උදාවෙයිද කියලා
    බැංකුවට ඇපේට තියලා ඉඩමේ වටිනාකමට හරියන ණයක් අරන් වාරික දෙක තුනක් ගෙවලා සින්න වෙන්න අරිනවා,එක්කො ගෙවන්න අමාරුයි ඉඩම පවරගෙන වෙන්දේසි කරගන්න කියනවා,ආයෙත් කියනවා
    100%ක් sure නෑ කොහොම තත්වයක් උදාවෙයිද දන් නෑ
    Risk ekak thibe ne...
     
    • Sad
    Reactions: Himazharin

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,740
    1
    57,967
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    trick එකක් තියේ 100%ක් sure නෑ කොහොම තත්වයක් උදාවෙයිද කියලා
    බැංකුවට ඇපේට තියලා ඉඩමේ වටිනාකමට හරියන ණයක් අරන් වාරික දෙක තුනක් ගෙවලා සින්න වෙන්න අරිනවා,එක්කො ගෙවන්න අමාරුයි ඉඩම පවරගෙන වෙන්දේසි කරගන්න කියනවා,ආයෙත් කියනවා
    100%ක් sure නෑ කොහොම තත්වයක් උදාවෙයිද දන් නෑ
    ☝️ :-D 50% of the valuation max loan
     
    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,753
    4,825
    113
    මෙහෙම කරපන් මචන්. ඉඩමේ තැනින් තැනින් හාරලා අර මැණික් පතල් වලින් විසිකරලා දාන පොඩි ගල් කෑලි ලෝඩ් එකක් ගෙනත්දාල ටිකක් විතර වටිනා ගල් කෑලි දෙක තුනකුත් නිශ්චිත තැන් දෙක තුනක දාල ආයේ තිබුන විදියට හදල තියන්න. සතියක්දෙකක් ගියාට පස්සේ ඒ පැත්තේ ඉන්න රොයිටර් ඩයල් ටිකට කියන්න මේ ඉඩම විකුනනවා මැණික් ඉල්ලනුත් ටික ටික තියනව කියල. ඕන නම් හාරලා බලමු කියල අරුන් ඉස්සරහ අර තැනක් දෙකක් හාරලා ගල ගන්න. ඉඩම විකිනෙන්නේ සට සට ගාල. :ROFLMAO:
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,883
    21,128
    113
    trick එකක් තියේ 100%ක් sure නෑ කොහොම තත්වයක් උදාවෙයිද කියලා
    බැංකුවට ඇපේට තියලා ඉඩමේ වටිනාකමට හරියන ණයක් අරන් වාරික දෙක තුනක් ගෙවලා සින්න වෙන්න අරිනවා,එක්කො ගෙවන්න අමාරුයි ඉඩම පවරගෙන වෙන්දේසි කරගන්න කියනවා,ආයෙත් කියනවා
    100%ක් sure නෑ කොහොම තත්වයක් උදාවෙයිද දන් නෑ
    amboo namal enawa ban