මෙවා ඔය දියුනු කියන රට වල තියෙනවා, හොයලා බලපල්ලා, බොලාට ඔන දියුනු රටක් නෙ,ඉතින් දියූනු රටවල විදියට ටැක්ස් ගෙවන්න වෙනවා, ඉඩම් පවරන්න ඔනෙ නෑ , බැන්කුවට තියලා ලොන් එකක ගනිල්ලා, ටැක්ස් ෆ්‍රිරි.. Bank never pay full value of the land ....😅