ඉඩම්CASE

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,253
    113
    KY
    යට රූපේ වගේ බන් ඉඩමක් තියෙනවා, ඉඩම දෙපැත්තේම පාර එකක් අඩි 10, අනෙක් එක අඩි 20. අඩි 20 පාරේ පැයකට සැරයක් බස් යනවා. ඒ වගේම පේරාදෙණිය-කටුගස්තොට යන ෂෝර්ට් කට් එකක්. ලොකු හෝටෙල්ස් එහෙමත් තියෙනවා ඔන්න ඕකයි සින් එක. ඉතින් ඒ ඉඩමේ 23 පර්චස් තියෙනවා පර්ච් එකක් ලක්ෂ 650,000ක් වෙනවා කිවා මුලින්. අයිති කෙනා 600,000 ගානේ දෙන්නම් ලු.එතකොට මෙතන බස් පාරක් හින්දා මහ නුවර මහා නගර සම්බාවට අයිති වෙන හින්දා. ඉඩමෙන් කොච්චර ප්‍රමාණයක් පාරට අත හරින්න ඕනෙද බන් ගෙයක් හදද්දී ? එතකොට පිටිපස්සේ පාරක් තියෙන හින්දා ඒ පැත්තෙනුත් යනවද? ඒ වගේම මහාවැලි ගගත් ඉස්සරහින් යනවා.:yes:

    මෙතන ඉඩමේ 23P තිබ්බත් ඉඩම විකුනද්දී ලෑන්ඩ් සෙල් එකෙන් අයිති කෙනාට මම හිතන විදිහට ඉඩම විකුනද්දී මේ මහා පාරට එහෙම යන නිසා පර්චස් 3 free ලැබිලා තියෙන්නේ. ඉතින් ඉඩම අයිති කෙනා කියනවා ලක්ෂ 600,000 ගානේ 23 පර්චස් වලට ලක්ෂ 138ක් දෙන්න ලු. මම කිවා ඉඩම ගන්නම් එත් පාරට යන හින්දා පර්චස් 3 අත හැරලා පර්චස් 20 ලක්ෂ 650,000 ගානේ ලක්ෂ 130ට ගන්නම් කියලා.

    මෙතැන් වංගුව හින්දා යන්නේ නෑ ලු. මම කිවා ඉතින් එහෙම කීවාට කඩලා දාපුවාම ඔය කතා නෑනේ කියලා. දැන් මූ මේක පටි දෙකක් වගේ දෙකට කඩලා විකුනන්න දානවා කිවා.:lol:

    Last edited:

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,253
    113
    KY
    අඩි 25 ක් පාර මැද ඉදල තියන්න වෙයි..
    ඔය වගේ තැනක් බයානකයි.. බිස්නස් වලය නම් හොද වෙයි

    මේ පැත්තේ ගෙවල් මචං තියෙන්නේ ගොඩක් ඒ වගේම හෝටෙල්ස්. සිටටෙල් හොටෙල් එකේ පාර. city limit එකට අයිති හින්දා බලපානවද බන් ?? පාරේ මැද ඉදන් සින් එක මොකක්ද?
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    අඩි 25 ක් පාර මැද ඉදල තියන්න වෙයි..
    ඔය වගේ තැනක් බයානකයි.. බිස්නස් වලය නම් හොද වෙයි

    ඔව් මේක තමා හරි ගාන..පාරේ මද ඉදන් අඩි 25ක් යනකන් ගොඩනැගිලි හදන්න බැහැ..plan එක pass කරන්නේ නැහැ

    අනික පිටිපස්සෙන් අඩි 10ක් තියෙනවා කියන්නේ,ඒ පැත්තෙනුත් අඩි 5ක් තියන්න ඕන පාරේ මැද ඉදන්..ඔය ගාන වෙනස් වෙනවා තැනින් තැනට..

    technical officer කෙනෙකෙන් අහපන්..උ හරියටම කියනවා :)

    මන් කෝල් කරේ ඕක කියන්න ;)
     
    Last edited:
    • Like
    Reactions: ForgottenSand

    SCBmedia

    Well-known member
  • May 12, 2017
    1,414
    601
    113
    ganvathura enne nadda? samahara velavata paara loku karaddi depaththenma yanava. e nisa vena hoda idamak ara ganna . meka ara gena therumak naha.
     
    • Like
    Reactions: lasankandy

    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    apita kiyanna ba ooka adala nagarasabawa pradeshiya sabawen thamai ahanna wenne, komath idam ganna kalin eke pathiru check karala ganin mewa samanya dewal, komath plan pass karaddi gewal hadannada barida kiyanawane, eke mark karanawa ge hadenna parata kochchara durinda kiyala. ithin pradeshiya/nagara sabawena ahanna wenne. plan pass wela parata kadunoth ithin wandi ganna puluwan wei
     
    • Like
    Reactions: lasankandy

    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    Take a street line certificate from UC. That will explain it.

    Anyway u have to pay for 23p if it's not already taken to government to road.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,253
    113
    KY

    :confused: ඇයි බන් නඩු ??

    :)

    :)

    :)

    අදාළ නගර සභාවට plan එකේ copy එකක් අරන් ගිහින් reservation කොච්චර තියනවද කියල අහන්න .

    පාරෙන් යට පැත්තට තමා මචං තියෙන්නේ කිවා. හැබැයි පාරෙන් උඩ අර තියෙන පර්චස් 3නෙ ඉදිකිරීම් බැරි ලු

    :)
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,253
    113
    KY
    ඔව් මේක තමා හරි ගාන..පාරේ මද ඉදන් අඩි 25ක් යනකන් ගොඩනැගිලි හදන්න බැහැ..plan එක pass කරන්නේ නැහැ

    අනික පිටිපස්සෙන් අඩි 10ක් තියෙනවා කියන්නේ,ඒ පැත්තෙනුත් අඩි 5ක් තියන්න ඕන පාරේ මැද ඉදන්..ඔය ගාන වෙනස් වෙනවා තැනින් තැනට..

    technical officer කෙනෙකෙන් අහපන්..උ හරියටම කියනවා :)

    මන් කෝල් කරේ ඕක කියන්න ;)

    කෝල් එක මිස් උනා බන්. සල්ලි නෑ කෝල් කරන්න :D මම දුප්පතා නේ :(
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,253
    113
    KY
    ganvathura enne nadda? samahara velavata paara loku karaddi depaththenma yanava. e nisa vena hoda idamak ara ganna . meka ara gena therumak naha.

    ගග ගොඩක් යටින් මචං යන්නේ නම්. නුවර නිසා ගං වතුර කෙස් නෑ.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,253
    113
    KY
    :)

    :)

    :)

    ubata hodama Municipal eken street line certificate eka ganna eka. land owner ta kiyanna eka aran denna kiyala. within one day ganna puluwan.

    ඌ කියනවා බන් උගේ ගානට කැමති නැත්තම් ඒවා අරන් වැඩක් නෑ කියනවා අපිට.

    river ekata reservation thiyenwa
    20 ' matahaka widiyata

    main road ekata pare center eke indala 50'
    anith parata 40'

    මේකට අදාළ වෙනවද බන් එතකොට ??? :confused: මේකේ ගගෙන් උඩ ගෙවල් එහෙම තියෙනවා හදලා.

    oya pette inn TO gen ahapan. hariyatama kiyayi.
    plan adina ewungen ahanna epa. eka eka kata kiyawi

    TO කාරයා අහනවා මට ද අයිති කියලා මෙ හරියත් බන්.:lol:

    apita kiyanna ba ooka adala nagarasabawa pradeshiya sabawen thamai ahanna wenne, komath idam ganna kalin eke pathiru check karala ganin mewa samanya dewal, komath plan pass karaddi gewal hadannada barida kiyanawane, eke mark karanawa ge hadenna parata kochchara durinda kiyala. ithin pradeshiya/nagara sabawena ahanna wenne. plan pass wela parata kadunoth ithin wandi ganna puluwan wei

    දෙපැත්තේ ගෙවල් දෙකක් හදලා තියෙනවා මචං. ඒ හින්දා පාස් නම් කරයි. මේකේ මූ මට ෂුවර් නැත්තේ පිනට හම්බුනා පර්චස් ගාන විකුණන සින් එකක් තියෙන නිසා බන්.

    Take a street line certificate from UC. That will explain it.

    Anyway u have to pay for 23p if it's not already taken to government to road.

    දැනට නම් ඌ අපි දුන්න ඔෆර් එකට බෑ කිවා බන්.එක හින්දා ගන්න බැලුවේ නෑ කැමති වෙනකම්. ඌ ආයේ කෝල් කරොත් තමා මේවා බලන්න වෙන්නේ.

    :)
     
    • Like
    Reactions: kinkon

    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    :)

    ඌ කියනවා බන් උගේ ගානට කැමති නැත්තම් ඒවා අරන් වැඩක් නෑ කියනවා අපිට.

    මේකට අදාළ වෙනවද බන් එතකොට ??? :confused: මේකේ ගගෙන් උඩ ගෙවල් එහෙම තියෙනවා හදලා.

    TO කාරයා අහනවා මට ද අයිති කියලා මෙ හරියත් බන්.:lol:

    දෙපැත්තේ ගෙවල් දෙකක් හදලා තියෙනවා මචං. ඒ හින්දා පාස් නම් කරයි. මේකේ මූ මට ෂුවර් නැත්තේ පිනට හම්බුනා පර්චස් ගාන විකුණන සින් එකක් තියෙන නිසා බන්.

    දැනට නම් ඌ අපි දුන්න ඔෆර් එකට බෑ කිවා බන්.එක හින්දා ගන්න බැලුවේ නෑ කැමති වෙනකම්. ඌ ආයේ කෝල් කරොත් තමා මේවා බලන්න වෙන්නේ.

    :)

    Ithin ban u hari ne pinata hari salli walata hari e pearch 3ubatane denne, uu e pearch 3 ubata denne natuwa eeta pitipassen idama dunnoth gannawada? u issraha kaalla parata gannakan eke petti kadayak danawa :lol: ehema na ne ban ubalagen paarata ganiddi wandi gewai mokada oppuwe thiyenne e pearch tikath nisa eka ubatama aythi nisa. poddak sadaranawa hithapan ithin uge pattenut. one nam e tikata ganan aduwen katha karala balanna. dena nodena eka uge kamatta :)
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    ලක්ෂ 600,000 ගානේ 23 පර්චස් වලට ලක්ෂ 138ක් දෙන්න ලු

    එක පර්චස් එකක් ලක්ෂ 600,000 . උබ වොෂින්ටන් ඩි සී වල තියන ඉඩමක් ද ගන්නේ ? මට මේ ලොජික් තේරෙන්නේ නැ :(
     
    kumu123

    Active member
  • Oct 26, 2007
    479
    27
    28
    cyber space
    :)

    ඌ කියනවා බන් උගේ ගානට කැමති නැත්තම් ඒවා අරන් වැඩක් නෑ කියනවා අපිට.

    :)

    u mona higannekda ?
    13.8 Million business ekakata Rs. 1000.00 k viyadam karanna bari.

    never buy a land with out approved plan, Street line certificate, NWC , owner ship confirmation.
     
    Last edited: