Ithin ban u hari ne pinata hari salli walata hari e pearch 3ubatane denne, uu e pearch 3 ubata denne natuwa eeta pitipassen idama dunnoth gannawada? u issraha kaalla parata gannakan eke petti kadayak danawaehema na ne ban ubalagen paarata ganiddi wandi gewai mokada oppuwe thiyenne e pearch tikath nisa eka ubatama aythi nisa. poddak sadaranawa hithapan ithin uge pattenut. one nam e tikata ganan aduwen katha karala balanna. dena nodena eka uge kamatta
![]()
මෙහෙමයි බන් පෙත්සමක් ගැහුව්තොත් ඉතින් උට එක නෑ. මොකද ඌ හොර පුසා වගේ කානුව වහලා තියෙන්නේ
පෙත්සමක් දැම්ම නම් උට ඒ 3 නැති වෙයි. කොහොමත් ඌට ලෑන්ඩ් සෙල් එකෙන් එක නිකම් දුන්න 3ක් කිවා.
ඌ තව කපටි වැඩක් කරන්න ගියා. ඒ නිකම් හම්බුන පර්චස් 3 කියලා මට්ටු නොවෙන්න එක ලෝයර් හරහා මම බලන ලොයර්ට දෙන්න ට්රයි කරා බන්.

තාම දත කට පුට්ටු කරන මෙම ඉඩම විකිනීමට ඇත කියලා බෝඩ් දාන ඉන්නවා.


