ඉඩම බැංකුවට විකුණල මැරුණට පස්සෙ බැංකුවට සින්න වෙන්න බැංකුවෙන් ලොකු ණයක් අරං මැරෙනකං ආතල් එකේ ඉන්ඩ සිස්ටම් එකක් නැද්ද?