ඉඩි අමීන් කෙනෙකු විය

Planthis

Member
Sep 13, 2009
3,684
235
0
~ On my Black Pearl ~
බොහොමත්ම ස්තූතියි කාට උනත්.....තරහ ගියාම වැරදි වෙනවා...හැබැයි ඒ කරපු වැඩේ නම් මට හොදයි....( මගේ සීමාවන් දැනගන්න කියලා වැඩේ කෙලවගත්ත සහෝදරයාටයි මේ....):lol::lol::lol:
 
May 17, 2006
3,632
90
0
මෙච්චර කාලයක් කට වහගෙන ඉදලා බැරිම තැන තමයි දේශපාලනේ කරන්න බැස්සේ. කොහෙවත් යන මිනිස්සු දෙන්නෙක් නෙවෙයි සහෝදරයා. මේ රටේ ජනාධිපති වෙන්න ඉල්ලන මිනිස්සු දෙන්නා. ඒ දෙන්නගෙ පාලන ක්‍රම වෙනස්. එතකොට කවුරැ ආවත් එකයි කියන තර්කය වැරදි වෙනවා. අපි වගකිව යුතු පුරවැසියො විදිහට හරි වැරැද්ද වෙනුවෙන් කථා කල යුතුයි. මොකද ඇස් කන් වහගෙන ඉදීම හෝ නිර්පාක්ෂිකව සිටීම තේරැමක් නැතු දෙයක්. ඒකයි...තව සතියයි මේ හැමදේටම. ඡන්දය ඉවර වුන ගමන් මායි සමිත් සහෝදරයයි එකතු වෙලා තවදුරටත් දේශපාලනය කරන උන්ට කොයි පැත්තේ හිටියත් ගේම් අදින්න අදහස් කරගෙන ඉන්නේ...

oyaa sarathta kelinma drohiya kiyala kiwwa.....oya kiyanne ranil/mano/hakim akka hitiyama drohin wenawa kiyala....anith paththe ahema un nadda? oya ahema kiyanawanam....budurajanan wahanse waradi karapu minissunwa lagata gathth nadda?.....jesus wahane waradi karapu un lagata gaththe nadda?....aken ayala waradi karanna pelabunada naha mithraya...aka ahema newi...sarathgewathmahindagewath weerathwaya ahema nathi wenne naha.....sinhala pi kawadawath sarathta/mahindata drohin kiyanna hoda naha.....

oya sinhalayek nam wadak karanna ara essella sarathta desadrohiya kiyapu as karaganna
 
සමාවෙන්න සහෝදරයා...
මම ඒ ප්‍රකාශය ඉල්ලා අස්කරගන්නවා.

නමුත් ඔබ පිලිගන්නවද අර රනිල්, මංගල, හකීම්, මනෝ දේශද්‍රෝහීන් කියලා...?
 
May 17, 2006
3,632
90
0
බොහොමත්ම ස්තූතියි කාට උනත්.....තරහ ගියාම වැරදි වෙනවා...හැබැයි ඒ කරපු වැඩේ නම් මට හොදයි....( මගේ සීමාවන් දැනගන්න කියලා වැඩේ කෙලවගත්ත සහෝදරයාටයි මේ....):lol::lol::lol:

mokakda ban me seen aka:eek:
 
KrAzY_iN_LuV

Well-known member
  • Jun 4, 2009
    16,775
    1,170
    113
    පිස්සන් කොටුවේ
    උබලගෙ තාත්තත් උබව වඩන් ඔහොම ඉබින්න ඇති නේද? එතකොට උබලගෙ තාත්තත් ඉඩි අමීන් කෙනෙක් වගේද

    තොපි වගේ කාලකන්නි කරපු හොදත් අරන් ඉඩි අමීන් එක්ක සසදන්න හදනව , ජාතියේ හෙනයට පාත්වූ කළකන්නිත් ඉන්නව , බුදුන්ටත් ගල් පෙරලුවනේ

    :no::no::no::no:
    :growl::growl::growl::growl:
    උඹට තර්ක ඉවසගන්න බැරිනම් ගෙදරට වෙල කට වහන් ඉඳපන්.. අහක ඉන්න දෙමව්පියන්ට බනින්නෙ නැතුව...!!
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    se0hae.jpg
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    උඹට තර්ක ඉවසගන්න බැරිනම් ගෙදරට වෙල කට වහන් ඉඳපන්.. අහක ඉන්න දෙමව්පියන්ට බනින්නෙ නැතුව...!!

    නෑ මම කාටවත් බැන්නේ නෑ ,ඔබට තර්කය අපැහැදිලි බවයි පේන්නේ , එකට මාගේ කණගාටුව
     
    smaldeniya

    Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    ඉඩි අමීන්wa tho dana gattet me election eka nisa needa?? :lol: :lol:

    ඇයි ඉඩි අමීන් 2010 ජනාධිපතිවරණයට ඉදිරිපත් උණාද?
    :P:P
    මචන් ඉඩි අමීන් ගැන මිනිස්සු දන්නෙ පොඩි කාලෙ ඉදන් ආහ් මට තව එකක් කියන්න අමතක උනා
    2004 ආපු " _රි සයන්න " (වික්ටර් රත්නායකගෙ ස එකට කුණුහරුපෙන් ගහපු එක) අහපු එවුන් නම් ඉඩි අමීන් ගැන දන්නව :lol::lol:
    පොඩ්ඩක් මතක් කරල බලපන් කො ඉය‍ර් ෆෝන් මෙතඩ් එක මතකද කියල :rofl::rofl::rofl:
     
    Planthis

    Member
    Sep 13, 2009
    3,684
    235
    0
    ~ On my Black Pearl ~
    ඇයි ඉඩි අමීන් 2010 ජනාධිපතිවරණයට ඉදිරිපත් උණාද?
    :P:P
    මචන් ඉඩි අමීන් ගැන මිනිස්සු දන්නෙ පොඩි කාලෙ ඉදන් ආහ් මට තව එකක් කියන්න අමතක උනා
    2004 ආපු " _රි සයන්න " (වික්ටර් රත්නායකගෙ ස එකට කුණුහරුපෙන් ගහපු එක) අහපු එවුන් නම් ඉඩි අමීන් ගැන දන්නව :lol::lol:
    පොඩ්ඩක් මතක් කරල බලපන් කො ඉය‍ර් ෆෝන් මෙතඩ් එක මතකද කියල :rofl::rofl::rofl:

    සිරිමාවෝගේ කාලෙ වෙච්ච හෙඩ්ෆෝන් සිද්ධියද...?
    ඒක නම් මැක්සා. මතක් වෙද්දිත් හිනා යනවා..

    " හුක්ක මාන..පොල්කම දෝන.... ":lol::lol::lol::lol:
     
    May 17, 2006
    3,632
    90
    0
    සමාවෙන්න සහෝදරයා...
    මම ඒ ප්‍රකාශය ඉල්ලා අස්කරගන්නවා.

    නමුත් ඔබ පිලිගන්නවද අර රනිල්, මංගල, හකීම්, මනෝ දේශද්‍රෝහීන් කියලා...?

    mama ayalata drihin kiyanne naha.......aka athumalage kamaththa....habay mama mahindata/sarathta hamadama kiyanne weerayo kiyala

    obata waraddak niwaradi karaganimata tharam kondak thibima gana santhosa wenawa.....
     
    Last edited:

    Planthis

    Member
    Sep 13, 2009
    3,684
    235
    0
    ~ On my Black Pearl ~
    mama ayalata drihin kiyanne naha.......aka athumalage kamaththa....habay mama mahindata/sarathta hamadama kiyanne weerayo kiyala

    මම උඹට ගරැ කරනවා මචං මතවාදී වෙනසක් අපි අතර තිබුණත්. මොකද උඹ වැදගත් මිනිහෙක්. මමත් අර ප්‍රකාශය ඉල්ලා අස්කරගත්තා....

    නමුත් ඔබ රනිල් ඇතුලු මා ඉහත සදහන් කල කල්ලියට ද්‍රෝහීන් යැයි කීමට මැලිවෙන්නේ ඇයි දැයි කියා මට තේරෙන්නේ නෑ.
    විවාදයක් නෑ ජෙනරල් සරත් ෆොන්සේකා මහත්මයා උපන් බිමට දෙයක් කල මිනිහෙක්. නමුත් ඉහත කල්ලිය මේ රටට වින කරනවා හැරෙන්නට කුමක්ද කලේ...?. යූ. එන්.පී යනු මේ රටට විශාල වැඩ කොටසක් කල පක්ෂයක්. ප්‍රේමදාස මහත්මයාගේ මතකයන්, ඩී. එස් මහත්මයාගේ මතකයන් තාමත් රටේ හැම තැනකම තියනවා. නමුත් වත්මන් යූ.එන්.පී නායකත්වය රට භාර ගත් දින සිට රට විනාශ කලා හැරෙන්නට කල දෙයක් නැති බව ඔබද දන්නා කරැනක්. නමුත් ඒ එතුමන්ලාගේ කැමැත්තයයි ඔබට ප්‍රකාශකල නොහැක්කේ ඔබ නියෝජනය කරන මතයේදී ඔබ ආණ්ඩුබලය ලබාදීමට අදහස් කරන්නේ එස්. එෆ් දිහා පමණක් බලා නම් ඔබේ තීරණය ඉතා වැරදි බව ඔබ පිලිගත යුතුයි. මන්ද ඒ ලබා දීමට සැරසෙන ආණ්ඩුවේ ඉහල වගකීමක් මා සදහන් කල කල්ලියටද පැවරෙන බැවින් ඔවුන්ගේ වගකීමෙන් මිදීයාමට ඔබට නොහැකිවනු ඇත.

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    Oya hari kasun ath ai Mahindata kiyaddi vitharak oyalage adahas eliyata enne................

    Sarath ekka compare karaddi oyala sadda na...................

    Tamanta awasi wenakota vitharada jathiya mathakwenne...........:frown::frown:

    ජාතිය ගැන කැක්කුමක් තියෙන හින්ද තම්යි මහින්දට බනිද්දි නැගී සිටින්නේ , සර්ත් වෙනුවෙන් මට ක්ථා කරන්න දෙයක් නෑ , ජාතියට නිගා කළ පුද්ගල්යෙක් වෙනුවෙන් මට පෙනී සිටින්න බෑ....හැබැයි රට ජාතිය සම්බන්ධයෙන් ප්‍රශ්ණයක් ආවොත් අන්න එතන ඉන්නව , රට ජාතිය වෙනුවෙන් පෙනී සිටින පුද්ගලයන් වෙනුවෙන් අදත් හෙටත් කවදත්

    සරත් ෆෝන්සේකාගේ හමුදාව වෙනුවෙන් කල මෙහෙයට නිගා කරල නෑ මම , ඔහුගේ එම රාජකාරිය ගෞරවය තිබ්බ , හැබැයි ඒ වීරයා දැන් නෑ
     
    junki

    Member
    May 28, 2006
    575
    14
    0
    උබලගෙ තාත්තත් උබව වඩන් ඔහොම ඉබින්න ඇති නේද? එතකොට උබලගෙ තාත්තත් ඉඩි අමීන් කෙනෙක් වගේද

    තොපි වගේ කාලකන්නි කරපු හොදත් අරන් ඉඩි අමීන් එක්ක සසදන්න හදනව , ජාතියේ හෙනයට පාත්වූ කළකන්නිත් ඉන්නව , බුදුන්ටත් ගල් පෙරලුවනේ

    :no::no::no::no:
    :growl::growl::growl::growl:

    vipakse untakiynna deyak naa