


මෙච්චර කාලයක් කට වහගෙන ඉදලා බැරිම තැන තමයි දේශපාලනේ කරන්න බැස්සේ. කොහෙවත් යන මිනිස්සු දෙන්නෙක් නෙවෙයි සහෝදරයා. මේ රටේ ජනාධිපති වෙන්න ඉල්ලන මිනිස්සු දෙන්නා. ඒ දෙන්නගෙ පාලන ක්‍රම වෙනස්. එතකොට කවුරැ ආවත් එකයි කියන තර්කය වැරදි වෙනවා. අපි වගකිව යුතු පුරවැසියො විදිහට හරි වැරැද්ද වෙනුවෙන් කථා කල යුතුයි. මොකද ඇස් කන් වහගෙන ඉදීම හෝ නිර්පාක්ෂිකව සිටීම තේරැමක් නැතු දෙයක්. ඒකයි...තව සතියයි මේ හැමදේටම. ඡන්දය ඉවර වුන ගමන් මායි සමිත් සහෝදරයයි එකතු වෙලා තවදුරටත් දේශපාලනය කරන උන්ට කොයි පැත්තේ හිටියත් ගේම් අදින්න අදහස් කරගෙන ඉන්නේ...
oyaa sarathta kelinma drohiya kiyala kiwwa.....oya kiyanne ranil/mano/hakim akka hitiyama drohin wenawa kiyala....anith paththe ahema un nadda? oya ahema kiyanawanam....budurajanan wahanse waradi karapu minissunwa lagata gathth nadda?.....jesus wahane waradi karapu un lagata gaththe nadda?....aken ayala waradi karanna pelabunada naha mithraya...aka ahema newi...sarathgewathmahindagewath weerathwaya ahema nathi wenne naha.....sinhala pi kawadawath sarathta/mahindata drohin kiyanna hoda naha.....
oya sinhalayek nam wadak karanna ara essella sarathta desadrohiya kiyapu as karaganna
බොහොමත්ම ස්තූතියි කාට උනත්.....තරහ ගියාම වැරදි වෙනවා...හැබැයි ඒ කරපු වැඩේ නම් මට හොදයි....( මගේ සීමාවන් දැනගන්න කියලා වැඩේ කෙලවගත්ත සහෝදරයාටයි මේ....)![]()

mokakda ban me seen aka![]()
උඹට තර්ක ඉවසගන්න බැරිනම් ගෙදරට වෙල කට වහන් ඉඳපන්.. අහක ඉන්න දෙමව්පියන්ට බනින්නෙ නැතුව...!!උබලගෙ තාත්තත් උබව වඩන් ඔහොම ඉබින්න ඇති නේද? එතකොට උබලගෙ තාත්තත් ඉඩි අමීන් කෙනෙක් වගේද
තොපි වගේ කාලකන්නි කරපු හොදත් අරන් ඉඩි අමීන් එක්ක සසදන්න හදනව , ජාතියේ හෙනයට පාත්වූ කළකන්නිත් ඉන්නව , බුදුන්ටත් ගල් පෙරලුවනේ
![]()
උඹට තර්ක ඉවසගන්න බැරිනම් ගෙදරට වෙල කට වහන් ඉඳපන්.. අහක ඉන්න දෙමව්පියන්ට බනින්නෙ නැතුව...!!
ඉඩි අමීන්wa tho dana gattet me election eka nisa needa??![]()







not good.......Oya hari kasun ath ai Mahindata kiyaddi vitharak oyalage adahas eliyata enne................
Sarath ekka compare karaddi oyala sadda na...................
Tamanta awasi wenakota vitharada jathiya mathakwenne...........![]()










මට පේන්නේ උඹට මම කිව්ව දේත් හරියට තේරිලා නෑ වගේ..!නෑ මම කාටවත් බැන්නේ නෑ ,ඔබට තර්කය අපැහැදිලි බවයි පේන්නේ , එකට මාගේ කණගාටුව
ඇයි ඉඩි අමීන් 2010 ජනාධිපතිවරණයට ඉදිරිපත් උණාද?
මචන් ඉඩි අමීන් ගැන මිනිස්සු දන්නෙ පොඩි කාලෙ ඉදන් ආහ් මට තව එකක් කියන්න අමතක උනා
2004 ආපු " _රි සයන්න " (වික්ටර් රත්නායකගෙ ස එකට කුණුහරුපෙන් ගහපු එක) අහපු එවුන් නම් ඉඩි අමීන් ගැන දන්නව
පොඩ්ඩක් මතක් කරල බලපන් කො ඉයර් ෆෝන් මෙතඩ් එක මතකද කියල![]()




සමාවෙන්න සහෝදරයා...
මම ඒ ප්‍රකාශය ඉල්ලා අස්කරගන්නවා.
නමුත් ඔබ පිලිගන්නවද අර රනිල්, මංගල, හකීම්, මනෝ දේශද්‍රෝහීන් කියලා...?
mama ayalata drihin kiyanne naha.......aka athumalage kamaththa....habay mama mahindata/sarathta hamadama kiyanne weerayo kiyala
Oya hari kasun ath ai Mahindata kiyaddi vitharak oyalage adahas eliyata enne................
Sarath ekka compare karaddi oyala sadda na...................
Tamanta awasi wenakota vitharada jathiya mathakwenne...........![]()
සිරිමාවෝගේ කාලෙ වෙච්ච හෙඩ්ෆෝන් සිද්ධියද...?
ඒක නම් මැක්සා. මතක් වෙද්දිත් හිනා යනවා..
" හුක්ක මාන..පොල්කම දෝන.... "





උබලගෙ තාත්තත් උබව වඩන් ඔහොම ඉබින්න ඇති නේද? එතකොට උබලගෙ තාත්තත් ඉඩි අමීන් කෙනෙක් වගේද
තොපි වගේ කාලකන්නි කරපු හොදත් අරන් ඉඩි අමීන් එක්ක සසදන්න හදනව , ජාතියේ හෙනයට පාත්වූ කළකන්නිත් ඉන්නව , බුදුන්ටත් ගල් පෙරලුවනේ
![]()