mage prarthanawath ekakma tamai nangi..oyata budu saranai..mage aauyshath aran jeewath wenna oni....
සියළු බලාපොරොත්තු අතහැරලා මරණය වැලදගන්න බලන් ඉන්න ජීවිතයකට අලුත් අරමුණක්, ජීවිතේ දෙන්න නෙමෙයි, ජීවත් වෙන්න හේතුවක් වෙලා ආදරය ආවහම අතහැරලා දාපු ජීවිතය වෙනුවෙන් ලෝභ කමක් ඇතිවෙනවා.
ආදරය වෙනුවෙන් ඇතිවෙන ඒ තෘෂ්ණාව ලස්සනට ලියලා තියෙනවා
ලස්සන නිර්මාණයක් නංගි

Wow adanam amuthuma widiyaka nirmanayak.Uda edan kiyawagena yaddi hitha ganna bari una awasanaya echchara sundara wei kiyala mama hthuwe ada wenas topic ekak kiyala but maarai hoda nirmanayak.Wenadata wada wenas amuthuama widiyakata hithala liyala thiyana hoda nirmanayak.
Godaaaaaaaaaak hitata danuna nanga...
Bohoma duk bara sithuwillak
oya lassanata akuru karala tamangema atdakimak wage....(attatama papuwata monawado una meka kiyawanakota)
Attatama Sarthakay Minu oyage Nirmanaya... All The Best !!
mata godak feel una poem ekak. meka kiyawaddi palaweni wachane idala anthima wachane dakwama.godak feel una poem ekak minu.godak hodata liyala tiynawa.
ඔය තියෙන්නෙ නංගි මුතු කැට වගේ ඔප දමපු... රහට ලියැවුන උසස් නිර්මානයක්...
ජීවිතය ගැන හරිම භාවාත්මකව විශ්ලේෂණය කරන ලද නිර්මානයක්...
ජීවත් වෙන්න ආශාව හිතේ ඇතිවුන හැම කෙනෙකුටම මරනය පිලිබඳ තියෙන්නේ බියක්..
බුදු දහම ආගමකට වඩා දර්ශනයක් වන්නේ එහි තුල ඇති ඔන්න ඔය නිරවුල් පැහැදිලි කිරීම් නිසයි..
සාර්ථක නිර්මානයකින් මා හද පුබුදුවාලූ නංගියාට ජීවිතය විඳිමට ඉතා දිගු ආයුෂක් ලැබෙන්න කියා මා ප්රාර්ථනා කරනවා...

කියන්න තේරෙන්නෑ නඟේ...ගොඩාක් ලස්සනට හිතට දැනෙන්න ලියල තියෙනව...
හොඳින් ඉන්න හැමදාමත්...සතුටින් ඉන්න...තෙරුවන් සරණයි...!!!
Adenawa...Mata ohoma thathwayak aawoth hithata danenadey oya sithuwillkin threum kala ..Sthoothi nangi..

kiyanna deyak ne sis super>> gud work all the best



