ඉඩ නැති වීගෙන එන්නෙ

Solo Rider

Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    අද සිට කොවිඩ් ආසාදිතයින්ගේ පළමු ආශ්‍රිතයින් නිවෙස් නිරෝධායනයට

    මින් ඉදිරියට කොරෝනා ආසාදිතයෙක් වාර්තා වුවහොත් ඔවුන්ගේ පළමු ආශ්‍රිතයින් නිරෝධායන මධ්‍යස්ථාන වෙත රැගෙන නොගොස් නිවෙස් නිරෝධායනයට යොමු කිරීමට තීරණය කළ බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කර සිටිනවා.


    අමාරු එවුන් විතරක් හොස්පිටල්, අනිත් කොරෝන ලෙඩ්ඩු නිරෝදන සෙන්ටර් වලට.

    source
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    පිටරට උන්ට බැන බැන හිනා උනා එකේ පව ගෙවන්න ලගයි.
    122312384_3473784039334023_3863914068761454531_n.jpg
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,446
    1
    32,138
    113
    - උඩරට -
    නිවෙස් වල නිරෝධායනය දාලා හැබැයි ආරක්ශකයෙකුත් දාන්න වෙයි 😂 ලෙඩ නෙවේ මොනවා හැදුනත් අපේ එවුන්ගේ හැදියාවල් හදන්න බෑ 😂 දඩාවතේ යන්නමයි හිත නැත්තම් එහා ගෙදර එකාටත් බෝ කරන්න ඕනි කියන සිතුවිල්ල 😂😂💣💣
     

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    තව ටික දවසකින් කියන්නේ අමාරු ලෙඩ්ඩු විතරක් එන්න hospital,අනිත් අය ගෙදර ඉන්න කියලා :rofl: