අද සිට කොවිඩ් ආසාදිතයින්ගේ පළමු ආශ්‍රිතයින් නිවෙස් නිරෝධායනයට
මින් ඉදිරියට කොරෝනා ආසාදිතයෙක් වාර්තා වුවහොත් ඔවුන්ගේ පළමු ආශ්‍රිතයින් නිරෝධායන මධ්‍යස්ථාන වෙත රැගෙන නොගොස් නිවෙස් නිරෝධායනයට යොමු කිරීමට තීරණය කළ බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කර සිටිනවා.
අමාරු එවුන් විතරක් හොස්පිටල්, අනිත් කොරෝන ලෙඩ්ඩු නිරෝදන සෙන්ටර් වලට.
source