ඉත්තෑවෙක් ගේමක් deelaa
පිට් බුල් වර්ගයේ සුනඛයින් තිදෙනෙක් තම ස්වාමියාගේ ගොවිපළෙහි නිදැල්ලේ සිටියදී ඉත්තෑ ප්රහාරයකට ලක්ව තිබෙනවා. මෙම ප්රහාරයෙන් එක් සුනඛයකුගේ මුහුණට බරපතල තුවාල සිදුවී ඇති අතර, අනෙක් සුනඛයින් දෙදෙනාද තුවල ලබා තිබෙනවා.
මෙම පුවත වාර්තා වන්නේ කැනඩාවෙනි.

ඇගත් හිරි වැටුනා. 