ඉත්තෑවෙක් ගේමක් deelaa

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    ඉත්තෑවෙක් ගේමක් deelaa

    පිට් බුල් වර්ගයේ සුනඛයින් තිදෙනෙක් තම ස්වාමියාගේ ගොවිපළෙහි නිදැල්ලේ සිටියදී ඉත්තෑ ප්‍ර‍හාරයකට ලක්ව තිබෙනවා. මෙම ප්‍ර‍හාරයෙන් එක් සුනඛයකුගේ මුහුණට බරපතල තුවාල සිදුවී ඇති අතර, අනෙක් සුනඛයින් දෙදෙනාද තුවල ලබා තිබෙනවා.

    මෙම පුවත වාර්තා වන්නේ කැනඩාවෙනි.



    Dog-www.nethfm.com00001.jpg


    Dog-www.nethfm.com00002.jpg
     
    • Like
    Reactions: Sry.com and 7778

    Sansaare

    Active member
  • Feb 12, 2015
    494
    244
    43
    කව්ද බන් මේ ටැග් දාපු එකා? :lol::lol: ඉත්තවෙක්ද මන්ද
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    මේ ත්‍රස්තවාදී කඩාකප්පල් කාරී ක්‍රියාව සම්බන්දයෙන් ඉත්තාවාව අත්අඩංගුවට ගන්නැයි පෙත්සමක් අත්සන් කරමු:cool::lol: