ඉත්තෑ කූරූ කොන්ඩෙ

Soundwave

Well-known member
  • Aug 23, 2021
    313
    391
    63
    අනාත මිට්ටෝ උසයන නව වසරක් වේවා!!!

    පොඩි කාලේ ඉදන් මම කොන්ඩේ පීරපු කෙනෙක් නෙවේ..කොටට තමා තියන් හිටියේ..මගේ කොන්ඩේ කොරියොන්ගේ වගේ කූරු කූරු තියෙන්නේ..මට දැන් කොන්ඩේ කූරු ගතිය නැති කරගෙන soft කරගන්න ඕනේ.ශිහාන් මිහිරංගගේ ලයින් එකට... හැබැයි දැන් තියෙන කූරු කොන්ඩේ දිගට වැවුවොත් නිකන් අර කතරගම පැත්තේ ඉන්න ලෝකල් වලස් තඩියෙක් වගේ කැතයි..විසදුමක් දීපල්ලකෝ..මොනාහරි තියේද ගාන්න ඔලුවට
     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    Looking Good White Chicks GIF by BrownSugarApp
     

    adithyag

    Well-known member
  • Jun 15, 2016
    2,432
    4,709
    113
    Colombo
    අමු බිත්තරයක් ගාලා ටිකක් වෙලා ඉදලා නාපන්.

    වියදම අඩුම සොලුයෂන් එක. ගද පොඩ්ඩක් ඉවසගනින්.
     
    • Haha
    Reactions: NRTG and Cypress

    Soundwave

    Well-known member
  • Aug 23, 2021
    313
    391
    63
    අමු බිත්තරයක් ගාලා ටිකක් වෙලා ඉදලා නාපන්.

    වියදම අඩුම සොලුයෂන් එක. ගද පොඩ්ඩක් ඉවසගනින්.
    ඊයා හුත්තෝ..බිත්තර සාරූ අතේ ගෑවෙනවටත් අප්පිරියයි
     
    • Haha
    Reactions: adithyag