අනාත මිට්ටෝ උසයන නව වසරක් වේවා!!!
පොඩි කාලේ ඉදන් මම කොන්ඩේ පීරපු කෙනෙක් නෙවේ..කොටට තමා තියන් හිටියේ..මගේ කොන්ඩේ කොරියොන්ගේ වගේ කූරු කූරු තියෙන්නේ..මට දැන් කොන්ඩේ කූරු ගතිය නැති කරගෙන soft කරගන්න ඕනේ.ශිහාන් මිහිරංගගේ ලයින් එකට... හැබැයි දැන් තියෙන කූරු කොන්ඩේ දිගට වැවුවොත් නිකන් අර කතරගම පැත්තේ ඉන්න ලෝකල් වලස් තඩියෙක් වගේ කැතයි..විසදුමක් දීපල්ලකෝ..මොනාහරි තියේද ගාන්න ඔලුවට