ඉතාඉක්මණින්අවශ්‍යයි

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    ඉතාඉක්මණින්අවශ්‍යයි

    භාවිතා කරන ලද මාලු බෝට්ටුවක් ඉතා ඉක්මනින් අවශ්‍යයි.. මිලදී ගැනීමට
    තොරතරක් තිබේ නම් PM එකක් දමන්න ඉතා ඉක්මණින්....
    ආම්පන්න සමගම


    sri-lanka_1523615c.jpg



    SRILANKA_grboat1.jpg



    stock-photo-port-and-fishing-boats-sri-lanka-69054337.jpg
     

    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    මොකටද බං ධීවර බෝට්ටුවක් ඉක්මනට bumps :P
     

    SickHead

    Member
    Aug 26, 2011
    597
    39
    0
    විහිලු නෙමෙයි බං සිරාවට

    ලක්ෂ 40 ට විතර

    40කට නම් මළාට ලැබෙන්නෙ නැහැ මචන්! දැලකුත් දැන් ලක්ෂ 7ක් විතර වෙනවා.. ඔය වගේ ට්‍රෝලර් එහෙකට දැල් 6ක් තියෙනවා ඩිෆෝල්ට්! ඒ කියන්නෙ දැල් වලටම ලක්ෂ 42ක් යනවා!