ඉතාමත් සනිවේදනීය අවස්තාවක් කොහොම හිටිය මනුස්සයෙක් ද ? අද ඇදකට වෙලා. අපේ ජීවිත වෙනස් වෙන්න යන්නෙ තත්පරයයි. මෙයා කොහොම කෙනෙක්ද කියලා මම දන්නෙ නැ. නමුත් මේ පින්තුරය දක්කම ගොඩක් දුක හිතෙනවා.