ඉතාම දැඩි ක‍තෝලික බැතිමත් කාන්තාවකට

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
ඉතාම දැඩි ක‍තෝලික බැතිමත් කාන්තාවකට

ජාතියේ මාතාව වෙන්න පුලුවන්ද? බයියන්ට අමු කැවිලද?
 
gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    kawuda ban jathiye mathawa lol ada viharamahadevilaa naha ubalaa wage ngo kukko tikakuyi bayiyo toyiyo jepo tikakuyi ratama allanna balan inna sulu jathika anthawadiyo tiakakuyi rate inne
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83

    ඉතිහාස පොත්වල වීරවරියො කරල ඉලිප්පුවට ඇත්තටම වීරවරියො මේ සිංහල ජාතියෙ ඉදලත් නෑ ඇත්තෙත් නෑ ඉස්සරහට ඇතිවෙන්නෙත් නෑ. නියම වීරවරියො ඉන්න රටවල් තියනව ඒත් ලංකාවෙ ගෑනු අහලකවත් නෑ. විහාරමහාදේවි කියන්නෙ රජ බිසවක් විතරයි. යුද්ධෙ කරේ දුටුගැමුණු මිසක් විහාරමහාදේවි නෙමේ.
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    ඉතිහාස පොත්වල වීරවරියො කරල ඉලිප්පුවට ඇත්තටම වීරවරියො මේ සිංහල ජාතියෙ ඉදලත් නෑ ඇත්තෙත් නෑ ඉස්සරහට ඇතිවෙන්නෙත් නෑ. නියම වීරවරියො ඉන්න රටවල් තියනව ඒත් ලංකාවෙ ගෑනු අහලකවත් නෑ. විහාරමහාදේවි කියන්නෙ රජ බිසවක් විතරයි. යුද්ධෙ කරේ දුටුගැමුණු මිසක් විහාරමහාදේවි නෙමේ.

    viharamahadevi virawariyak une yuddayata anagi sahayak dunna nisama neme thama jathiya wenuwen jivithaya puja karana thanakata wada karapu nisaa muhuda goda galapu welawe owa ithin ithihasa katha eka kotharam tharkikada kiyana de nathiwa kiriyawa thamayi wadagath wela thiyenne bro kohoma unath suddiyo hodayi:love::love:
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    ඉතිහාස පොත්වල වීරවරියො කරල ඉලිප්පුවට ඇත්තටම වීරවරියො මේ සිංහල ජාතියෙ ඉදලත් නෑ ඇත්තෙත් නෑ ඉස්සරහට ඇතිවෙන්නෙත් නෑ. නියම වීරවරියො ඉන්න රටවල් තියනව ඒත් ලංකාවෙ ගෑනු අහලකවත් නෑ. විහාරමහාදේවි කියන්නෙ රජ බිසවක් විතරයි. යුද්ධෙ කරේ දුටුගැමුණු මිසක් විහාරමහාදේවි නෙමේ.

    යුද්ද කරේ දු‍ටු ගැමුනු නෙවෙයි මෝඩයෝ.දස මහ යෝධයා තමයි යුද්ද කරේ
     
    අනේ ගොනෝ ගෑනු මුහුදට බිලි උනාම සුනාමි නවතිනවනම් 2004 මුලු ලංකාවෙම ගෑනුන්ව මුහුදට බිලි කරන්න තිබ්බෙ. ඔය ජල ගැල්මෙ කතාවම තනිකර මහාවංශෙ අතින් දාපු කතාවක් කියල මම වගකීමෙන් කියනව. අනිත් එක ලංකාවෙ ගෑනියෙක් ලොවෙත් ජීවිතේ පරදුවට තියල වැඩ කරන්නෙ නෑ ලොවෙත්. එහෙම වැඩ කරන ගෑනු ඉන්න රටවල් තියනව ලංකාවෙ ගෑනු අහලකවත් නෑ. සුද්දියො කොහොමත් හොදයි තමා. එයාල අදට උනත් එයාලගෙ හමුදාවල ජීවිත පරදුවට තියල සටන් කරනව.
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    යුද්ද කරේ දු‍ටු ගැමුනු නෙවෙයි මෝඩයෝ.දස මහ යෝධයා තමයි යුද්ද කරේ

    mehem kiyanne mahinda mathak welane nathiwa gamunu kumaraya ekka aluak nisa nemene:rofl::rofl::rofl:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    අනේ ගොනෝ ගෑනු මුහුදට බිලි උනාම සුනාමි නවතිනවනම් 2004 මුලු ලංකාවෙම ගෑනුන්ව මුහුදට බිලි කරන්න තිබ්බෙ. ඔය ජල ගැල්මෙ කතාවම තනිකර මහාවංශෙ අතින් දාපු කතාවක් කියල මම වගකීමෙන් කියනව. අනිත් එක ලංකාවෙ ගෑනියෙක් ලොවෙත් ජීවිතේ පරදුවට තියල වැඩ කරන්නෙ නෑ ලොවෙත්. එහෙම වැඩ කරන ගෑනු ඉන්න රටවල් තියනව ලංකාවෙ ගෑනු අහලකවත් නෑ.

    mona wage ratawalda bro udaharana tikak ?
     
    AnjanaROCK

    Well-known member
  • Jul 29, 2014
    1,753
    650
    113
    ඉතිහාස පොත්වල වීරවරියො කරල ඉලිප්පුවට ඇත්තටම වීරවරියො මේ සිංහල ජාතියෙ ඉදලත් නෑ ඇත්තෙත් නෑ ඉස්සරහට ඇතිවෙන්නෙත් නෑ. නියම වීරවරියො ඉන්න රටවල් තියනව ඒත් ලංකාවෙ ගෑනු අහලකවත් නෑ. විහාරමහාදේවි කියන්නෙ රජ බිසවක් විතරයි. යුද්ධෙ කරේ දුටුගැමුණු මිසක් විහාරමහාදේවි නෙමේ.

    ඔව් බං සුද්දියො තමයි හොද..... මාර ඉන්ඩිපෙන්ඩන්ට් ... අපේ කොල්ලොන්ට මාර ආදරෙයි....... සුද්දියො හැමෝම වගේ වීරවරියො තමයි බං..... ඒකට අපේ රටේ කරවල කෑලි...... :baffled:
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    mona wage ratawalda bro udaharana tikak ?
    ඊශ්‍රායලය, රුසියාව, චීනය. ඊශ්‍රායල් වල ආමි කෙල්ලො තමා වැඩිපුර ෆ්‍රන්ෆ් ලයින් එකේ ඉන්නෙ. චීනෙත් එහෙමයි රුසියාවෙ කෙල්ලො අහසින් ISIS ගිහින් කාරයින්ට බෝම්බ ගහන්නෙ. ලංකාවෙ වගේ ගෑනුන්ව හංගල යුද්ධ කරන්නෙ නෑ ඒ රටවල. එයාලගෙ කෙල්ලො බය නැතුව ඉස්සරහට යනව.
     
    keerthiyaa

    Well-known member
  • Aug 13, 2017
    1,597
    1,693
    113
    යුද්ද කරේ දු‍ටු ගැමුනු නෙවෙයි මෝඩයෝ.දස මහ යෝධයා තමයි යුද්ද කරේ

    එකෙක් නෙමේ මොට්ටයෝ 10 හිටිය. උඹ කියන විදිහට උන් 10 දෙනා විතරක් එකතු වෙලා යුද්ද කරල ඉවර කරන්න ඇති, අර කලවැද්ද කියන්නෙත් ඕකමනේ.. :P:P
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    ඊශ්‍රායලය, රුසියාව, චීනය. ඊශ්‍රායල් වල ආමි කෙල්ලො තමා වැඩිපුර ෆ්‍රන්ෆ් ලයින් එකේ ඉන්නෙ. චීනෙත් එහෙමයි රුසියාවෙ කෙල්ලො අහසින් ISIS ගිහින් කාරයින්ට බෝම්බ ගහන්නෙ. ලංකාවෙ වගේ ගෑනුන්ව හංගල යුද්ධ කරන්නෙ නෑ ඒ රටවල. එයාලගෙ කෙල්ලො බය නැතුව ඉස්සරහට යනව.

    oya warthamanene huththo ithihasen aran pennapan uba kiwuwa wagema kathandara nemeda balanna :angry::angry::angry:

    ape ona tharam innawa ohoma ayanam uba nodannawa unata
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    එකෙක් නෙමේ මොට්ටයෝ 10 හිටිය. උඹ කියන විදිහට උන් 10 දෙනා විතරක් එකතු වෙලා යුද්ද කරල ඉවර කරන්න ඇති, අර කලවැද්ද කියන්නෙත් ඕකමනේ.. :P:P

    uta thiyenne dutu gamunu rajathuma ekka passanayak neme ban

    mahinda ne awula:rofl:
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    oya warthamanene huththo ithihasen aran pennapan uba kiwuwa wagema kathandara nemeda balanna :angry::angry::angry:

    ape ona tharam innawa ohoma ayanam uba nodannawa unata
    ඉතිහාසය ගැන වැඩිය කියන්නෙ නෑ ඒවත් කතන්දර කියල උඹල කියන් හින්ද. ඒත් වර්තමාන සාක්ෂි වලට උඹලට නෑ කියන්න බෑ. අපේ රටේ ඔහොම කෙල්ලො නෑ. ආමි එකේ ගෑනු ඉන්නව තමා ඒත් උන්ව යුද්ධෙ තිබ්බ පැත්ත පළාතක යැව්වෙ නෑ. නිකන් ඇතුළට වෙලා කරන වැඩ ටිකක් අපේ ආමි එකේ කෙල්ලන්ට තියෙන්නෙ. ඒත් මම කියපු රටවල ( අනිත් යුරෝපෙ රටවලුත් ඇතුළුව ) ගෑනු පිරිමි වෙනසක් නෑ. හැමෝම එක වගේ යුද්ධ කරන්නෙ. චීනෙ එහෙම කෙල්ලො සුපිරිම වැඩ ටිකක් කරන්නෙ. ලංකාවෙ ගෑනුන්ට ඒ වැඩේ කරන්න බෑ.
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    මෙහෙම ට්‍රේනින් එකක් ලංකාවෙ ගෑනුන්ට දුන්නොත් උන් ඊට පස්සෙ දවසෙම ආමි එක දාල එනව.

    Last edited:

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    ඉතිහාසය ගැන වැඩිය කියන්නෙ නෑ ඒවත් කතන්දර කියල උඹල කියන් හින්ද. ඒත් වර්තමාන සාක්ෂි වලට උඹලට නෑ කියන්න බෑ. අපේ රටේ ඔහොම කෙල්ලො නෑ. ආමි එකේ ගෑනු ඉන්නව තමා ඒත් උන්ව යුද්ධෙ තිබ්බ පැත්ත පළාතක යැව්වෙ නෑ. නිකන් ඇතුළට වෙලා කරන වැඩ ටිකක් අපේ ආමි එකේ කෙල්ලන්ට තියෙන්නෙ. ඒත් මම කියපු රටවල ( අනිත් යුරෝපෙ රටවලුත් ඇතුළුව ) ගෑනු පිරිමි වෙනසක් නෑ. හැමෝම එක වගේ යුද්ධ කරන්නෙ. චීනෙ එහෙම කෙල්ලො සුපිරිම වැඩ ටිකක් කරන්නෙ. ලංකාවෙ ගෑනුන්ට ඒ වැඩේ කරන්න බෑ.

    eka ape ganunge waradak neme ape adayapana kamayayi pirimiya mulika una samajeyi warada thamath igena gaththa ki 1000 gewal walata welaa kaka bibi opa dupa kiyo kiyo innawada rate shama balakayata ekathu novi unta uganwana sallith aparade ethanin issarahata gihilla wadak karana gahanunwath
    adumak hari mokak hari allagena wesiyek karanawaa pirimiya kiyana ape rate huththa
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    eka ape ganunge waradak neme ape adayapana kamayayi pirimiya mulika una samajeyi warada thamath igena gaththa ki 1000 gewal walata welaa kaka bibi opa dupa kiyo kiyo innawada rate shama balakayata ekathu novi unta uganwana sallith aparade ethanin issarahata gihilla wadak karana gahanunwath
    adumak hari mokak hari allagena wesiyek karanawaa pirimiya kiyana ape rate huththa
    ඒකෙ අපේ ගෑනුන්ගෙ කම්මැලිකම මිසක් පිරිමින්ගෙ වැරද්දක් නෙමේ. ගෑනුන්ගෙ වැරදි ටික වහල ඒකට රටේ අධ්‍යාපනේටයි සමාජ ක්‍රමේටයි බනිනවනම් ඒක තරම් මෝඩ කමක් මම දකින්නෙ නෑ.
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    ඒකෙ අපේ ගෑනුන්ගෙ කම්මැලිකම මිසක් පිරිමින්ගෙ වැරද්දක් නෙමේ. ගෑනුන්ගෙ වැරදි ටික වහල ඒකට රටේ අධ්‍යාපනේටයි සමාජ ක්‍රමේටයි බනිනවනම් ඒක තරම් මෝඩ කමක් මම දකින්නෙ නෑ.

    අපි මොකක්ද කරන්න ඕනෙ.ලංකාවේ ගෑණු හදන්න බැරිද?,:sorry: