ඉතාම දැඩි ක‍තෝලික බැතිමත් කාන්තාවකට

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    ඒකෙ අපේ ගෑනුන්ගෙ කම්මැලිකම මිසක් පිරිමින්ගෙ වැරද්දක් නෙමේ. ගෑනුන්ගෙ වැරදි ටික වහල ඒකට රටේ අධ්‍යාපනේටයි සමාජ ක්‍රමේටයි බනිනවනම් ඒක තරම් මෝඩ කමක් මම දකින්නෙ නෑ.

    kohoma unath ube kathawath waradi naha ape gahanu vitharak neme ban pirimith anith ratawal ekka balanakota godak pallehaen inne

    me eka isawuwak balapan wenasa

    me ape huththak
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    අපි මොකක්ද කරන්න ඕනෙ.ලංකාවේ ගෑණු හදන්න බැරිද?,:sorry:
    අවුරුදු 2500 තිස්සෙ හැදුනු නැති ගෑනු ආයෙ හදන්න බෑ මචන්. අපිට කරන්න තියෙන්නෙ උන්ව අතෑරල හොද ගෑනු ඉන්න රටක කෙල්ලො ආශ්‍රය කරන එක විතරයි. එහෙම නැත්තන් ගෙදර ඉදන් කකා බිබී බුදියන ගෑනියෙක් බැදගෙන ජීවිතේම විදවන්න වෙන්නෙ.
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    අවුරුදු 2500 තිස්සෙ හැදුනු නැති ගෑනු ආයෙ හදන්න බෑ මචන්. අපිට කරන්න තියෙන්නෙ උන්ව අතෑරල හොද ගෑනු ඉන්න රටක කෙල්ලො ආශ්‍රය කරන එක විතරයි. එහෙම නැත්තන් ගෙදර ඉදන් කකා බිබී බුදියන ගෑනියෙක් බැදගෙන ජීවිතේම විදවන්න වෙන්නෙ.

    එහෙම බැරි වෙන එකකුත් නෑ machan europe china වගේ රටවල ගෑණුත් මීට අවුරුදු 70-80 කට කලින් අපේ අය වගේ තමයි
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    kohoma unath ube kathawath waradi naha ape gahanu vitharak neme ban pirimith anith ratawal ekka balanakota godak pallehaen inne

    me eka isawuwak balapan wenasa

    me ape huththak
    ලංකාවෙ පිරිමි හොද තැනක ඉන්නව කවුරු මොනා කිව්වත්. ලංකාවෙ අවුල තියෙන්නෙ ගෑනුන්ගෙ. ලංකාවෙ ගෑනුන්ගෙන් ආර්ථිකේටවත් දායකත්වයක් නෑ. ලංකාවෙ ඔක්කොම කරන්නෙ පිරිමි. ඒත් අන්තිමටම හැමෝම බොරු කතා හදල තියෙන්නෙ ලංකාවෙ ආර්ථිකේ ගෙනියන්නෙ ගෑනු කියල. මොන ජෝක් එකක්ද බන්. ලංකාවෙ අවුල තියෙන්නෙ ගෑනුන්ගෙ විතරයි පිරිමින්ගෙ අවුලක් නෑ.
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    එහෙම බැරි වෙන එකකුත් නෑ machan europe china වගේ රටවල ගෑණුත් මීට අවුරුදු 70-80 කට කලින් අපේ අය වගේ තමයි
    ඒ ගෑනු එයාලගෙ ඕනකමින් නගිටල ආව. අපේ ගෑනු ගෙවල්වල බුදියනකොට එංගලන්තෙ රැජිනක් රටම පාලනය කරා රටත් විජිතත් එක්ක. ලංකාවෙ ගෑනු පට්ටම කම්මැලියි. ඔෆිස් එකක උනත් හරි වෙලාවට පනින්න බලන් ඉන්නෙ. හිගක් වෙලාවට ගෑනුන්ට වැඩි තැනකුත් ලංකාවෙ දීල තියනව. අනිත් රටවල ගෑනු එක්ක බලපුවාම ගෑනු අපේ ගෑනුන්ට කරන්න පුළුවන් දෙයක් නෑ. ලෝකෙ පජාතම ගෑනු ඉන්න රටක් ලංකාව.
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    ලංකාවෙ පිරිමි හොද තැනක ඉන්නව කවුරු මොනා කිව්වත්. ලංකාවෙ අවුල තියෙන්නෙ ගෑනුන්ගෙ. ලංකාවෙ ගෑනුන්ගෙන් ආර්ථිකේටවත් දායකත්වයක් නෑ. ලංකාවෙ ඔක්කොම කරන්නෙ පිරිමි. ඒත් අන්තිමටම හැමෝම බොරු කතා හදල තියෙන්නෙ ලංකාවෙ ආර්ථිකේ ගෙනියන්නෙ ගෑනු කියල. මොන ජෝක් එකක්ද බන්. ලංකාවෙ අවුල තියෙන්නෙ ගෑනුන්ගෙ විතරයි පිරිමින්ගෙ අවුලක් නෑ.

    ayi madaperadiga kantha salli :angry::angry: unwa wadakara kamata yawanne nathiwa monawa hari urthiyakata yawanawaanam nambuwath thiyenawaa adayamath hodayi i minissunge jivitheth sathuten gewenawaa

    aduma tharama nurse lawath karanawanam a/l idalaa :love:
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    ayi madaperadiga kantha salli :angry::angry: unwa wadakara kamata yawanne nathiwa monawa hari urthiyakata yawanawaanam nambuwath thiyenawaa adayamath hodayi i minissunge jivitheth sathuten gewenawaa

    aduma tharama nurse lawath karanawanam a/l idalaa :love:
    මැද පෙරදිග ගෑනුන්ගෙන් ලොකු සල්ලියක් හම්බවෙන්නෙ නෑ. සල්ලි හම්බවෙන්නෙ මැදපෙරදිග ව්‍යාපාරිකයින්ගෙන්. එයාල ඔක්කොම පිරිමි.
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    මැද පෙරදිග ගෑනුන්ගෙන් ලොකු සල්ලියක් හම්බවෙන්නෙ නෑ. සල්ලි හම්බවෙන්නෙ මැදපෙරදිග ව්‍යාපාරිකයින්ගෙන්. එයාල ඔක්කොම පිරිමි.

    ube gf suddiyakda?
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    ඊශ්‍රායක් ආමි කෙල්ලො ISISලට ගහනව ලංකාවෙ ආමි කෙල්ලො යුද්ධෙ කාලෙ හිටියෙ ඇදවල් යට.
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    ube gf suddiyakda?
    ඔව් ලංකාවෙ ගෑනියෙක්ව කොහොමත් බදින්නෙ නෑ. මම කියන්නෙ උඹලටත් මම හිතන විදිහට හිතන්න කියල නැත්තන් උඹලට වෙන්නෙ ජීවිතේම විදවන්න.
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    ඔව් ලංකාවෙ ගෑනියෙක්ව කොහොමත් බදින්නෙ නෑ. මම කියන්නෙ උඹලටත් මම හිතන විදිහට හිතන්න කියල නැත්තන් උඹලට වෙන්නෙ ජීවිතේම විදවන්න.

    :love::love:
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    9.gif
    9.gif