Outa balaya hama unama pisso wage hasirennepower corrupts people. උඹ හිතනවනම් බලය හම්බුනාම මිනිහෙක් වෙනස් වෙන්නෙ නෑ කියලා උඹ අම්ඹ හරකෙක්. ලපයා ප්රමුක සෙට් එක ලොවෙත් සල්ලි දැකලා නෑ (සමහර විට ඌට දැන් නම් ඒකේ රස දැනෙනවා ඇති බ්රෑන්ඩඩ් අඳින නිසා). උන්ට සල්ලි ටිකක් හම්බුන ගමන් පිස්සු බල්ලො වගේ නටන්න ගන්නෙ. උදාහරන ටිකක් ඕනද? විමල් විරවංස බලපන්. ලපයා කලිසමේ චූ කර්නා කාලේ විමලා ජෙවීපි කලේ. සොශල් මීඩියා නැති කාලේ තමා ඩයල් එක රැඟුවෙ, දැන් බලපන් කොහෙද මොකද කරන්නෙ කියලා.
කැම්පස් වල ඉන්න දැන් අතේ සල්ලි ගැවසෙන ex-සහෝදරවරු එහෙම ඇතිනේ? උන් තාම ඉස්සර වගෙ නිර්දන පන්තිය ගැනද කියවන්නෙ? මම දන්න උන් ausi වල, නැත්තන් උන්ගෙ ලමයි colombo posh schools වල
ප්රසිද්ද කියමනක් තියෙනවනේ "Communist until you get rich" කියලා![]()
![]()