ඉතාම හොද කියවීමක් ... by Laka

G-Street

Well-known member
  • May 27, 2016
    773
    841
    93
    Earth
    1726329461578.png
     
    • Wow
    Reactions: pdn.ac.lk

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,310
    166,619
    113
    එකමත් එක රටක
    ඇයි ඌ හිතන්නේ සාමාන්‍ය පන්තියේ එකෙක් ප්‍රභූන් මෙච්චර කල් හිටපු තනතුරට ආවම වෙනස් විදියට හැසිරෙයි කියලා ?
     
    • Wow
    Reactions: pdn.ac.lk

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,302
    100,126
    113
    from 54:32

    agreed
    ------ Post added on Sep 14, 2024 at 8:56 PM

    Watch from 54:32 @nevermindNevergiveup
    ------ Post added on Sep 14, 2024 at 8:58 PM

    from 54:32
    ------ Post added on Sep 14, 2024 at 9:24 PM

    අනුර දින්නොත් විපක්ෂය ඉඩ දෙන්න
    සජිත් දින්නොත් NPP එක pressure එකක් දෙයි
     
    • Like
    Reactions: pdn.ac.lk

    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    ඇයි ඌ හිතන්නේ සාමාන්‍ය පන්තියේ එකෙක් ප්‍රභූන් මෙච්චර කල් හිටපු තනතුරට ආවම වෙනස් විදියට හැසිරෙයි කියලා ?

    ඇයි එහෙම නෙවෙ කියල කෙනෙක් හිතන්නෙ, අන්න ඒ විදිහටම තමා
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,310
    166,619
    113
    එකමත් එක රටක
    ඇයි එහෙම නෙවෙ කියල කෙනෙක් හිතන්නෙ, අන්න ඒ විදිහටම තමා
    මෙච්චර කල් ලංකාවේ උන් දැකපු දෙස්පාලුවෙක් ඉන්නව .
    චන්දෙ කාලේ අනුරය්ගෙන් ඒ චරිතේ තමයි මේ පාර පෙන්න තියෙන්නේ චන්දෙට කලින් .
    ඉතින් ඌ ඔතනට ආව කියලා අර ඊට කලින් දැකල තිබ්බ චරිතේ කරන්නේ නැතුව ඉදි කියලා හිතන්න අමාරුයි .
    ගමෙන් එන හැමෝම ඔය වගේ තැනකට එන්නේ එහෙම නෙවෙයි කියල මුලින් හිතාගෙන . බලය ආවම තමයි වෙනස එන්නේ .
     
    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    මෙච්චර කල් ලංකාවේ උන් දැකපු දෙස්පාලුවෙක් ඉන්නව .
    චන්දෙ කාලේ අනුරය්ගෙන් ඒ චරිතේ තමයි මේ පාර පෙන්න තියෙන්නේ චන්දෙට කලින් .
    ඉතින් ඌ ඔතනට ආව කියලා අර ඊට කලින් දැකල තිබ්බ චරිතේ කරන්නේ නැතුව ඉදි කියලා හිතන්න අමාරුයි .
    ගමෙන් එන හැමෝම ඔය වගේ තැනකට එන්නේ එහෙම නෙවෙයි කියල මුලින් හිතාගෙන . බලය ආවම තමයි වෙනස එන්නේ .

    ඒක තමා මචන්, ඒ උබට හිතෙන විදිහ
     
    • Like
    Reactions: dilann

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,359
    74,937
    113
    ඇයි එහෙම නෙවෙ කියල කෙනෙක් හිතන්නෙ, අන්න ඒ විදිහටම තමා
    power corrupts people. උඹ හිතනවනම් බලය හම්බුනාම මිනිහෙක් වෙනස් වෙන්නෙ නෑ කියලා උඹ අම්ඹ හරකෙක්. ලපයා ප්‍රමුක සෙට් එක ලොවෙත් සල්ලි දැකලා නෑ (සමහර විට ඌට දැන් නම් ඒකේ රස දැනෙනවා ඇති බ්‍රෑන්ඩඩ් අඳින නිසා). උන්ට සල්ලි ටිකක් හම්බුන ගමන් පිස්සු බල්ලො වගේ නටන්න ගන්නෙ. උදාහරන ටිකක් ඕනද? විමල් විරවංස බලපන්. ලපයා කලිසමේ චූ කර්නා කාලේ විමලා ජෙවීපි කලේ. සොශල් මීඩියා නැති කාලේ තමා ඩයල් එක රැඟුවෙ, දැන් බලපන් කොහෙද මොකද කරන්නෙ කියලා.
    කැම්පස් වල ඉන්න දැන් අතේ සල්ලි ගැවසෙන ex-සහෝදරවරු එහෙම ඇතිනේ? උන් තාම ඉස්සර වගෙ නිර්දන පන්තිය ගැනද කියවන්නෙ? මම දන්න උන් ausi වල, නැත්තන් උන්ගෙ ලමයි colombo posh schools වල

    ප්‍රසිද්ද කියමනක් තියෙනවනේ "Communist until you get rich" කියලා :yes: :yes: