මෙහෙටනම් දැන් පැයක විතර ඉදන් සැහෙන තද සුලගක් තියෙනවා.... මාලබේ

මචන් ලා.දැන් මෙහෙ හැමතැනම පොලිසියෙන් කියනවා තව පැය 12 ක් ඇතුලත ලොකු සුළි සුළගක් එනවා කියල , ඇත්ත ක්ද ,,පුළුවන් කෙනෙක් හොයල කියනවද?
මම galle , 8.45pm