ඉතාම_හදිසියක්

ahsk123

Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    මමත් ගාල්ලත් වැලිගමත් අතර ඉන්නේ.. මුහුද කිට්ටුවමයි..
    අපිට නම් මුකුත් ආරංචි නෑ ..
    මචං.. මහ ලොකු හුලගකුත් නෑ .. වැස්සත් නෑ
     

    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    meheth sirawata wahinawa macho.... mama kandy.. mage kalla colombo... ehata nam patta widihata hulan lu.... baye gahenawa suli sulanda kiyala...
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    elakiriye hitapu nisa dena gattha. :yes::yes::yes:
    moko api news balanawada :eek::eek::eek::eek::eek:
    api balanne gossip......... ;);););););)

    mama yanawa ban nidaganna
    ape elakiri kollo set eka paraissamin hitapan.
    :yes::yes::yes::yes::yes::yes::yes::yes:
     

    CV6119

    Well-known member
  • Jan 11, 2011
    989
    60
    48
    37
    Kandy
    මම නුවර මෙහාටනම් ටිකක් වහිනවා ඒත් තද හුලගක්නම් නෑ මචන්...
     

    hiro_nakamura

    Well-known member
  • Nov 14, 2010
    7,386
    243
    83
    Hu Jinthawoge gedetta allapu gedara
    මචන් ලා.දැන් මෙහෙ හැමතැනම පොලිසියෙන් කියනවා තව පැය 12 ක් ඇතුලත ලොකු සුළි සුළගක් එනවා කියල , ඇත්ත ක්ද ,,පුළුවන් කෙනෙක් හොයල කියනවද?
    මම galle , 8.45pm
    :shocked:
     

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    මචන් ලා.දැන් මෙහෙ හැමතැනම පොලිසියෙන් කියනවා තව පැය 12 ක් ඇතුලත ලොකු සුළි සුළගක් එනවා කියල , ඇත්ත ක්ද ,,පුළුවන් කෙනෙක් හොයල කියනවද?
    මම galle , 8.45pm

    මචං උඹ කොහේද ඉන්නේ.. ??
    කොහේ පෙලීසියෙන්ද ඕවා කියලා තියෙන්නේ.. ??
    බොරු ආරංචි පතුරවන්න එපා බං..
    ගාල්ලේ ටවුන් එකේ වත්..
    අපි ඉන්න පැත්තේ වත් පොලීසියෙන් අනතුරු ඇගවීමක් කරලා නෑ.. :frown:


    හුලං ටිකක් තියෙනවා තමා. ඒත් මහ හුලගක් නෑ ගාල්ලේ ටවුමට මම මේ දැන් අහලා බැලුවා..උදේ ඉදන් ගාල්ල ටව්න් එකට හුලග තිබිලා තියෙනවා.. ඒකත් සාමාන්‍ය හුලගක්..

    අපිට නම් චූටි හුලංපාරක් ඇත... වැස්ස නැත
     

    chanaka chana

    Well-known member
  • Jan 26, 2009
    7,632
    749
    113
    Colombo
    මෙහෙටත් අවුල් මචන්... කඩුවෙල... අසමාන්‍ය සුලගක් හමනවා... නමුත් කරදරයක් නැහැ....අධික ‍‍ශිතලක් පවතිනවා මෙ වන විට...