ඉතාලියට නැවතත් දැරුණු ගණයේ භූමී කම්පාවක්
මීට ස්වල්ප මොහොතකට පෙර උතුරු ඉතාලියට රික්ටර් මාපකයේ 5.9 ලෙස සටහන් වූ ප්‍රබල භූමීකම්පාවක් ඇතිවී ඇතැයි සඳහන් වේ.
මෙම භූමීකම්පාව වෙනෙතෝ, එමීලියා රොමාඤ්ඤා යන උතුරු ඉතාලියේ ප්‍රෙද්ශ ගණනවකට දැණුනු බව සඳහන් ය. බොලොඤ්ඤා සහ මිලානේ යන නගර වල කඩ සාප්පු සහ කාර්යාල කිහිපයකට අලාභහානී සිදුව ඇති ඇතැයි ඉතාලි කොරියේරේ වෙබ් අඩවියේ සඳහන් වේ.
මෙම භූමීකම්පාවත් සමඟ උතුරු ඉතාලියේ සිට ක්‍රියාත්මක වන ඉතාලියේ ප්‍රධාන අන්තර්ජාල පුවත් ආයතනයේ වෙබ් අඩවිය වන www.ansa.it වෙබ් අඩවිය සම්පූර්ණයෙන් ක්‍රියාවිරහිතව ඇත.