ඉතාලියට Job Visa 2022

khjinesh

Well-known member
  • Nov 13, 2007
    3,874
    2,898
    113
    රජරට
    “සුදන්තක” පට්ට චරිතයක්, මම මෙයාගේ වීඩියෝ සේරම වගේ බලල තියෙනවා. හොඳ දැනුමක් තියෙන, ලංකාව ගැන කැක්කුමක් තියෙන, පට්ට නිහතමානි චරිතයක්. පොරගේ ට්‍රැවලිං වීඩියෝවල අමුතු ෆීලිංග් එකක් තියෙනවා. බොරුනම් බලපල්ලා. එකක් දෙකක් බලද්දි ඇබ්බැහිවෙනවා. කොරෝනා හැදිලා ගෙදර ඉන්න කාලෙ මං කාලෙ ගත කලේ මෙයාගෙ වීඩියෝ එක්ක. ඇත්තම කියනවානම් ඒ දවස්වල මම ලෝකෙ වටේ සංචාරය කළා වගේ.
     
    Last edited:

    DXB2021

    Well-known member
  • Sep 15, 2021
    643
    542
    93
    “සුදන්තක” පට්ට චරිතයක්, මම මෙයාගේ වීඩියෝ සේරම වගේ බලල තියෙනවා. හොඳ දැනුමක් තියෙන, ලංකාව ගැන කැක්කුමක් තියෙන, පට්ට නිහතමානි චරිතයක්. පොරගේ ට්‍රැවලිං වීඩියෝවල අමුතු ෆීලිංග් එකක් තියෙනවා. බොරුනම් බලපල්ලා. එකක් දෙකක් බලද්දි ඇබ්බැහිවෙනවා. කොරෝනා හැදිලා ගෙදර ඉන්න කාගේ මං කාලෙ ගත කලේ මෙයාගෙ වීඩියෝ එක්ක. ඇත්තම කියනවානම් ඒ දවස්වල මම ලෝකෙ වටේ සංචාරය කළා වගේ.
    Ow bn, me channel eke videos baladdi hithenawa, lankawe rajayawal walin lankawe minissunta monawada dena benifits kiyala bn
     

    sachitha4444

    Active member
  • “සුදන්තක” පට්ට චරිතයක්, මම මෙයාගේ වීඩියෝ සේරම වගේ බලල තියෙනවා. හොඳ දැනුමක් තියෙන, ලංකාව ගැන කැක්කුමක් තියෙන, පට්ට නිහතමානි චරිතයක්. පොරගේ ට්‍රැවලිං වීඩියෝවල අමුතු ෆීලිංග් එකක් තියෙනවා. බොරුනම් බලපල්ලා. එකක් දෙකක් බලද්දි ඇබ්බැහිවෙනවා. කොරෝනා හැදිලා ගෙදර ඉන්න කාගේ මං කාලෙ ගත කලේ මෙයාගෙ වීඩියෝ එක්ක. ඇත්තම කියනවානම් ඒ දවස්වල මම ලෝකෙ වටේ සංචාරය කළා වගේ.
    True bn ..!
     

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    ඕකා කියන විදියට ලංකාවේ උන් ට රට යන්න පුළුවන් නම් මෙලහකට මේක කාන්තාරය ක්.
    රට යන්න විදි ඕන තරම් තියනවා. ගොඩක් එවුන්ට උවමනාවක් නෑ.
     
    • Like
    Reactions: DXB2021