ඉතාලියේ හොරු

PoweruseR

Well-known member
  • Oct 12, 2011
    10,870
    8,643
    113
    In Your Heart
    uba kohe ekkenek da? Oya italy karayanta dan athe sathe na hinganno wage issara damma jilmart dan italy wala danna be . Lease dala loku wahana gannawa service ekak wath karanna salli na passe wikunala danawa. Italy inna ungen 90% thanikarama godayo igena genath na . ehe 2.50 job karala palliyen kema kaala ekathu karapu salli walin mehe kotipathiya wage innawa. habei anith 10% nam supiriyatama innawa
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,930
    4,592
    113
    Umbala modayo wage meka wal karala me ganita dana ganna thiyanna epa.poddak hitapan meketh ekka skyp athl 1k wath ganna puluwanda kiyala try karanakam.
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    uba kohe ekkenek da? Oya italy karayanta dan athe sathe na hinganno wage issara damma jilmart dan italy wala danna be . Lease dala loku wahana gannawa service ekak wath karanna salli na passe wikunala danawa. Italy inna ungen 90% thanikarama godayo igena genath na . ehe 2.50 job karala palliyen kema kaala ekathu karapu salli walin mehe kotipathiya wage innawa. habei anith 10% nam supiriyatama innawa

    මම මොරටුවෙ. . මේකි නර්ස් කෙනෙක් කියලා කිව්වේ. . වැඩිහිටි නිවසෙක වැඩ කරනවා කිව්වා. . නර්ස්ලගේ නමත් කන පට්ට බඩුවක්ද කොහෙද. .
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මේක මතක තියාගනින් මචන්...

    ගෑනියෙක් කිව්ව පලියට බඩු යවන්න එපා. උබව අමාරුවේ දාන්න ප්ලෑනක් වෙන්න පුලුවන්...;)

    අන්නේකයි
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    රත්තරං;21097351 said:
    මේක මතක තියාගනින් මචන්...

    ගෑනියෙක් කිව්ව පලියට බඩු යවන්න එපා. උබව අමාරුවේ දාන්න ප්ලෑනක් වෙන්න පුලුවන්...;)

    අන්නේකයි

    ඔව් බන් ඒකයි මන් වැඩේ අතැරලා දැම්මේ. . මන් සාමාන්යෙන් ලේසියෙන් බිස්නස් එකක් අතරින කෙනෙක් නෙවෙයි. . නර්ස් කෙනෙක් කියලා අමුතු රැගුමක් රැගුවා බන්. . බඩු දෙන්න ඕන දිනත් ටික නිසයි අව්ල වුනේ. .
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    උබලා තාමත් ගෑනු ගැට වලට අහුවෙන හැටි . . . අහන්නත් ලැජ්ජයි බන් . . .

    ගෑනු නෙවෙයි බන් ආච්චි කෙනෙක් කතාකලත් බිස්නස් නම් බිස්නස්. .
    බිස්නස් නැතුවට කරන දේවල් නෙවෙයි. .
    මේකේ එවුන් සින්හල බිස්නස් කරන එවුන්ගේ ලොකු සීන් කඩේට ගියත් ගනන් ගන් නෑ කියලා කෑගහනවා. .
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ

    ඔව් බන් ඒකයි මන් වැඩේ අතැරලා දැම්මේ. . මන් සාමාන්යෙන් ලේසියෙන් බිස්නස් එකක් අතරින කෙනෙක් නෙවෙයි. . නර්ස් කෙනෙක් කියලා අමුතු රැගුමක් රැගුවා බන්. . බඩු දෙන්න ඕන දිනත් ටික නිසයි අව්ල වුනේ. .

    කොයි බඩු උනත් එහෙම තමයි:nerd:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    SKYP ID EKA WATH ILLA GATTE NEDDA BAN,THIYENAWANAM PM 1K DAPAN.HONDA VIDIO 1K ARAN DENNAM MASA GANAKATA ATHI WENNA.BALAHANKO BAN KANDE LASSANA LEE BADDA WAGEDA ME BADDA.

    මම ඕවා ඉල්ලන්න ගියේ නෑ බන්. . මැසේජ් කලෙත් පේජ් එකෙන්. .

    රත්තරං;21097399 said:
    කොයි බඩු උනත් එහෙම තමයි:nerd:

    :(:(:(
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,930
    4,592
    113
    මම ඕවා ඉල්ලන්න ගියේ නෑ බන්. . මැසේජ් කලෙත් පේජ් එකෙන්. .

    :(:(:(

    Onna okane kiyanne umbala onama de mulin karanne naha.illagena thibuna nam wade lisiy umbatama honda fun 1k ganna thibuna.
     
    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    උඹ කළබල වැඩියි බන්,:yes:ඇහැට නොදැකපු උන් ඇඩ්වාන්ස් දීලා මොනවා කීවත් විශ්වාස කරන්න එපා,:rolleyes:මුලු මුදලම අරන් වැඩේ කරපන්,:sorry:එකට ඉන්න උනුත් පුකේ අරින්න බලද්දින් මුන් මොනුන්ද බන්:lol:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඔය ගෑනියි මිනිහයි ඉතාලි ඉන්නේ. . ගෙදර අම්මයි තත්තයිත් දඹදිව යනවලු. .
    ඉතින් කොහොමද බන් ගෙවල්වල මිනිස්සු නැතුව බඩු දීලා එන්නේ. .
    මේ ගෑනි හෙන කපටි ගෑනියෙක් බන්. .

    මට විකුනන්න පුලුවන් බන්. . මට ඒ ගැන කී ප්‍රශ්නයක් නෑ මන් මේකි කරපුදේ කිව්වේ. .
    මට අව්ල තියෙන්නේ මම ෆර්නිචර් ශොප්ස් වලට දෙන වෝල්සේල් ප්‍රයිස් මේකිට දීලත් මෙකි මෙහෙම කරපු එක ගැන. .
    ඔකී ලන්කාවා ඇවිල්ලා ලීබඩු හොයද්දි තේරෙයි කරගත්ත ගොන්කම. .

    :lol::lol: poddak kalpana karala balapan okiva dakkama hithenavada ubata itali giyapu penumak ?? ganu nmeeyi ban pirimi unth advance ekk nodi vada karanna epa
     
    Rosantha

    Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany

    ඔව් බන් ඒකයි මන් වැඩේ අතැරලා දැම්මේ. . මන් සාමාන්යෙන් ලේසියෙන් බිස්නස් එකක් අතරින කෙනෙක් නෙවෙයි. . නර්ස් කෙනෙක් කියලා අමුතු රැගුමක් රැගුවා බන්. . බඩු දෙන්න ඕන දිනත් ටික නිසයි අව්ල වුනේ. .

    මොන නර්ස් ද බන් නාකි ගැනියෙක්ව බලනවා ඇති.
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,482
    3,169
    113
    斯里蘭卡
    mehamai machan mehama thread dagena e kellawa expose karana eka hari nae , ubei waradda uba denaganna ona cheethekata nemenne nethiwa salli enakan idala wede karanna :yes: mannam kiyanne fb link eka ain karapan genige athe waradak penna nae