ඉතාලියේ හොරු

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    අහ් මේ ගෑනි මෙකෙත් ඉන්නවා වගේ මේ ෆොටෝ එක දාලා රෙප් කපලා. .

    2u61pbc.jpg

    අප්‍රේල් වලට මෙයාට දොර හතරේ අල්මාරියකුයි, කවිච්චියකුයි ඕනා කිව්වා. .
    ජනවාරි 10 වැරෙන්ඩා පුටු 4යි ස්ටූල් එකයි, දොර තුනේ කැබිනට් එකයි, සොෆා එකයි ගන්න පොරොන්දුවුනේ. .

    මේ තියෙන්නේ. .

    61.jpg

    62.jpg

    63.jpg

    64.jpg

    65.jpg

    66.jpg

    67.jpg

    68.jpg

    මන්ලග තව තියෙනවා අවශ්යනම් එවත් එවන්න පුලුවන්. . මන් දන්නවා මේකත් බලන් ඉන්නේ කියලා. .
    තමුන් හරිනම් මෙතනට ඇවිත් කියනවා. . කියද්දිනම් වචන දෙකක් නෑලු කරද්දි නම් බෝගහ යට බඩුවක් වත් නොකරන සක්කිලි වැඩ කරන්නේ. .
     
    • Like
    Reactions: TharushiKU

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,527
    6,002
    113
    machan.. customer kenek mona baila kiwwath. athata ganak ganne nathuwa wadey karanna epa... oya business field eke eka ekawa wishwasa karana eka thama awasane kea wennath hethuwa..
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    machan.. customer kenek mona baila kiwwath. athata ganak ganne nathuwa wadey karanna epa... oya business field eke eka ekawa wishwasa karana eka thama awasane kea wennath hethuwa..

    බලපන්කෝ බන් මේකි කැරිවැඩ කරලා ස්ක්‍රීන්ශොට් දාලා රෙපුත් කපලා ගිහින්. .
    රතු කොටුවක් වැටිලා තියෙන්නේ ඒ කියන්නේ අද ඊයේ කිරියට ජොයින්වුන ඒකියක් නෙවෙයි. .
    මේකි කිරියෙම ඉන්න එකියක්. . මන් හොයාගන්නම්කෝ කවුද කියලා. .
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,059
    1
    11,093
    113
    බලපන්කෝ බන් මේකි කැරිවැඩ කරලා ස්ක්‍රීන්ශොට් දාලා රෙපුත් කපලා ගිහින්. .
    රතු කොටුවක් වැටිලා තියෙන්නේ ඒ කියන්නේ අද ඊයේ කිරියට ජොයින්වුන ඒකියක් නෙවෙයි. .
    මේකි කිරියෙම ඉන්න එකියක්. . මන් හොයාගන්නම්කෝ කවුද කියලා. .

    :lol::lol: mama Iyema Kiwwe Fake Profile ekakin Ubawa Bite karala.. Kawda Yako Laksha Ganan Wala Deals FB chat eken Confirm karanne? Ubata Pissuda?
    Mulinma Uba Wikunana Deta Value Ekak Dipan. Nikan Tshirt kaali, Wallet , Fancy Items nan FB chat walin Deals Yanawa. But Unuth Salli Dunnata Passe Badu ewanne godak un.
     
    • Like
    Reactions: Identity

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    :lol::lol: mama Iyema Kiwwe Fake Profile ekakin Ubawa Bite karala.. Kawda Yako Laksha Ganan Wala Deals FB chat eken Confirm karanne? Ubata Pissuda?
    Mulinma Uba Wikunana Deta Value Ekak Dipan. Nikan Tshirt kaali, Wallet , Fancy Items nan FB chat walin Deals Yanawa. But Unuth Salli Dunnata Passe Badu ewanne godak un.

    ඕකට උත්තරේ මන් ත්‍රේඩ් එකේ කීප තැනකම කිව්වා බන්. . :baffled:
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,527
    6,002
    113
    බලපන්කෝ බන් මේකි කැරිවැඩ කරලා ස්ක්‍රීන්ශොට් දාලා රෙපුත් කපලා ගිහින්. .
    රතු කොටුවක් වැටිලා තියෙන්නේ ඒ කියන්නේ අද ඊයේ කිරියට ජොයින්වුන ඒකියක් නෙවෙයි. .
    මේකි කිරියෙම ඉන්න එකියක්. . මන් හොයාගන්නම්කෝ කවුද කියලා. .

    ammata hudu.. apey gothayek da danne nah..
     
    TharushiKU

    Member
    Dec 2, 2016
    1,560
    106
    0
    Don'tCareWhatYouThink
    :lol::lol: mama Iyema Kiwwe Fake Profile ekakin Ubawa Bite karala.. Kawda Yako Laksha Ganan Wala Deals FB chat eken Confirm karanne? Ubata Pissuda?
    Mulinma Uba Wikunana Deta Value Ekak Dipan. Nikan Tshirt kaali, Wallet , Fancy Items nan FB chat walin Deals Yanawa. But Unuth Salli Dunnata Passe Badu ewanne godak un.
    මමත් ගෙදරට කෑම මේසෙකුයි පුටු 6යි ගත්තේ ෆේස්බුක් එකේ දැකලා
    මිනිස්සු දැක්කම ගන්නවා සල්ලි බලන්නේ නැතුව :)
     
    lalan755

    Well-known member
  • Apr 1, 2010
    257
    25
    48
    mata oyage contact details massage ekak danawada?

    badu tikak ganna one, ethakota call karala enna puluwanne..
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    ammata hudu.. apey gothayek da danne nah..

    අනිවා මේ ගෑනි හරි මිනිහා හරි මේකේ ඉන්නවා. . :rofl:

    mata oyage contact details massage ekak danawada?

    badu tikak ganna one, ethakota call karala enna puluwanne..

    හරියන බඩු තියෙනවද කියලා මුලින් බලන්න. . ස්ටොක් නැත්තන් ඕඩර් කලොත් හදලා දෙන්නම්. .
    https://www.facebook.com/nipunfurnituremoratuwa
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    uba kohe ekkenek da? Oya italy karayanta dan athe sathe na hinganno wage issara damma jilmart dan italy wala danna be . Lease dala loku wahana gannawa service ekak wath karanna salli na passe wikunala danawa. Italy inna ungen 90% thanikarama godayo igena genath na . ehe 2.50 job karala palliyen kema kaala ekathu karapu salli walin mehe kotipathiya wage innawa. habei anith 10% nam supiriyatama innawa
    japan walath ehemada mcn situation eka ?