Ona wadakadi advance aran wade karanne bn. Dan monawa karannada itn ata pihidagana wenne
උඹ කළබල වැඩියි බන්,ඇහැට නොදැකපු උන් ඇඩ්වාන්ස් දීලා මොනවා කීවත් විශ්වාස කරන්න එපා,
මුලු මුදලම අරන් වැඩේ කරපන්,
එකට ඉන්න උනුත් පුකේ අරින්න බලද්දින් මුන් මොනුන්ද බන්
poddak kalpana karala balapan okiva dakkama hithenavada ubata itali giyapu penumak ?? ganu nmeeyi ban pirimi unth advance ekk nodi vada karanna epa
මොන නර්ස් ද බන් නාකි ගැනියෙක්ව බලනවා ඇති.
mehamai machan mehama thread dagena e kellawa expose karana eka hari nae , ubei waradda uba denaganna ona cheethekata nemenne nethiwa salli enakan idala wede karannamannam kiyanne fb link eka ain karapan genige athe waradak penna nae
Thief's are everywhere bro! Be careful when doing business with these kind of people. specially from ladies.!
machan meya kohe kiyalada kiwwe lankawe? meyagei magei mutual friends la nam okkoma Italy inna aya thamai...
ඇඩ්වාන්ස් දෙන කල් බඩු හදන්න එපා...
ඇඩ්වාන්ස් එක එවන්න බය නම් ඇවිත් ගෙවන්න කියන්න![]()
අපටත් ඔව වගේ සීන් එකක් උනා. බඩු ටික ලගට ගෙනිහින් දුන්නම ඉතුරු රු 30,000 දුන්නේ නැ. සල්ලි ගත්තේ පොලිසි ගිහින්. එකෙනුත් 5000ක්ද කෙහේ අඩුවෙන් දුන්නේ...
මේ වැඩේ සම්පූර්ණ වැරදි වැරදි වැඩක්
අතේ සල්ලි නැත්නම් නොගෙන ඉන්ඩ ඕන
පිටරට ඉන්න අය ඔය ගොන් වැඩේ කරනවමයි
සල්ලි හම්බෙනවනෙ කියල ඕඩර් කරනව
ඒත් හිතපු තරම් පඩි හම්බෙන්නෙ නැති උනාම ඔක්කොම ඉවරයි
patta wesiyakne ban..... dan mona karannadawena kata hari wkunapan... gema atharinna epa...
කැ# වැඩක්නේ කරලා තියෙන්නේ. මුන් වගේ ගෑනුන්ව නෝන්ඩි කරලා දාන්න ඕන මේ වගේ බලු වැඩ කරනවට. උඹ ඔතනින් බේරුනා ලොකු දෙයක්. බඩුත් දීලා තිබ්බා නම් ඉවරයි
Italy inna aya dannawa lankawe eun bank walin loan dala polla thiyana lassana.... unta owwa nothing bun...... minpasse deparak hithala business karapan,...
hittoth hittama thami yawapu badu !
rata inna un satha 5kata wiswasa karanna baha ban.
un nikan talks denne hena salli karayo wage salli nikan nothing wage muladi
passe baladdi amu hinganno.
godak aya ehemai mama dakka
උබලත් පිස්සුනේ කෙලින්නේ....මචං කර්ටන් වලට දාන බාර් තියෙනවද?
බිස්නස් කරද්දි ඔහොම අවස්ථාවලට මුහුන දෙන්ඩ වෙනව.
මීට පස්සෙවත් දෑහින් දැකල ඇඩ්වාන්ස් එකක් අරන් මිස බඩු පොලිෂ් කරනව නෙමේ හරිය.![]()
පලවෙනි වැරැද්ද උඹේ advance නැතිව බදු ready කරන්න යවපු එක. සල්ලි දැම්ම කියල මෙකි උඹව වටේ යවපු එක නම් හරි නැහැ. ඒ උනාට මෙකි සල්ලි දැම්මට පස්සේ තමයි උඹල අතර business එකකට agree උන වෙන්නේ. අද කාලේ කට වචනෙට වැඩක් කරන්න බෑ. විශේෂෙන්ම මෙයා රට ඉන්න නිසා. උඹ මෙයාව personally දන්නවද ? නැතිනම් කවුරුහරි උඹව අඳුන්නල දීපු එකෙක් ඇතිනේ.. පැහැදිලි කරලා දීපන් මේ වගේ වැඩ කරන්න එපා කියලා. මේ වගේ public forum වල ඔය වගේ photo දාල කියන්න දෙයක් නෙවෙයි. දැන් බලපන් ඔය photo එක උන්ගේ personal life එක නේ. අනේ මන්ද. මට හිතෙනේ උඹ ඔයින් ගියා ඇති කියල......
![]()
කමෙන්ට් වලට තැන්ක්ස් බන්. . මට ඒ ගෑනුකෙනා එක්ක පුද්ගලික තරහක් නෑ. .
මමත් කරන්නේ බිස්නස් එකක් ඒ බිස්නස් එකේදි මට යම් පාඩුවක් වුනා. . ඒකයි මන් මෙහෙම ත්‍රේඩ් එකක් දැම්මේ. .
මගේ ෆර්නිච එකේ පේජ් එකට මෙයාමයි මැසේජ් දාලා බඩු ඕනයි කිව්වේ. . නර්ස් කෙනෙක් කියලා කිව්වා වැඩිහිටි නිවසෙක මහලු අයව බලා ගන්නවා කිව්වා. .
එහෙම කිව්වම කාට වුනත් ඒ කෙනා ගැන ගව්‍රවයක් ඇතිවෙනවා. .
අනිත්දේ ජනවාරි 10 ඕඩර් එක කම්ප්ලීට් කරලා මෙයාලට දෙන්න තිබ්බා. . මම දෙසැම්බර් 26 වත් බඩුටික ස්ප්‍රේ එකට නොයැව්වොත් කොහොමට වත් ජනවාරි 10 බඩු දෙන්න වෙන්නේ නෑ. . ඒකයි මම සල්ලි ගැන නොහිතා ස්ප්‍රේ එකටත් යැව්වේ. . මොකද මන් අද වෙනකන් ගත්ත ඕඩර් සේරම කියපු දිනේටම යවලා තියෙනවා සමහර ඒවා දිනේට කලිනුත් යවලා තියෙනවා. . මන් හිතුවේ මගේ වයාපාරේ නම ගැන, කස්ටමර් ගැන. .
මට දැන් තමයි තේරෙන්නේ මේ ගෑනුකෙනා දෙසැම්බර් 30 මට කිව්වා ජනවාරි 10ම බඩු නොලැබුනත් කමක් නෑ පරක්කු වුනාට කමක් නෑ කියලා. . මන් එතකොට කිව්වා නෑ මන් දෙන්න පොරොන්දුවුන දිනේටම බඩු දෙන්නම් දැන් ස්ප්‍රේ එකටත් යවල තියෙන්නේ ඒ නිසා කොහොමත් ඒදාට දුන්නැකි කියලා. . ඒ කියන්නේ මේ ගෑනුකෙනා අම්මලා දබදිව යන එක 30 වෙනිදත් දැනන් ඉදලා තියෙනවා ඒත් මට ඒ ගැන කිසිම දෙයක් කිව්වේ නෑ. .
මෙයා මෙකයි කරන්න හැදුවේ. . සල්ලි දැම්මා මෙහෙට එන්න පරක්කු වෙනවා කිය කිය ජනවාරි 10 වෙනකන්ම වැඩේ ඇද ඇද ඉන්න මෙයා හැදුවේ. . එහෙම වුනානම් මන් ලොකු අමාරුවක වැටෙනවා. . මොකද මෙයා තේරුවේ කොලපාට කුශන් රෙද්දක් ඒ කුශන් රෙද්දෙ පාටින් සාමාන්යෙන් සෙට් ගහන්නේ නෑ මන් ඒකෙන් කුශන් කලානම් මට වෙන කෙනෙක්ට වත් ඒ සෙට් එක දෙන්න බැරිව යනවා. .
මෙයා හැදුවේ බඩුටික සේරම කම්ප්ලීට් කරන් එක්කෝ එයා කියන දවසට ගෙනෙන් නැත්තන් ඕන කෙනෙක්ට දීපන් කියන්න. .
සමහරවිට අම්මයි, තාත්තයි දබදිව යන එකට සල්ලි දීලා බඩුටික ගන්න සල්ලි නැතුව හිටියද හන්නෙත් නෑ. . කොහොම වුනත් මට කලේ බලු වැඩක්. . මේ වගේ වැඩක් මටවුන පලවෙනි අවස්තාව. . මේවගේ අය නිසා අපි අනිත් කස්ටර්මර්ස්ලට සලකන විදියේ වෙනසක් වෙන්නත් පුලුවන්. . දැන් මම වුනත් හොද කෙනෙක්ව වුනත් විශ්වාස නොකර ඉන්න තියෙන ඉඩ වැඩියි. .
ඇහැට නොදැකපු උන් ඇඩ්වාන්ස් දීලා මොනවා කීවත් විශ්වාස කරන්න එපා,
මුලු මුදලම අරන් වැඩේ කරපන්,
එකට ඉන්න උනුත් පුකේ අරින්න බලද්දින් මුන් මොනුන්ද බන්

